EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශිට් අපරාදෙ :baffled:

    ආහ්හ්හ් "අද" පත්තරේද ... ඔය රු10 පත්තර අපි ගන්නෑ බන් :P
    උඹ ඉතිං අර නිවුස් එක දන්නෙ නෑ නෙහ්...
    රු 10 පත්තරේ උනත් වටින වෙලාවක් එනවා...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    okata thamaa ou sadda nathuwa inne :yes: balahan mattu wechcha data bota karana de :yes: ou loka andaya ban :baffled:

    තව එකෙක් ගන්නව කියන්නෙ ඉතින් රත්නෙගෙ අවසානය තමයි ... කාව හරි එළවන්න ඔයිට වඩා කරන්න පුළුවන් ජරා වැඩක් නෑ තව :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි යැවුනාවෙ එහෙනං.
    කට්ටියටම සුබ රාත්‍රියක් !
    11.gif
    සු.රා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....:baffled:

    එතකොට.... එකපාරට කෝල් කරලා හයර් යන්න අහලා...... ජ*ගි දාලද ඒ ගනං ගන්නෙ කියලා අහන එක, ඒවා දේව ක්‍රියාද ? :sorry:
    අන්තිම වවනෙ 'ක්' වෙනුවට 'කැ' ආදෙශ කරගනු මැනවි..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: 55,000/= ක් ඕනාද බං....?? ඔව් ඉතින් ඊට අඩුවෙන් නම් ඉතින් කාලා නෙවේ ලෙව කාලා තමා ජීවත් වෙන්න වෙන්නේ...... :( ආස්චර්ය බං ආස්චර්ය...... මාසේ 10 වෙනිදට පඩි වැටුනම, 17 වෙනිදා වෙනකොට රිම් එකෙන් යන්නේ...... :( කොහොම සෙල්ලම් දැම්මත් ඉතුරුවක් නම් නෑ..... :no::(
    උඹලට නම් මොකද තව ටික දවසකින් ගැමුනුව කියයි බස් ගාස්තු වැඩි කරන්න කියල,
    එතකොට ජනතාව කබලෙන් ලිපට...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද .. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නම් පුදුම දුකක් විඳින්නේ ... ෂික් !! කතාකරලා වැඩක් නෑ බන් ඕවා.. රාජ්‍ය අංශේ උන් නම් කොහොම හරි ලෝන් එකක් හරි ගහල ජීවත් වෙනවා .. පුද්ගලික අංශේ උන්ට ඇල්ටෝත් නෑ .. පුද්ගලික අංශේ පඩි වැඩිවීමක් උනේම නෑනේ කාලෙකින් !! :sorry:

    :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: යකෝ ඒ අතින් අපි වැඩ කරන තැන් සුපිරිනේ බං..... ඕනා තරම් නිවාඩු.... වචනයක්වත් කියන්නෙත් නෑ...... :no: :rofl:

    :oo: හැබැයි මම අද දැක්කේ, ලැප්ටොප් වලට අපේ ඔෆිස් එකෙන් එකෙක් හොයලා.... ගිය මාසේ පත්තරෙත් ඈඩ් එකක් දාලා.... මගේ වෙලාව හොදකමට මොකෙක්වත් සෙට් වෙලා නෑ...... :no::rofl:

    සෙට් උන දාට අපේ බොසා මට පයින් ගහලා එලවන්නේ...... :rofl::lol:
    උඹට මොකද ඉතිං දකුනට කැපුවම වමට හැරවෙන බස් දෙකක් තියෙනකං :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....:baffled:

    එතකොට.... එකපාරට කෝල් කරලා හයර් යන්න අහලා...... ජ*ගි දාලද ඒ ගනං ගන්නෙ කියලා අහන එක, ඒවා දේව ක්‍රියාද ? :sorry:
    අහස උසට බලාපොරොත්තු දීල එකපාරට නැතිකලා නේද.... :baffled::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලට නම් මොකද තව ටික දවසකින් ගැමුනුව කියයි බස් ගාස්තු වැඩි කරන්න කියල,
    එතකොට ජනතාව කබලෙන් ලිපට...
    මූ තවත් බස් එකකට පවර් ස්ටියරින් දායි :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....:baffled:

    එතකොට.... එකපාරට කෝල් කරලා හයර් යන්න අහලා...... ජ*ගි දාලද ඒ ගනං ගන්නෙ කියලා අහන එක, ඒවා දේව ක්‍රියාද ? :sorry:

    :lol::lol::rofl:

    ඒ උනාට මම නම් මලාට ඔහොම අහන ඉන්නේ නෑ බන් !! 2004 දවසක් ෆෝන් එක ඔහොම එබිලා එකෙක් පැය 3ක් අහන ඉඳල ....ඒ කලේ කෝල් එකක් 13/- ටැක්ස් නැතුව !! බලහන් ඌ දන්නම එකෙක් !! මෙලෝ රහක් නැති වැඩක්නේ ඌ කරලා තියෙන්නේ !! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ කම්පැනිය කවදාවත් පාඩු ලබන්නෙ නෑ.. :no: උඹ දන්නවා නෙහ්...
    පත්තරෙත් ගනං වැඩියි දැං.. ඇඩ් වත් ගනං වැඩි කලා.. ඒත් මේ යක්කු ෆොටෝ ක්ලැසිෆයිඩ් 950+ දානවා හැමදාම...අන්තිමට කව්න්ටර් වහලා දාලා තමයි නතර කර ගන්නෙ :sorry:

    ඒත් පඩි ඩවුන් :(

    :frown::growl: බලපන් අපි දැන් සල්ලිත් දීලා ඈඩ් තොගයක් තමා ඉරිදට බලන්න තියෙන්නේ..... අන්තිමට මේකටත් සිළුමිණට වෙච්ච දේම වෙයි වගේ....... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව එකෙක් ගන්නව කියන්නෙ ඉතින් රත්නෙගෙ අවසානය තමයි ... කාව හරි එළවන්න ඔයිට වඩා කරන්න පුළුවන් ජරා වැඩක් නෑ තව :baffled:

    aniwa me gobbaya ambanata niwadu gannawa ban :oo: aru hoyanne nathuwa indeeda ? :baffled: muta owa kiyala wadak naa :no::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: මාත් සල්ලි තිබුනා නං ඕකක් හරි ගූගල් නෙක්සස් එකක් හරි ගන්නෙ
    රේ එකත් අවුලක් නෑ... කැමරාව එහෙම සුපිරි...

    S2 Brand new oney nam kiyapan 52k wenne pettah wala genana ekek gen ganna puluwan :) habai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak :D yako meke camera eka SE walata wada fatta :yes:
     
    Status
    Not open for further replies.