EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න අනික් එළුවා ! මුගේ කටත් බෑ තමා කටේ තියෙන්නේ !! :growl:
    මාසෙකට වරුවයි නිවාඩු තියෙන්නෙ බං..:sorry:
    මං මාස 3ක් එක දිගට වැඩට ගියා දැනට.. නත්තලට නිවාඩු 2ක් හදා ගන්න...
    එන මාසෙත් එක දිගටම ගියාම ඒක හරි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේවා සපයන්නා විසින් සේවාදායකයාට ලබාදෙන වේගය... ලබාගන්නා විසින් කුමන දෘඩාංගයක් භාවිතා කලද එකම තත්වයෙන් පවතී
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාසෙකට වරුවයි නිවාඩු තියෙන්නෙ බං..:sorry:
    මං මාස 3ක් එක දිගට වැඩට ගියා දැනට.. නත්තලට නිවාඩු 2ක් හදා ගන්න...
    එන මාසෙත් එක දිගටම ගියාම ඒක හරි

    මම දන්නවා බන් උඹ කන කට්ට !! අනික් උන් කන කට්ටත් නොදන්නවා නෙමේ බන් !! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මං නිකං කිව්වේ :cool:

    හිහි ... සිරාවට මම දන්නේ නෑ මල්ලි !! ;) මොකෝ වෙන්නේ උඹ මෙහෙ ඇවිල්ල සද්ද නොකර හිටිය නේද ? :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්නවා බන් උඹ කන කට්ට !! අනික් උන් කන කට්ටත් නොදන්නවා නෙමේ බන් !! :(
    :( කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ... :no:
    ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
    කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
    තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ :sorry:

    ඔන්න ආස්චර්්‍යය
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිහි ... සිරාවට මම දන්නේ නෑ මල්ලි !! ;) මොකෝ වෙන්නේ උඹ මෙහෙ ඇවිල්ල සද්ද නොකර හිටිය නේද ? :frown:
    :shocked: මල්ලි :eek:
    මල්ලි නෙවෙයි.. පුතා කියපං බොල :sorry::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් බොලාට වචන දෙකක් නම් නෑ තමා !! වචන තුන හතරේ උන් නේ !! :frown: යකෝ කතාකරපන් දෙසැම්බර් වල මම එනවා මට සල්ලි ලොකු නෑ :no:.. උඹලම තමා සෙට් කරන්න කිව්වෙත් උඹලම තමා බෑ කිව්වෙත් !! :dull:
    :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හිහි ... සිරාවට මම දන්නේ නෑ මල්ලි !! ;) මොකෝ වෙන්නේ උඹ මෙහෙ ඇවිල්ල සද්ද නොකර හිටිය නේද ? :frown:

    අඩෝ නෑ බං පොඩි වැඩ වගේකට හිර උනා :dull:
    කිම්බුලත් අන්තිම මොහොතේ කතා කරේ මං ගාව උඹලගේ නම්බර්ස් තිබ්බේ නෑ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ... :no:
    ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
    කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
    තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ :sorry:

    ඔන්න ආස්චර්්‍යය

    අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්‍ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !! :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ නෑ බං පොඩි වැඩ වගේකට හිර උනා :dull:
    කිම්බුලත් අන්තිම මොහොතේ කතා කරේ මං ගාව උඹලගේ නම්බර්ස් තිබ්බේ නෑ :(

    :(:(
     
    Status
    Not open for further replies.