මාසෙකට වරුවයි නිවාඩු තියෙන්නෙ බං..මෙන්න අනික් එළුවා ! මුගේ කටත් බෑ තමා කටේ තියෙන්නේ !!![]()

එයා මගේ වයසෙද දන්නෑ![]()

සේවා සපයන්නා විසින් සේවාදායකයාට ලබාදෙන වේගය... ලබාගන්නා විසින් කුමන දෘඩාංගයක් භාවිතා කලද එකම තත්වයෙන් පවතීthnx...![]()
මාසෙකට වරුවයි නිවාඩු තියෙන්නෙ බං..
මං මාස 3ක් එක දිගට වැඩට ගියා දැනට.. නත්තලට නිවාඩු 2ක් හදා ගන්න...
එන මාසෙත් එක දිගටම ගියාම ඒක හරි

මගුලක් කියනවා !! මගෙන් අහන්නේ උඹ ? මම නම් ඔය ඩයල් අඳුරන්නේ නෑ !!![]()

ridunada pute
Ane umbalage mase maru wena ewwa mama danne naa..thopi warew mama ethana edata![]()


නෑ මං නිකං කිව්වේ![]()
මොකෝ වෙන්නේ උඹ මෙහෙ ඇවිල්ල සද්ද නොකර හිටිය නේද ? 
මම දන්නවා බන් උඹ කන කට්ට !! අනික් උන් කන කට්ටත් නොදන්නවා නෙමේ බන් !!![]()
කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ... 

7.2 ekakui, 3.6 ekakui gaththama 3.6 valata aduven data avath 7.2 eken vadi vegayak ganna puluvanda ?

ඒ මොකක්ද ඒ කතාව.....?? එහෙම වෙන්නේ නෑ...... 
ජාපාල ඇට දාලද දන්නේ නෑ....![]()


හිහි ... සිරාවට මම දන්නේ නෑ මල්ලි !!මොකෝ වෙන්නේ උඹ මෙහෙ ඇවිල්ල සද්ද නොකර හිටිය නේද ?
![]()
මල්ලි 


ehema baa etisalat lage 21Mbps thiyena hinda honda dongle ekak thiboth wadi speed ekak ganna nam puluwan![]()


උඹල වගේ උන් ඉන්නකන් අපි නොබිව්වත් ඩෝප් වගේ තමා !!![]()


ඔව් ඔව් බොලාට වචන දෙකක් නම් නෑ තමා !! වචන තුන හතරේ උන් නේ !!යකෝ කතාකරපන් දෙසැම්බර් වල මම එනවා මට සල්ලි ලොකු නෑ
.. උඹලම තමා සෙට් කරන්න කිව්වෙත් උඹලම තමා බෑ කිව්වෙත් !!
![]()

හිහි ... සිරාවට මම දන්නේ නෑ මල්ලි !!මොකෝ වෙන්නේ උඹ මෙහෙ ඇවිල්ල සද්ද නොකර හිටිය නේද ?
![]()


මල්ලි
මල්ලි නෙවෙයි.. පුතා කියපං බොල![]()


කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ...
ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ
ඔන්න ආස්චර්්යය

උඹ පොඩි එකා නෙහ්...උඹ හරි යන්ග් කොල්ලනේ
කොන්ඩය![]()



අඩෝ නෑ බං පොඩි වැඩ වගේකට හිර උනා
කිම්බුලත් අන්තිම මොහොතේ කතා කරේ මං ගාව උඹලගේ නම්බර්ස් තිබ්බේ නෑ![]()

