උඹ ඉතිං අර නිවුස් එක දන්නෙ නෑ නෙහ්...ශිට් අපරාදෙ
ආහ්හ්හ් "අද" පත්තරේද ... ඔය රු10 පත්තර අපි ගන්නෑ බන්![]()
රු 10 පත්තරේ උනත් වටින වෙලාවක් එනවා...
උඹ ඉතිං අර නිවුස් එක දන්නෙ නෑ නෙහ්...ශිට් අපරාදෙ
ආහ්හ්හ් "අද" පත්තරේද ... ඔය රු10 පත්තර අපි ගන්නෑ බන්![]()
okata thamaa ou sadda nathuwa innebalahan mattu wechcha data bota karana de
ou loka andaya ban
![]()

මාත් සල්ලි තිබුනා නං ඕකක් හරි ගූගල් නෙක්සස් එකක් හරි ගන්නෙපල යන්න !! පුතා ඒකට ඉස්සරහින් විශේෂණ පදයක් දාල තොට කතා කරන්න ඕන !!![]()



අන්තිම වවනෙ 'ක්' වෙනුවට 'කැ' ආදෙශ කරගනු මැනවි..මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....
එතකොට.... එකපාරට කෝල් කරලා හයර් යන්න අහලා...... ජ*ගි දාලද ඒ ගනං ගන්නෙ කියලා අහන එක, ඒවා දේව ක්රියාද ?![]()
උඹලට නම් මොකද තව ටික දවසකින් ගැමුනුව කියයි බස් ගාස්තු වැඩි කරන්න කියල,55,000/= ක් ඕනාද බං....?? ඔව් ඉතින් ඊට අඩුවෙන් නම් ඉතින් කාලා නෙවේ ලෙව කාලා තමා ජීවත් වෙන්න වෙන්නේ......
ආස්චර්ය බං ආස්චර්ය...... මාසේ 10 වෙනිදට පඩි වැටුනම, 17 වෙනිදා වෙනකොට රිම් එකෙන් යන්නේ......
කොහොම සෙල්ලම් දැම්මත් ඉතුරුවක් නම් නෑ.....
![]()
අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !!![]()


උඹට මොකද ඉතිං දකුනට කැපුවම වමට හැරවෙන බස් දෙකක් තියෙනකංයකෝ ඒ අතින් අපි වැඩ කරන තැන් සුපිරිනේ බං..... ඕනා තරම් නිවාඩු.... වචනයක්වත් කියන්නෙත් නෑ......
![]()
![]()
හැබැයි මම අද දැක්කේ, ලැප්ටොප් වලට අපේ ඔෆිස් එකෙන් එකෙක් හොයලා.... ගිය මාසේ පත්තරෙත් ඈඩ් එකක් දාලා.... මගේ වෙලාව හොදකමට මොකෙක්වත් සෙට් වෙලා නෑ......
![]()
සෙට් උන දාට අපේ බොසා මට පයින් ගහලා එලවන්නේ......![]()

බයිලා ගමුද රීමික්ස් කරලාදැන් ඉතින් මුළ මැද අග ඔක්කොම රිමික්ස් වෙයි![]()

බොසා මූට හොද ලන්ච් එක්ක දීලා.. යෝගට් එකක් කව්වෝල පු*ට පයිං ගහලා යවයිokata thamaa ou sadda nathuwa innebalahan mattu wechcha data bota karana de
ou loka andaya ban
![]()


අහස උසට බලාපොරොත්තු දීල එකපාරට නැතිකලා නේද....මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....
එතකොට.... එකපාරට කෝල් කරලා හයර් යන්න අහලා...... ජ*ගි දාලද ඒ ගනං ගන්නෙ කියලා අහන එක, ඒවා දේව ක්රියාද ?![]()


මූ තවත් බස් එකකට පවර් ස්ටියරින් දායිඋඹලට නම් මොකද තව ටික දවසකින් ගැමුනුව කියයි බස් ගාස්තු වැඩි කරන්න කියල,
එතකොට ජනතාව කබලෙන් ලිපට...

මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....
එතකොට.... එකපාරට කෝල් කරලා හයර් යන්න අහලා...... ජ*ගි දාලද ඒ ගනං ගන්නෙ කියලා අහන එක, ඒවා දේව ක්රියාද ?![]()




අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ..උඹ දන්නවා නෙහ්...
පත්තරෙත් ගනං වැඩියි දැං.. ඇඩ් වත් ගනං වැඩි කලා.. ඒත් මේ යක්කු ෆොටෝ ක්ලැසිෆයිඩ් 950+ දානවා හැමදාම...අන්තිමට කව්න්ටර් වහලා දාලා තමයි නතර කර ගන්නෙ
ඒත් පඩි ඩවුන්![]()

බලපන් අපි දැන් සල්ලිත් දීලා ඈඩ් තොගයක් තමා ඉරිදට බලන්න තියෙන්නේ..... අන්තිමට මේකටත් සිළුමිණට වෙච්ච දේම වෙයි වගේ....... 
තව එකෙක් ගන්නව කියන්නෙ ඉතින් රත්නෙගෙ අවසානය තමයි ... කාව හරි එළවන්න ඔයිට වඩා කරන්න පුළුවන් ජරා වැඩක් නෑ තව![]()
aru hoyanne nathuwa indeeda ?
muta owa kiyala wadak naa 

හික් උඹ දන්නවද ඔය පත්තරේ නිකන් දෙන්න පුළුවන්ලු හරි නම් ඇඩ් වලින්ම ගැන ශේප් නිසා !!![]()


මාත් සල්ලි තිබුනා නං ඕකක් හරි ගූගල් නෙක්සස් එකක් හරි ගන්නෙ
රේ එකත් අවුලක් නෑ... කැමරාව එහෙම සුපිරි...
habai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak
yako meke camera eka SE walata wada fatta 