Mega Thraed- Rep වැඩිම ලැබුණු නුල

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Mega Thraed- Rep වැඩිම ලැබුණු නුල

    මම මේ නුල පටන් ගන්නේ අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න. අපි හැමෝටම Rep වැඩියෙන්ම ලැබුණු, එහෙම නැත්නම් අපේ Rep Power එක වැඩි කරගන්න වැඩියෙන්ම දායක වුන Thread එක Proof එකක් එක්ක මෙතන Post කරන්න. ඔන්න මමත් මගේ වැඩිම Rep ලැබුන Thread එක දැම්ම.
    1.png
    2.png


    Mouse එක වැඩද?
     
    Last edited:
    • Like
    Reactions: goldberg_bill