මෙන්න මිණිපුරයා ආයේ සෙට් වෙන්න අහනවා !! අනික් පැස්බරා නම් කසිප්පු බීල මොංගල් වෙලා !! නැත්තන් ඌටත් අමතනවා මම !!![]()
අඩෝ අපි මේ ඉන්නේ කසිප්පුවාගේ ත්රෙඩ් එකක නේ...... 

මෙන්න මිණිපුරයා ආයේ සෙට් වෙන්න අහනවා !! අනික් පැස්බරා නම් කසිප්පු බීල මොංගල් වෙලා !! නැත්තන් ඌටත් අමතනවා මම !!![]()
අඩෝ අපි මේ ඉන්නේ කසිප්පුවාගේ ත්රෙඩ් එකක නේ...... 

පඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !!![]()

යකෝ මුගේ ගෑස් බලාපන්කෝ.......
අපෝ උඹේ වොෂින් මැෂින් එකේ දාපු ඩොංගලේ මට එපා.......
![]()

මේ ලංකාවේ සාධාරනෙන් හම්බ කරන උන්ට හුලන් බන් !! ඕක තමා ඇත්ත !!![]()
... ඕව කතා කරන්න ගියාම ඉරිසියාවද කියල අහන්නෙ 
ඕලෙවල් පාස් වෙච්ච එකයි ඒ ලෙවල් කරපු එකයි තමයි මං කරපු ලොකුම මෝඩකම..ගෙයක් දොරක් හදාගන්න මාර කට්ටක් බන් කන්න චෙලා තියෙන්නෙ ... කියල වැඩක් නෑ... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ
![]()

එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....මේ ලංකාවේ සාධාරනෙන් හම්බ කරන උන්ට හුලන් බන් !! ඕක තමා ඇත්ත !!![]()
පඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....
අර ලින් බදු සිද්දිය ඇත්තද බන්, පත්තර වලනම් දාල නෑ.....

උඹල ප්රසිද්දියේ ඇවිල්ල යන නිසා උන්ට ජෙලස් ඇති !!![]()

මිහිරි අක්කා තමයි කිව්වෙ උඹ පොඩි එකා කියලා![]()

උඹ වගේ උං නෑ... උඹ උඹේ ගෝලයට ලන්ච් එකෙන් පස්සෙ යෝගට් එකකුත් අරං දෙනවා කියලා ආරංචියිමේ ලංකාවේ සාධාරනෙන් හම්බ කරන උන්ට හුලන් බන් !! ඕක තමා ඇත්ත !!![]()


මේ යන විදියට එදාවේල කාල ඇඳලා ඉන්න ලැබේද කියලත් සැකඊ බන්....![]()
මොකක් හරි කරන්න ඕන... 
එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....

ඕලෙවල් පාස් වෙච්ච එකයි ඒ ලෙවල් කරපු එකයි තමයි මං කරපු ලොකුම මෝඩකම..
හොද වෙලාවට කැම්පස් ගියෙ නැත්තෙ කියලා හිතෙන්නෙ දැං![]()
![]()
urajdrlk 2,203
tharinda76 1,359
kosandpol 1,297
minipura 797
malkavi 746
Dinushasankalpa 545
WICKILEAKS 403
mldarshana 400
Sun_Boy 314
vichi rox 272
gayankuwait 223
kingdewi 182
NO_MeRcY 158
Mr PERERA 126
leeka 110
