හරි, හරි ඔහොම යමුකෝ....මෙන්න මිණිපුරයා ආයේ සෙට් වෙන්න අහනවා !! අනික් පැස්බරා නම් කසිප්පු බීල මොංගල් වෙලා !! නැත්තන් ඌටත් අමතනවා මම !!![]()

හරි, හරි ඔහොම යමුකෝ....මෙන්න මිණිපුරයා ආයේ සෙට් වෙන්න අහනවා !! අනික් පැස්බරා නම් කසිප්පු බීල මොංගල් වෙලා !! නැත්තන් ඌටත් අමතනවා මම !!![]()

මල්ලි
මල්ලි නෙවෙයි.. පුතා කියපං බොල![]()

අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ..අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !!![]()
උඹ දන්නවා නෙහ්...

අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ..උඹ දන්නවා නෙහ්...
පත්තරෙත් ගනං වැඩියි දැං.. ඇඩ් වත් ගනං වැඩි කලා.. ඒත් මේ යක්කු ෆොටෝ ක්ලැසිෆයිඩ් 950+ දානවා හැමදාම...අන්තිමට කව්න්ටර් වහලා දාලා තමයි නතර කර ගන්නෙ
ඒත් පඩි ඩවුන්![]()

නිකන් දෙන පත්තරයක කව්ද බොල ඇඩ් දාන්නෙ ?හික් උඹ දන්නවද ඔය පත්තරේ නිකන් දෙන්න පුළුවන්ලු හරි නම් ඇඩ් වලින්ම ගැන ශේප් නිසා !!![]()

උඹ පොඩි එකා නෙහ්...
ඒකයි කිව්වෙ...
සුන්ඩයා![]()

කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ...
ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ
ඔන්න ආස්චර්්යය
... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ 
අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !!![]()
අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ..උඹ දන්නවා නෙහ්...
පත්තරෙත් ගනං වැඩියි දැං.. ඇඩ් වත් ගනං වැඩි කලා.. ඒත් මේ යක්කු ෆොටෝ ක්ලැසිෆයිඩ් 950+ දානවා හැමදාම...අන්තිමට කව්න්ටර් වහලා දාලා තමයි නතර කර ගන්නෙ
ඒත් පඩි ඩවුන්![]()

ගෙයක් දොරක් හදාගන්න මාර කට්ටක් බන් කන්න චෙලා තියෙන්නෙ ... කියල වැඩක් නෑ... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ
![]()

මේ යන විදියට එදාවේල කාල ඇඳලා ඉන්න ලැබේද කියලත් සැකඊ බන්....කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ...
ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ
ඔන්න ආස්චර්්යය

thari umbe dongle eka illana nisa mama hithuve ehemada kiyala...ඒ මොකක්ද ඒ කතාව.....?? එහෙම වෙන්නේ නෑ......
![]()
මේ පැත්තෙ මොකද වෙන්නෙ?? අදමයි මම මේ ත්රෙඩ් එකට ආවේ..

එතකොට මේවා......?? 
දෙන්න පුළුවන් නම් පුළුවන් කියපන් බෑ නම් බෑ කියපන් !!![]()

යකෝ මුගේ ගෑස් බලාපන්කෝ.......
අපෝ උඹේ වොෂින් මැෂින් එකේ දාපු ඩොංගලේ මට එපා....... 