EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න මිණිපුරයා ආයේ සෙට් වෙන්න අහනවා !! අනික් පැස්බරා නම් කසිප්පු බීල මොංගල් වෙලා !! නැත්තන් ඌටත් අමතනවා මම !! :lol:
    හරි, හරි ඔහොම යමුකෝ.... :frown::rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මල්ලි :eek:
    මල්ලි නෙවෙයි.. පුතා කියපං බොල :sorry::lol:

    පල යන්න !! පුතා ඒකට ඉස්සරහින් විශේෂණ පදයක් දාල තොට කතා කරන්න ඕන !! :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්‍ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !! :sorry:
    අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ.. :no: උඹ දන්නවා නෙහ්...
    පත්තරෙත් ගනං වැඩියි දැං.. ඇඩ් වත් ගනං වැඩි කලා.. ඒත් මේ යක්කු ෆොටෝ ක්ලැසිෆයිඩ් 950+ දානවා හැමදාම...අන්තිමට කව්න්ටර් වහලා දාලා තමයි නතර කර ගන්නෙ :sorry:

    ඒත් පඩි ඩවුන් :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ.. :no: උඹ දන්නවා නෙහ්...
    පත්තරෙත් ගනං වැඩියි දැං.. ඇඩ් වත් ගනං වැඩි කලා.. ඒත් මේ යක්කු ෆොටෝ ක්ලැසිෆයිඩ් 950+ දානවා හැමදාම...අන්තිමට කව්න්ටර් වහලා දාලා තමයි නතර කර ගන්නෙ :sorry:

    ඒත් පඩි ඩවුන් :(

    හික් උඹ දන්නවද ඔය පත්තරේ නිකන් දෙන්න පුළුවන්ලු හරි නම් ඇඩ් වලින්ම ගැන ශේප් නිසා !! :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික් උඹ දන්නවද ඔය පත්තරේ නිකන් දෙන්න පුළුවන්ලු හරි නම් ඇඩ් වලින්ම ගැන ශේප් නිසා !! :eek:
    නිකන් දෙන පත්තරයක කව්ද බොල ඇඩ් දාන්නෙ ? :eek:
    ඒකයි නිකන් දෙන්නෙ නැත්තෙ :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :( කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ... :no:
    ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
    කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
    තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ :sorry:

    ඔන්න ආස්චර්්‍යය

    ගෙයක් දොරක් හදාගන්න මාර කට්ටක් බන් කන්න චෙලා තියෙන්නෙ ... කියල වැඩක් නෑ :sorry: ... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්‍ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !! :sorry:

    අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ.. :no: උඹ දන්නවා නෙහ්...
    පත්තරෙත් ගනං වැඩියි දැං.. ඇඩ් වත් ගනං වැඩි කලා.. ඒත් මේ යක්කු ෆොටෝ ක්ලැසිෆයිඩ් 950+ දානවා හැමදාම...අන්තිමට කව්න්ටර් වහලා දාලා තමයි නතර කර ගන්නෙ :sorry:

    ඒත් පඩි ඩවුන් :(

    :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙයක් දොරක් හදාගන්න මාර කට්ටක් බන් කන්න චෙලා තියෙන්නෙ ... කියල වැඩක් නෑ :sorry: ... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ :cool:

    මේ ලංකාවේ සාධාරනෙන් හම්බ කරන උන්ට හුලන් බන් !! ඕක තමා ඇත්ත !! :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ... :no:
    ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
    කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
    තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ :sorry:

    ඔන්න ආස්චර්්‍යය
    මේ යන විදියට එදාවේල කාල ඇඳලා ඉන්න ලැබේද කියලත් සැකඊ බන්....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පැත්තෙ මොකද වෙන්නෙ :nerd: ?? අදමයි මම මේ ත්‍රෙඩ් එකට ආවේ.. :baffled:

    :shocked::shocked:

    Who Posted?
    Total Posts: 9,505
    User Name Posts
    urajdrlk 2,203
    tharinda76 1,359
    kosandpol 1,297
    minipura 797
    malkavi 746
    Dinushasankalpa 545
    WICKILEAKS 403
    mldarshana 400
    Sun_Boy 314
    vichi rox 272
    gayankuwait 223
    kingdewi 182
    NO_MeRcY 158
    Mr PERERA 126
    leeka 110

    :oo::oo: එතකොට මේවා......?? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්න පුළුවන් නම් පුළුවන් කියපන් බෑ නම් බෑ කියපන් !! :frown:

    :shocked::shocked: යකෝ මුගේ ගෑස් බලාපන්කෝ....... :growl: අපෝ උඹේ වොෂින් මැෂින් එකේ දාපු ඩොංගලේ මට එපා....... :no:
     
    Status
    Not open for further replies.