EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::lol: මටත් එපා උනා ඕයි.... මූ මම අහන්න ඕනා ඒවා දාගෙන අහනවා....... :rofl: අන්තිමට මට ෆෝන් එක දුන්නහම මොකද දන්නවද කිව්වේ..... "තරි මාමට හොදටම වැඩි වෙලා වගේ... පිස්සු දොඩවනවා නේද....?? ඔයා එහෙම ඔය වගේ බොන්න එපා...." කියලා.......!! :rofl::lol:

    :lol::lol::lol: ඔව් ඔයි . උට මතක නැහැ කියෝපුවා . අම්මා බලන්න එපැයි පැණි ටෝන් එක :baffled:. අනේ අම්මපා මුගේ මායියා දන්නවානම්:frown: .අම්මපා උබම ඉවසුවා මිසක් වෙන එකෙක්නෙම් ගහනවා දත් ටික බඩට යන්න :growl::rofl::baffled:
    මේවා දැක්කොත් එහෙම තරියාට චොකලට් ලොරියක් ගෙනිච්චත් බේරෙන්න බැරි වෙයි! :lol: :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::lol: මටත් එපා උනා ඕයි.... මූ මම අහන්න ඕනා ඒවා දාගෙන අහනවා....... :rofl: අන්තිමට මට ෆෝන් එක දුන්නහම මොකද දන්නවද කිව්වේ..... "තරි මාමට හොදටම වැඩි වෙලා වගේ... පිස්සු දොඩවනවා නේද....?? ඔයා එහෙම ඔය වගේ බොන්න එපා...." කියලා.......!! :rofl::lol:

    :lol::lol: thariyata linda :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒ මොකටද....??
    උඹ කිව්වෙ කන්න කැමති කෑම ගෙනියන්න කියලා.
    අනුමාන කරා මනිපිට්ටු වලට කැමති ඇති කියලා.. :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අර ඩොටේ ඉන්න niggaටත් හොඳ adsl speed එකක් එනවානෙ රත්නෙට නැති උනාට :baffled::lol:

    :oo: SLT එකේ උන්ට මම ඈමතුවා නේ..... උන් කොර වෙලා ගියේ අර වචන සෙට් එක දැම්මට පස්සේ...... SNR Margin , Line Attenuation :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :lol::lol: thariyata linda :rofl:

    1336467736.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: ඔව් ඔයි . උට මතක නැහැ කියෝපුවා . අම්මා බලන්න එපැයි පැණි ටෝන් එක :baffled:. අනේ අම්මපා මුගේ මායියා දන්නවානම්:frown: .අම්මපා උබම ඉවසුවා මිසක් වෙන එකෙක්නෙම් ගහනවා දත් ටික බඩට යන්න :growl::rofl::baffled:

    :oo::frown: කියලා වැඩක් නෑ ඕයි...... මූ අර බෝතලේට පැණි හලපු හැටි බෝතලේ කරකව කරකවා....... :rofl: අර අන්තිම ශොට් එක හැංගුවේ නැත්නම් එහෙම, ඊයේ මාළබේ ඉන්න තිබ්බා කට්ටියටම...... :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කිව්වෙ කන්න කැමති කෑම ගෙනියන්න කියලා.
    අනුමාන කරා මනිපිට්ටු වලට කැමති ඇති කියලා.. :eek:

    :frown::oo: ලාවට මොකක් හරි ඕනා නැති කතාවක් කිව්වද මන්දා උඹ...... :growl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    එහෙනං මනිපිට්ටු ටිකකුත් අරගනින් ගෙදර යන ගමන් :D

    උඹ කිව්වෙ කන්න කැමති කෑම ගෙනියන්න කියලා.
    අනුමාන කරා මනිපිට්ටු වලට කැමති ඇති කියලා.. :eek:

    :frown::oo: ලාවට මොකක් හරි ඕනා නැති කතාවක් කිව්වද මන්දා උඹ...... :growl:

    l-Pissed-Off-Husky.jpg

    Last edited:
    Status
    Not open for further replies.