ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

Aug 18, 2011
6,147
788
0
:( රිදුනා ඉයෙ පෙරෙදා පියෙක් උනෙ නහින දෙහිනවා කියනකොට රිදෙනවා සහො:rofl:
ගොඩ දවසකින් දැක්කෙ මොකො වෙන්නෙ ? උබලා දැන් වැඩිය එන්නෙ නැත්තෙ මොජ්කො

:eek::eek: එක්සෑම් එක්සෑම්. නොවැම්බර් මාසේ මැද ඉඳලා දිගටම එන්නම් :love::love: :P :P අයියා තවම පොඩි එකා වගේ වලි වලට යනවා නේද :rofl::rofl:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අන්වර් මනතුන්ගල වගේ උන් එහෙම කරනවා ඵස්ටර් ජෝශප් ල මිනිස්සු මරනවා බුදු පිළිම පොලවේ ගහනවා මචන් උන්ට එහෙම කරන්න දීල , පල්ලි ඕනි නැති තැන වල ගහන්න දීල ,feng shui , දේවල , කුණුහරප ඔක්කොම කරගන්න දීල ,අපේ රටේ ආගමික කටයුතු අමාත්යංශය තම වැඩ කරනවලු ,

    සාමාන්‍ය මිනිස්සු බුදුදහම ආරක්ෂා කරන්න ඕනිලු , පේනවද යාලු වැරැද්ද ?

    රටේ සුළු ජාතින් 10-20 % අතර උන්ට ව්‍යවස්ථාව වෙනස්කරන්න පුළුවන්ලු ,
    අනිත් සමත් ජනතාවට බැරි දේශ පාලනේ කරන උන් කරන්නේ නැති නිසාලු ,

    අයි බන් ඒ ගහල එලවන්න ඕනි මුන්ව නෙවෙයිද බන් ? නිකන් මිනිස්සුන්ට ගැහුවට , පොඩි පච් දැම්මට ලොකු තැනින් හුලන් යනවනම් වැඩක් තියෙයිද , අමාරු උනත් විසදන්න ඕනිනම් එතනින් හදන්න වෙනවා , එතෙන්ට බලපෑම් කරන්න වෙනවා , සාමාන්‍ය මිනිසුන්ට වයිරය පෙන්නන් ගියොත් බුදු දහම ආරක්ෂා කරන එක පැත්තක තියල , රටවල බලපෑම් , මානව හිමිකම් ඕව තමයි රකින්න වෙන්නේ මුලික අවශ්‍ය තව අත ඇරලා දල අන්තිමට ,

    පිළිම කුඩු කරාට ඇෆ්ගනිස්තානේ පිළිම වලට මෝටර් ගැහුවට බන්ගලිදෙශේ පන්සල් කැඩුවට බෞද්ධ දර්ශනය නැති කරන්න බැහැ.එකෙන් වෙන්නේ තව දුරටත් ලෝකේ මිනිස්සු දැනගත්ත මොකක්ද බෞද්ධ දර්ශනය කියල.ලංකාවේ බාගෙට හලාල් වෙච්ච උරෝ බ්ලොග් අමුණ ගෙන ගොන් අතල් දුන්නට කොච්චර දවසක්
    නීති දාල රීපු පු ගූ හෝදන හැටියි,ගෑනු පිට යන්නේ නැතිව තියාගන්න කරපු ගොන් වැඩයි ඒ මිනිස්සු ආගමක් හැටියට අදහයිද. කවද හරි ලෝකේ දිහා බලල මිනිස් මොලයෙන් තීරණ ගන්න දවසක් ඒ මිනිස්සුන්ටත් එනවා.අද බටහිර රටවලට වගේ.පොප්ගේ proxy සෙට් මෙහෙ ගෙවල් වලට රිංගල බුදු පිළිම කැඩුවට. අද ඉස්ලාම් රැකගන්නවට වඩාකොච්චර දරුණු ක්‍රම උන් අනුගමනය කරද කෝ වැඩක් උනාද දවසට පල්ලි කියක් වැහෙනවද,වැහෙන පල්ලිවලට සපෙක්ෂක්ෂාව මෙහෙ කොච්චර ගොන් මඩු හදනවද ඒවායෙන් බෞද්ධ දර්ශනයට හානියක් වෙනවා,ආගමික කටයුතු අමාත්යංශය මොනවා හරි කරන්න කියනවනම් එක විහිළුවක්. බෞද්ධ දර්ශනය ට කිසි දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ රට විනාස වෙන එක, එකට ආගමික කටයුතු අමාත්යංශය නෙමෙයි.අදාල අංශයි පියවරක් ගන්න ඕනි.එහෙම ගත්ත අවස්ථා ඉතිහාසයේ ඕනි තරම් තියනවා.ඒවා එදත් උනා හෙටත් ඒ විදිහටම වෙනවා.මොන දේශපාලනය තිබුනත් වෙලාවට ඒ දේවල් සිද්දවෙනවා.නැත්නම් දේශපාලනයේත් පැවැත්ම නැති වෙනවා.වෙනින් රටවල බලපෑම් ගැන හිතන්න කලින් රට ඇතුලේ පාලනයයි වැදගත් වෙන්නේ.ඔයාගේ ගොඩක් අදහස් වලට මගේ මතය ලිව්වේ.අනික් කරනයනම් සිම්පල් මිනිස්සු යමක් මවාගෙන වදිනවානම් පුදනවානම් නහිනවානම් අනික් මිනිස්සුන්වත් නහන්න හදනවනම් ඒවාට විහිළු තහළු අපහස අතවර වලට පවා ලක් වෙනවා එක නවත්වන්න බැහැ.වපුරපු තරමට නෙලනවා.ඔච්චර රිදෙනවනම් ඕක ප්‍රශ්නයක් නම් අපි වගේ දැක්ක තැන නවල අරින එවුන් මවන්නේ නැතිව ඉන්න තිබුන
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    දේශපාලනෙන් කෝලාහලය බිස්නස් එකක් කරගන්නත් ඉඩ තියනවා , මතකයිනේ 83 කළු ජුලිය , නිය පොත්තෙන් කඩන්න තිබ්බ එක කැඩුවේ නැහැනේ අවරුදු 30 විනාස කරගන්නකන්ම , එක එක ගේම් ගහ ගහ හිටියනේ අනිත් රටවල මානව හිමිකම් බලපෑම් වලටයි ,දේශපාලනේ කරන උන්ට බිස්නස් කරගන්නයි ? එහෙම වෙන්නේ නැතිවෙයි කියල ෂුවර්ද ? එකයි ගහන්න ඕනි එක හරි තැනට ගහන්න ඕනි කියල කියන්නේ මචන් ,
    සිරාවට මවපු සින් එක නම් වැරදි හැබයි lol
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දේශපාලනෙන් කෝලාහලය බිස්නස් එකක් කරගන්නත් ඉඩ තියනවා , මතකයිනේ 83 කළු ජුලිය , නිය පොත්තෙන් කඩන්න තිබ්බ එක කැඩුවේ නැහැනේ අවරුදු 30 විනාස කරගන්නකන්ම , එක එක ගේම් ගහ ගහ හිටියනේ අනිත් රටවල මානව හිමිකම් බලපෑම් වලටයි ,දේශපාලනේ කරන උන්ට බිස්නස් කරගන්නයි ? එහෙම වෙන්නේ නැතිවෙයි කියල ෂුවර්ද ? එකයි ගහන්න ඕනි එක හරි තැනට ගහන්න ඕනි කියල කියන්නේ මචන් ,
    සිරාවට මවපු සින් එක නම් වැරදි හැබයි lol

    දේශපාලනය කියන්නේ තනිකර බිස්නස් එකක් තමයි.කුලක වලට කඩන්න දෙයක් නැහැ.හැමදෙයක්ම බිස්නස් එකක්.අත් විදපු දේවල් විතරක් නෙවේ.ලියවෙලා තියන අහල තියන ඔක්කොම්ම බිස්නස් එකට තමයි කරේ. ඕක හංගන්න දෙයක් නැහැ.හැබැයි ඔය බිස්නස් එක ඇතුලේ උබත් මමත් ඉන්නවා ගහපු ගුටිකාපු අඩපු,අපාගත උණු එවුන් වගේම ආයි වෙන්න දෙන්නේ නැහැ කියන එවුනුත් ඕක ඇතුලේ ඉන්නවා.ඕක circle එකක් වගේ යනවා.හැබැයි එකක් sure , සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියල කිව්වට මේක සිරිකිස්ථානයවත් කොලොනියක්වත් වෙන්නේ නැහැ. වෙනවනම් වෙලා ගොඩක් කල්.එහෙම වෙනවා කියන එවුන්ට ගහන්න ඕනි ඔක්කොමට කලින්.
     
    එහෙම කොලනියක් නොවෙන්ඩ නම් හදන්න ඕනි තැනින් හදන්න ඕනි මචන් , මිනිස්සුන්ට ගහල මෙහෙම නොකර හිටපන් කිව්වට වැඩක් නැහැ , කරන්න පුළුවන් බැරි දේ තීරණය කරපු නීතියක් නැත්තම් ,
    උපත් පාලනය ගැන නීතියක් ඇති වෙන්නේ නැත්තම් , ජනග්‍රහණය පාලනයේ වෙන්නේ නැහැ
    ජන ග්‍රහණය වැඩි වෙනවා ව්‍යාප්ත වෙනවා කියල මල පැනගන ඇරගන්න ගියාට ජනග්‍රහණය පාලනයේ වෙන්නේ නැහැ ,,ඔය එක උදාහරණයක් විතරයි

    මේවා කියනවා කියන එකේ තේරුම කට වහගෙන හිටපන් කියන එකනම් නෙවෙයි යාලු , වැරැද්ද දැකපු තැන එරෙහි වෙන්න පුළුවන් විය යුතුමයි ,මෙහෙම වෙන දේවල් නවත්ත ගත යුතුමයි ,

    අපේ කට්ටියක් මේවා කියල දෙන එක පැත්තක දල කෙළිමු කෙළිමු එතකොටයි හරියන්නේ කියාගෙන ඉන්නවා දැකල ඇතිනේ , ගහගත්තම දේශ පාලනික විසදුමක් ඇති වෙයි කියල හිතනවානම් මෝඩ කමක් බන් , දේශපාලනේ උන් ගහ ගන්න එක නවත්තයි , හමුදාව දල , එතකොට රටෙප්‍රස්නේ විසදගන්න පිට රටවල් වලින් බල පැමුත් ඒවිනෙ ..මානව හිමිකම් එහෙම කියාගෙන , එත කොට ඒවා විසදමු , කව්රු මොන හින මවාගෙන හිටියත් වෙන්නේ මේ දේ .....
    තව පැත්තකින් රටේ සංචාරක වයපරයට ලොකු හානියක් වේවි අපහු ..තව තව පැති ගොඩක් තියනවා බන් හිතල බ්බලපන් ටිකක්

    හැබැයි ඇත්තටම වෙන්ඩ ඕනි දේට නැගිටිනවානම් , එකට බල පෑම් කරනවානම් ඔය මුකුත් නැහැ බන් , බලපෑම වැඩි වෙනකොට දේස පලුවොන්ට දෙන්නම වේ
     
    අනේ මන්ද බන් ...
    මේ කාලකන්නින්ට කොහොම කිවත් තේරෙන්නේ නැහැ නේ ..
     
    Last edited:
    2e1rwqa.jpg

    යකෝ මගේ Rep 1ක් කපනකොට තව Rep + 4 ක් හම්බ වෙනවා ....:P
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මැට්ටා;13677424 said:
    අනේ මන්ද බන් ...
    මේ කාලකන්නින්ට කොහොම කිවත් තේරෙන්නේ නැහැ නේ ..

    මේ කතා ජනප්‍රිය නැහැනේ මචන් එකයි වැඩේ , ජාති ආලේ තියන ෆේස් බුක් පේජ් වල නැහැනේ මේවා බන් , ඒවගෙන් කරන්නේ උන්ව මල පන්නල ඇත ඇරලා දන එක විතරයි ,සමහර පේජ් වල හරි හරි විසදුම් තියනවා ,ඒවා ගැන මොන කතාද ? විරුද්ද වෙන්න එපා නැගිටින්න එපකියල කොහොමවත් කියන්නේ නැහැ , , කොහොමද විසදා ගන්නේ , ඇත්තටම මේවා සිද්ද නොවෙන්න නම් මොනාද කරන්න ඕනි කියල තේරුම් අරන් වැඩ කරොත් ජාති ආලෙන් අපේ සමහර උන් කියන මෝඩ කතා වෙන් කරලා අදුන ගන්න පුළුවන් වේවි ,
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අනිත් අගම් වලින් අපිට පන්න පන්න ගහනකොට හොද ද?
    එකට හොඩම example එක පිලියන්දල බටකෙට්තර වෙච්ච සිඩ්ඩිය එව කරනකොට අපි කටවහගෙන සිටිම නියම බෞදද කමෙ ලක්ශනයඩ? අපෙ රටෙ සින්හල බෞඩහ්යො අනිසිලෙස අනගමිකරනය කිරිම හරිඩ? බුදුපිලිම පුච්චල පොලවෙ ගසිම හරිඩ ?එව වෙනකොට කටවහගෙන සිටිම නියම සින්හලකමඩ? බෞඩ්දකමක ? එතකොට අපි නියම සින්හලබහුඩහ්යොඩ නට්තම් නිවටයොඩ?
    mokada kiyanne?
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බෞද්ධයෙක් නම් අඩුගානේ ඇත්ත කියපන් , බොරු දාල රෙප් හිගන්නේ නැතුව

    හිගනව දැකල තියනව මෙහෙම හිගනව නම් දැකල නෑ..

    අසහනකාරයෙක් නේ උබ , බෙහෙත් ටිකක් ගනින් මචන්

    d6c7c6e5872a4aea956b82c.png

    මෙන්න බෞද්ධයගේ ත්‍රෙඩ් ලිස්ට් එක..
    :rofl::lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මේ පොන්නය 18+ නැති ත්‍රෙඩ් එකක් දැම්මමයි නේද මේ.:rofl::rofl:
    රෙප් එපාලු අපේ වීරයට , ඒ උනාට ගෑනියෙක්ගේ හෙලුවක් දාල වදිනව රෙප් ඉල්ලල.. :lol:
    7-
    :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙම කොලනියක් නොවෙන්ඩ නම් හදන්න ඕනි තැනින් හදන්න ඕනි මචන් , මිනිස්සුන්ට ගහල මෙහෙම නොකර හිටපන් කිව්වට වැඩක් නැහැ , කරන්න පුළුවන් බැරි දේ තීරණය කරපු නීතියක් නැත්තම් ,
    උපත් පාලනය ගැන නීතියක් ඇති වෙන්නේ නැත්තම් , ජනග්‍රහණය පාලනයේ වෙන්නේ නැහැ
    ජන ග්‍රහණය වැඩි වෙනවා ව්‍යාප්ත වෙනවා කියල මල පැනගන ඇරගන්න ගියාට ජනග්‍රහණය පාලනයේ වෙන්නේ නැහැ ,,ඔය එක උදාහරණයක් විතරයි

    මේවා කියනවා කියන එකේ තේරුම කට වහගෙන හිටපන් කියන එකනම් නෙවෙයි යාලු , වැරැද්ද දැකපු තැන එරෙහි වෙන්න පුළුවන් විය යුතුමයි ,මෙහෙම වෙන දේවල් නවත්ත ගත යුතුමයි ,

    අපේ කට්ටියක් මේවා කියල දෙන එක පැත්තක දල කෙළිමු කෙළිමු එතකොටයි හරියන්නේ කියාගෙන ඉන්නවා දැකල ඇතිනේ , ගහගත්තම දේශ පාලනික විසදුමක් ඇති වෙයි කියල හිතනවානම් මෝඩ කමක් බන් , දේශපාලනේ උන් ගහ ගන්න එක නවත්තයි , හමුදාව දල , එතකොට රටෙප්‍රස්නේ විසදගන්න පිට රටවල් වලින් බල පැමුත් ඒවිනෙ ..මානව හිමිකම් එහෙම කියාගෙන , එත කොට ඒවා විසදමු , කව්රු මොන හින මවාගෙන හිටියත් වෙන්නේ මේ දේ .....
    තව පැත්තකින් රටේ සංචාරක වයපරයට ලොකු හානියක් වේවි අපහු ..තව තව පැති ගොඩක් තියනවා බන් හිතල බ්බලපන් ටිකක්

    හැබැයි ඇත්තටම වෙන්ඩ ඕනි දේට නැගිටිනවානම් , එකට බල පෑම් කරනවානම් ඔය මුකුත් නැහැ බන් , බලපෑම වැඩි වෙනකොට දේස පලුවොන්ට දෙන්නම වේ

    කරන්න පුළුවන් දේ බැරි දේ තීරණය වෙන්න නීතියක් හැදෙන්නේ අමාත්යංශය කින්වත් වෙනයම් සංවිදනයකින්වත් නෙවෙයි,විවස්ථාධයකයෙන්. එක හදන්නේ වෙන කව්රුත් න්වෙයිනේ අපිමනේ.අපේ මතය තුලින් නේ,
    උපත් පාලනය තිය අඩුම ගානේ ලිංගික අද්‍යාපනය පිලිබදවත් ජන මතයක් ගොඩ නැගිලා නැති නිසා තමයි විවස්ථාදායක තුල ඒ පිලිබදව කතාවක්වත් නීතියක්වත් හැදෙන්නේ නැත්තේ.එකියන්නේ ජන මතය තියෙන්නේ හරි හෝ වැරදි උපත් පාලනයට
    නෙමෙයි වැඩියෙන් දරුවන් හදන්නයි.මිනිස්සු නිවැරදි තීරණයකට තමන්ගේ මතය ගේන්නේ දැනුම තුලින්,අදහස් සංවාද විසංවාද වලින් විතරයි නිවැරදි මතයකට එන්න පුළුවන්, හරි තැන මොකක්ද කියල ස්වාධීනව අදුරගන්න පුළුවන්. එකෙක් ඉදගෙන
    මේකයි කරන්න ඕනි, මේක තමයි හරි,අපහස කලා අනේ කරන්න එපා හෙට කියයි අපහස කලොත් මරනවා කියල අරාබියේ වගේ.අනුන්ගේ මත සංවාද ඉවසන්න බැරිව අපහස කරනවා කියල කෑගහන්නේ තමන්ගේ සංකල්ප වල නිරුවත හෙළිවෙන එවුන්.
    මෙහෙම කෑගහන අයට ලොකු ලොකු අපහස සිද්ධ උනේ අද ඊයේ නෙවෙයි නිදහසටත් කලින්.
    අරුට අල්ලන්න ගියපු නිසා ආයි මුලට යන්න සිද්ද වෙනවා ජනප්‍රියද නැද්ද හරි විසදුමද නැද්ද විරුද්ධ වෙන්න ඕනිද නැද්ද කියල තීරණය කරන්නේ එක එක පුද්ගලයන් ස්වාදීනව.මොන අදහස උනත් ඉද්දිරිපත් කිරීමයි වැදගත් වෙන්නේ.මොකක් ඉදිරිපත් කරන්නත්,අපහාසයක් වෙනවා අපෝ කරන්න එපා කියල
    නහයෙන් අඩන එකට විරුද්ධ වෙන්න ඕනි ඔක්කොමට කලින්
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    බෞද්ධයන් වෙන ආගම් වලට ගනව බනිනවනම් මචන් මෙච්චා කලයක් කොහොමද බන් අනික් අගම් පැවතුනේ:cool::cool:,උඹ බන් නියමෙට කියනව උබ බෞද්ධයෙක් නෙමෙයි කියලත් මචන් :),යකෝ බෞද්ධයො තමයි තමුන්ගෙ උරුමයත් අන්තවදීන් විනාශ කරනකනුත් දැක්කෙ නැහැ වගෙ ඉන්නෙ.එහෙම ඉන්නෙ ගහ මරාහන්න බැරිකමකට නෙමෙයි බන් බෞද්ධයට ආගමෙන් උගන්වල නැහැනෙ බන් ආගමෙ නාමෙන් මිනිස්සු මරන්න බෙලි කපන්න, සත්තු මරන්න කියල බන්. බලපන් දීඝවපිය ඩෝසර් කරා, මුහුදුමහ විහාරෙ පිලිමෙ ඔලුව කඩල අරන් ගිහින් ලිප් ගලකට තියගෙන ඉව්වා,කුරගල බලෙන් අල්ලගෙන පල්ලියක් ගැහුව(උසවියෙන් යන්න කියල තියෙද්දිත්)බෞද්ධයො ගිහින් ගැහුවද උන්ට??යකෝ නෝම්බි කලෙ අපි උයල ගත්ත දෙයක් වත් කන්න බැහැ මුන්ට පෙන්න අල්ලන් ගිහින් කුඩුවට දානව, වතුර ටිකක් බොන්න බැහැ උබ දන්නවද දන්නෙ නැහැ.එහෙම කියල් ලංකවෙ ඉන්න මුස්ලිම් අයට ගහන්න හැදුවද බන් අපි??:lol::lol:රාජ්‍ය අගම බෞද්ධ වෙලත් පිලියන්දලදි අහු වෙච්චන්පියවරුන්ට ගැහුවද මචන්??:no::no::no: ගෙනිහින් පොලිස් එකට බර දුන්න විතරයි කරෙ බන්, පුලුවන්නම් මුස්ලිම් රටකට ගිහින් හරවපන්කො බලන්න මුස්ලිම් එවුන් ටිකක් වෙන ආගමකට, උබෙ ඔලුව විතරයි අපහු එවන්නෙ බන් :rofl: :rofl: :rofl:, උබ බන් කඩේ යනව වගෙ කට හරි බන් :lol: :lol: :lol:, බුදුහමුදුරුවො කියුවෙ නැහැ බන් අනික් ආගම් වල අයගෙ හදවතට පිහි තුඩ ඇතුලුකරන්න කියලවත්, අදේව වාදීන්ව දුටුතැන මරන්න කොටුකරන්න, ඇගිලිතුඩු කපන්න කියලවත් එහෙම නැතිනම් සෙරම සත්තු ඉන්නෙ මිනිස්සුන්ට කෑමට ගන්න කියලවත් නෙමෙයි බන්, හැමෝටම මෛත්‍රි කරන්න කියලයි ඒක හැම බෞද්ධ්යෙක්ම පිලිපදිනව මචන් එහෙම නොකරන සුළු පිරිසකුත් ඉන්නව බන් :( :( :(,කොහොම උනත් මචන් උබ හිතනවනම් උබ බෞද්ධයෙක් කියල බෞද්ධ විදියට ජීවත්වෙයන්.උබට බුදුසරණයි!
    :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බුදුහමුදුරුවො කියුවෙ නැහැ බන් අනික් ආගම් වල අයගෙ හදවතට පිහි තුඩ ඇතුලුකරන්න කියලවත්, අදේව වාදීන්ව දුටුතැන මරන්න කොටුකරන්න, ඇගිලිතුඩු කපන්න කියලවත් එහෙම නැතිනම් සෙරම සත්තු ඉන්නෙ මිනිස්සුන්ට කෑමට ගන්න කියලවත් නෙමෙයි බන්, හැමෝටම මෛත්‍රි කරන්න කියලයි ඒක හැම බෞද්ධ්යෙක්ම පිලිපදිනව මචන් එහෙම නොකරන සුළු පිරිසකුත් ඉන්නව බන් :( ,
    :yes::yes::yes::)
    කොහොම උනත් මචන් උබ හිතනවනම් උබ බෞද්ධයෙක් කියල බෞද්ධ විදියට ජීවත්වෙයන්.උබට බුදුසරණයි!
    :cool:
    මචන් ඔය බෞද්ධ විදියට ජීවත්වන එකත් පොඩ්ඩක් පැහැදිලි කරහන්.
    මොකද දැන් ගොඩාක් උන්ට අමතක වෙලයි තියෙන්නේ.:yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;13668230 said:
    ආ ලොක්කා.,. අමුතුම ගේමක් ගහනවා වගේ?
    කෝ කියපන් බලන්න මම වෙන නමකින් මේකට ආව තැන?
    අනික මම උබලගේ ආගමට අපහාස කරලා ත්‍රෙඩ් දාපු තැන??
    උබලගේ සංකල්ප වල නිරුවත වහගන්න බැරි උනාම බොරුවට අපහාස අපහාස කියලා කෑ ගහන්න එපා බන්...
    අර ඇමෙරිකන් ෆිල්ම් එකටත් උබලා බොරුවට අපහාස අපහාස කියලා කෑ ගහලා දැගලුවා. කෝ තාම කිව්වද ඒකෙන් අපහාස කරපු තැන???

    අපි සිංහල ජාතිය ගැන කතාකලොත්.. උබලට උත්තර නැති ඔලුවේ දාන් අපිටම කෙලින උබලගේ කුනු ගැන කතාකලොත් අපි අන්තවාදින්. උබලා බබාලා

    ඕවගේ බොරුවට කෑ ගහලා උබලගේ පරිනාමය නොවූ තියරිවල නිරුවත තව තව සමාජෙට පෙන්නපන්.. එතකොට ඒකෙන් ටිකක් හරි උබලටත් තේරෙයි
    1."අල්ලා ඌරෙක්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම් ඒක අපහාසයක්. ඒත් බන් උබලා කුපාඩියෙක් සුද්ද කරද්දි අපිටත් අපිට පේන දේ, උබලගේ අන්ද ඇස් වලට නොපෙනෙන දේ අපිට පෙන්නන්න වෙනවා.අපහාස කරනවනම් ඒවා රිපෝර්ට් කරපන්...ඒ තැන් පෙන්නපන්... තර්ක කරපන්
    2.බොරු කියලා උබලගේ ආගම විකුර්ති කරනවනම් තර්ක කරපන්
    3. අපහාස අපහාස කියලා ඇත්ත කතාකරන එකාගේ බෙල්ල කපලා ගූ සුවදයි කියන්න මේක ශරියා නීතිය තියෙන අරාබි රටක් නෙමේ..අබ්දුල්ලගේ බඩු පොට් එකත් නෙමේ
    4. ඉවසන්නම බැරිනම් ඔය ගූ ගොඩවල් මේකට දාන එක නවත්තපන්. මොකද එලකිරිය තියෙන්නේ තර්ක කරන්න, විචාරය කරන්න.. පඩෙත් දෙවියන් වහන්සේගේ කැමැත්තට ගියේ.. ඒකත් සුවදයි කියන්න නෙමේ

    ගං කබරයෝ අර බුබේ ජෑම් ජූම් කියන යාලු තලගොයාට කියපු දේම තමා උබට කියන්න වෙන්නේ. ඒකත් බලපන්

    බොල මීමො,
    මම මේ වගේ මෝඩ ආතල් වලට ආයේ කමෙන්ට් දාන්නේ නෑ කියලයි හිතුවේ.
    ඒත් මේක දැකලා දාන්න හිතුනා
    ඉතින් මම හැමදාම අහන එකේ කියපන්කෝ මම කොහෙද උබලගේ ඔය මහලොකු ඒවට අපහාස කලේ කියලා?
    උබලට ලමා අපචාරියා ඒ වගේ නොපෙනුනාට අපිට පේනවා. උබලට මිනී මරුවා මිනීමරුවා වගේ නොපෙනුනාට අපිට පේනවා. ගෑනු පෙරේතයා උබලට එහෙම නොපෙනුනාට අපිට පේනවා

    උබලා මහා ලොකුවට සුදු හුනු ගාන එකෙක් ගැන ත්‍රෙඩ් දැම්මහම අපිට උත්තර දෙන්න වෙනවා
    අනික උබලා කොහෙද බුදු දහමට අපහාස නොකරන්නේ? උබලා උබලගේ උපරිමෙන් කරනවා. උදාහරන විදිහට කිව්වොත් අර උබලගේ එක ඌරෙක් අන්වර් කියන ගෝතයගේ බොරු ලිපි මේකට දාලා බුදු දහමේ කරුනු විකුර්ති කරනවා. අපි ඒ වෙලාවට අපහාස අපහාස කියලා විතරක් කෑ ගැහුවද?? නෑ.. අපි සාදක සහිතව උත්තර දුන්නා

    උබලට උත්තර නැති උනාම.. උබලට ලමා අපචාරී කුපාඩින්ව සුද්ද කරන්නත් ඔනේ. උන්ගේ හොද කියන්නත් ඔනේ. මිනීමරු ස්ලාමීය තියරි වහලා සාමයේ ආගම කියලා පෙන්නනත් ඔනේ. ඔය ආතල් එක ගනින් ඌරු රටක... ආ ලොක්කා පොඩි එකාට දුන්න ආතල් එක හරි ශෝක් කියලා කට්ටියටම පුලුවන් වදින්න. කව්රුවත් නිරුවත එලි කරන්නේ නෑ. මොකෝ උඩ බලන් කෙල ගැහුවා වෙනවනේ.. බොරුවට අපහාස කියලා කෑ ගහපන් ශාරියා නීතිය තියෙන්න ලොල්ලන්ගේ රටක..

    ඒවා මෙහේ වානා නානා... මෙහෙ කුපාඩියා කෙලින්ම කුපාඩියා කියලා කියනවා. පොඩි කෙල්ලන්ට කෙල හලපු නාකි කුපාඩියො ලමා අපචාරී කියලා කියනවා. උබට අවුල්නම් ඒ ඒ ත්‍රෙඩ් වල තර්ක කරපන්. නැතනම් ඔය ගූ ගොඩයි අර මෙලෝ චාරෙකට නැති ගෝත්‍රික අරාබින්ගේ ඩේලි මැනුවල් එකයි අරන් දන්න සෙල්ලමක් කරන් හිටු

    උබලවත් නොකරපු එකේ අර ඇමෙරිකන් කාරයා උබලගේ ලොක්කගේ චරිතකතාව අතින් වියදම් කරලා උබලට ලස්සනට හදලා දුන්නා. හරිනම් උබලා උන්ට පින් දෙන්න ඕනේ ඒ වැඩේ උබලා වෙනුවෙන් කරලා දුන්නට. ඒත් තොපි බොරුවට කෑ ගහනවා අපහාස අපහාස කියලා. දැන් මම දවස් ගානක ඉදන් අහනවා ඒ ෆිල්ම් එකේ කොහෙද බොරුවක් ගොතලා අපහාස කලේ කියලා? උත්තර නෑ.. ඉතින් ඕයි ඇත්ත තේරුම් අරන් මිනිහෙක් වෙයන්. නැත්නම් ඔය ගූ ගොඩේම ලැගගෙන හිටු. ඕකේ ලැගලා මේකේ රිංගලා ඒ ගූ මෙකේ හත්පොලේ ගාන්න එපා
    4.gif