EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මිණිපුරයා ආයේ සෙට් වෙන්න අහනවා !! අනික් පැස්බරා නම් කසිප්පු බීල මොංගල් වෙලා !! නැත්තන් ඌටත් අමතනවා මම !! :lol:

    :shocked: අඩෝ අපි මේ ඉන්නේ කසිප්පුවාගේ ත්‍රෙඩ් එකක නේ...... :rofl::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්‍ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !! :sorry:
    පඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....:(
    අර ලින් බදු සිද්දිය ඇත්තද බන්, පත්තර වලනම් දාල නෑ.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: යකෝ මුගේ ගෑස් බලාපන්කෝ....... :growl: අපෝ උඹේ වොෂින් මැෂින් එකේ දාපු ඩොංගලේ මට එපා....... :no:

    යකෝ එකේ දැම්මේ ඩොන්ගලේ නෙමේ බොල පෙන් එක !! :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙයක් දොරක් හදාගන්න මාර කට්ටක් බන් කන්න චෙලා තියෙන්නෙ ... කියල වැඩක් නෑ :sorry: ... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ :cool:
    ඕලෙවල් පාස් වෙච්ච එකයි ඒ ලෙවල් කරපු එකයි තමයි මං කරපු ලොකුම මෝඩකම..
    හොද වෙලාවට කැම්පස් ‍ගියෙ නැත්තෙ කියලා හිතෙන්නෙ දැං :sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ලංකාවේ සාධාරනෙන් හම්බ කරන උන්ට හුලන් බන් !! ඕක තමා ඇත්ත !! :(
    එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....:(
    අර ලින් බදු සිද්දිය ඇත්තද බන්, පත්තර වලනම් දාල නෑ.....

    ළිං බදු නම් දන්නා ඇත්තේ බියගම අනාතයා හැමතිස්සෙම ලිඳට පනින නිසා වෙන්ඩ ඕන !! අනේ මන්ද බන් මුන් කක්කුසි යනවටත් බදු දාන්න බැරි නෑ !! :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ලංකාවේ සාධාරනෙන් හම්බ කරන උන්ට හුලන් බන් !! ඕක තමා ඇත්ත !! :(
    උඹ වගේ උං නෑ... උඹ උඹේ ගෝලයට ලන්ච් එකෙන් පස්සෙ යෝගට් එකකුත් අරං දෙනවා කියලා ආරංචියි :cool::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....

    හ්ම්ම් .. බලාගෙන ඉමු එහෙමවත් හිතල !! :sorry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕලෙවල් පාස් වෙච්ච එකයි ඒ ලෙවල් කරපු එකයි තමයි මං කරපු ලොකුම මෝඩකම..
    හොද වෙලාවට කැම්පස් ‍ගියෙ නැත්තෙ කියලා හිතෙන්නෙ දැං :sorry:

    එහෙම හිතන්න එපා ... වෙන රටකට හරි පැනගන්න ලේසියි උපාධියක් එහෙම කරගෙන තිබ්බොත් ... පොඩ්ඩක් ඒ ගැනත් හිතපන් ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked:


    urajdrlk 2,203
    tharinda76 1,359
    kosandpol 1,297
    minipura 797
    malkavi 746
    Dinushasankalpa 545
    WICKILEAKS 403
    mldarshana 400
    Sun_Boy 314
    vichi rox 272
    gayankuwait 223
    kingdewi 182
    NO_MeRcY 158
    Mr PERERA 126
    leeka 110

    මාස ගානකට පස්සෙ ආවත් අන්තිමට රිප්ලයි කරපු තැන ඉදං කෑවම ඔහොම වෙනවා තමයි :lol:
     
    Status
    Not open for further replies.