EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aa ehenam hari... beela hamarai.. :P

    :shocked: ආයේ ඉතින් ගෙදරදි නම් බියර් එකක්වත් බීලා හමාරයි......!! ඊයේ ඉවර කරපුවා ටික නොපෙනෙන දිහාවකට විසි කරන්න ඕනා....... :cool:

    ගුටිකන්න ලෑස්තිවෙයන්.....:baffled:
    නැත්නම් තරිය වගේ චොකලට් ලොරියක් ගෙනල්ල තියපන්.....:love::love:

    :shocked: නෑ නෑ එහෙම වෙන්නේ නෑ..... :no: පාත් ෆයින්ඩර් එක මට මොනවදෝ හදනවලු...... අතිරස වෙන්න ඕනා..... :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: නෑ නෑ එහෙම වෙන්නේ නෑ..... :no: පාත් ෆයින්ඩර් එක මට මොනවදෝ හදනවලු...... අතිරස වෙන්න ඕනා..... :rofl:
    ජාපාල ඇට දාලද දන්නේ නෑ....:baffled::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ ලඟත් වචන දෙකක් නෑ පුතා.....:cool:
    පුළුවන් නම් එනවා....
    11.gif

    හරි හිතපන් දෙසැම්බර් සීසන් එකට උඹට කතාකලොත් එනවද ?:oo:

    ඔව් ඔව් බොලාට වචන දෙකක් නම් නෑ තමා !! වචන තුන හතරේ උන් නේ !! :frown: යකෝ කතාකරපන් දෙසැම්බර් වල මම එනවා මට සල්ලි ලොකු නෑ :no:.. උඹලම තමා සෙට් කරන්න කිව්වෙත් උඹලම තමා බෑ කිව්වෙත් !! :dull:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මේ පැත්තෙ මොකද වෙන්නෙ :nerd: ?? අදමයි මම මේ ත්‍රෙඩ් එකට ආවේ.. :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :frown: එක පාරකුත් උඹ බටර් පාරක් ගෑවා නේද ඕක ඉල්ලලා.....?? :rofl: ඩයලොග් එක දාගත්තහම, මේකේ එනවා 6.8Mbps - 7Mbps..... :rofl:

    දෙන්න පුළුවන් නම් පුළුවන් කියපන් බෑ නම් බෑ කියපන් !! :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් බොලාට වචන දෙකක් නම් නෑ තමා !! වචන තුන හතරේ උන් නේ !! :frown: යකෝ කතාකරපන් දෙසැම්බර් වල මම එනවා මට සල්ලි ලොකු නෑ :no:.. උඹලම තමා සෙට් කරන්න කිව්වෙත් උඹලම තමා බෑ කිව්වෙත් !! :dull:
    ai dan bandapu aya trip yanne netei ? :sorry::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මෙන්න මිණිපුරයා ආයේ සෙට් වෙන්න අහනවා !! අනික් පැස්බරා නම් කසිප්පු බීල මොංගල් වෙලා !! නැත්තන් ඌටත් අමතනවා මම !! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගස් ගෙම්බා, උඹ අපිට නේද ඔය කියන්නේ.....:frown:
    හරි ලබන මාසේ දවසක් දැන් කියපන්, එන්නේ නැද්ද බලන....:cool:
    මේ මාසේ 25 න් පස්සේ අයෙට් ලබන මාසේ දවසක් කියන්න එපා, නිවාඩු නෑ.....
    එතකොට ඊළඟ මාසේ තම...

    :shocked::shocked: තොප්පිය දාගෙන මිනිපුරයා ලිදේ......!! :rofl::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: තොප්පිය දාගෙන මිනිපුරයා ලිදේ......!! :rofl::lol:

    ඌට මාසේ මාරු වෙන්න කලින් මාසේ කියන්න ඕනලු මාසේ මාරු නොවී තියෙන්න !! අනේ උගේ මාසේ !! :frown::rofl:

    බලපන් ඒකට කොසා.. ඌ කිව්වොත් කිව්වා !! අපිට කලින් අර තංගවේළුද කාගේද ගේත් බුක් කරලා !! ඔන්න මිනිස්සු !! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි ලෙක්චර් කට්ටකට ගිහින් ආවා. කලින් පැන්න ඔයි .අද 7:00 වෙනකම් චුයින්ගම් කරන්න ගියෙ .මම 6.00 නැගිට්ට ආවා:baffled::rofl:

    එහෙමද උඹට අද වැඩ නෑනේ බන් !! ක්ලාස් නේද ?
     
    Status
    Not open for further replies.