!තරියා උඹ ගෝලයට යෝගටුත් කවනවා එහෙනම් ආ ..
..හා .. හා කවාන කවාන යමන්කෝ!
![]()
මූ අක්කටවත් යෝගට් එකක් කවලා නැතුව ඈති......
තරී මොකෝ වෙන්නේ බං.... චොකලට් එක වැඩ කරේ නැද්දෝ....?? මට පේන්නේ උඹ ගෙනත් දීලා තියෙන්නේ අක්කා කන්න කැමති චොකලට් එකක් නෙවේ වගේ..... ඒකයි ඔය.....

ඒත් වැඩක් නෑ බං.... ජන්දේ දවසට උඩ පැනගෙන ගිහින් රජාටම ගහලා එනවා.... මොකද ජන්දේ කිට්ටු වෙද්දි මොනවා හරි අඩු කරලා කැරට් අලයක් කවෝනවනේ මිනිස්සුන්ට..... 



රැලිය බලන්න මමත් ගියා

