aa ehenam hari... beela hamarai..![]()
ආයේ ඉතින් ගෙදරදි නම් බියර් එකක්වත් බීලා හමාරයි......!! ඊයේ ඉවර කරපුවා ටික නොපෙනෙන දිහාවකට විසි කරන්න ඕනා....... 
ගුටිකන්න ලෑස්තිවෙයන්.....
නැත්නම් තරිය වගේ චොකලට් ලොරියක් ගෙනල්ල තියපන්.....![]()
නෑ නෑ එහෙම වෙන්නේ නෑ.....
පාත් ෆයින්ඩර් එක මට මොනවදෝ හදනවලු...... අතිරස වෙන්න ඕනා..... 




?? අදමයි මම මේ ත්රෙඩ් එකට ආවේ.. 



