EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    !තරියා උඹ ගෝලයට යෝගටුත් කවනවා එහෙනම් ආ ..
    ..හා .. හා කවාන කවාන යමන්කෝ!
    :lol:

    :shocked: මූ අක්කටවත් යෝගට් එකක් කවලා නැතුව ඈති...... :rofl:

    තරී මොකෝ වෙන්නේ බං.... චොකලට් එක වැඩ කරේ නැද්දෝ....?? මට පේන්නේ උඹ ගෙනත් දීලා තියෙන්නේ අක්කා කන්න කැමති චොකලට් එකක් නෙවේ වගේ..... ඒකයි ඔය..... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:බලහන්කො කොහෙන් ගියත් රත්නේ යන්නේ අරලිය ගහ මන්දීරේ පැත්තේ !! මුට කරන්න පුළුවන් ලබ්බක් කියන්න ඕන !! මු ඉඳ ගන්නකොටම පුකට තියයි :rofl:
    :rofl: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළින් බද්ද නම් අනිවා ගේන්න ඕන ... තාම ගම් වල ඉන්න උන් ෆුල් ආතල් එකක ඉන්නෙ ... :eek:

    :oo: ඒත් වැඩක් නෑ බං.... ජන්දේ දවසට උඩ පැනගෙන ගිහින් රජාටම ගහලා එනවා.... මොකද ජන්දේ කිට්ටු වෙද්දි මොනවා හරි අඩු කරලා කැරට් අලයක් කවෝනවනේ මිනිස්සුන්ට..... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර ගිහිං ...මං මේක ඉවරම කලා හාමිනේ.. ඔයා නැතුව මට ඉන්නමමමමමම බෑ.... කියන්නද ?:rofl::lol:

    නෑ ඊයේ කිඹුල් ත්‍රෙඩ් එකේ වගේ අහල ගම් හතටම පෙන්නන්න ගියේ ඕකා..අපි වැඩේ ලීක් කොරපු නිසා නැට්ට ගහගෙන ඉන්නේ !! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මූ අක්කටවත් යෝගට් එකක් කවලා නැතුව ඈති...... :rofl:

    තරී මොකෝ වෙන්නේ බං.... චොකලට් එක වැඩ කරේ නැද්දෝ....?? මට පේන්නේ උඹ ගෙනත් දීලා තියෙන්නේ අක්කා කන්න කැමති චොකලට් එකක් නෙවේ වගේ..... ඒකයි ඔය..... :(
    මාර්ස් තමයි මං ආසම
    chocolate2.bmp
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි යන් නෑ... වෙන ආන්ඩුවක් ගෙන්වන්න ඕනෙ... නරකද ෆොන්සේකා ? :eek:
    එදා රැලිය දැක්කනම් ඔහොම කියන්නෙ නෑ

    අනික ඌ හෙන ජෙප්පා බන් දිනපු ගමන් ඉස්සෙල්ලම අලින්ට කෙලවයි සිරාවටම
    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ ඊයේ කිඹුල් ත්‍රෙඩ් එකේ වගේ අහල ගම් හතටම පෙන්නන්න ගියේ ඕකා..අපි වැඩේ ලීක් කොරපු නිසා නැට්ට ගහගෙන ඉන්නේ !! :rofl:
    :lol::lol: ඌ මොනවද නිදහසට කාරණා කිව්වෙ ඕක ගැන... මට ඔය ෆන් එක මිස් උනා.. වැස්ස නිසා ගෙදර එන්න පරක්කු උනා නෙහ් ඊයෙ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා රැලිය දැක්කනම් ඔහොම කියන්නෙ නෑ

    අනික ඌ හෙන ජෙප්පා බන් දිනපු ගමන් ඉස්සෙල්ලම අලින්ට කෙලවයි සිරාවටම
    :cool:
    :(:sorry: රැලිය බලන්න මමත් ගියා
    වැස්ස එන නිසා ආයෙ ආවා..
    සෙනගක් හිටියෙ නැත්තෙම නෑ.. ඒත් මම හිතං හිටපු තරම්ම නෑ :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට කෝල් එකක් ආවා....

    මං- හෙලෝ.....

    අනිත් පැත්තෙං - ම්හ්.... මොකුත් සද්දයක් නෑ...

    මං- හෙලෝ මාමේ....... කියපං..

    අනිත් පැත්තෙං... (මට ආන්සර් එක්ක නෑ)
    උංගෙ, බර කථාවක්.... හා හා හරි ඔතනට රිවස් කරමු.. බලාගෙන පස්ස
    කමු නේද... ( වෑන් එකේ දොරක් ඇසෙන වැසෙන හඩ ඇසේ......)

    ඔය සංවාදයේ කොටසක් පමණයි.. :rofl:

    :rofl::lol: හිතා ගත්ත හැකි.... මූට ගොඩක් වෙලාවට් වෙන වැඩක් ඕක..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං සජිත් ,
    නැත්තං ආයෙ රනිල් :baffled::baffled: :rofl:
    නැත්තං ඉතිං නාමල් :shocked::no::(
    ඔය තුන්දෙනා නං ඊලඟට එන්න ඉන්නෙ සජිත් හොඳා.. හැබැයි ඉතිං ඌට රටට වැඩක් කරන්න නං ඇමති මන්ඩලයක් නැතුව චිදායක බලතල වලින් තමයි පාලනය කරන්න වෙන්නෙ.. :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:

    ගුණසිරි බුල්ටෝ එපාද ? :eek:
    :lol::lol::lol: Mars කියලා ගහන්න ලැංවේජ් මාරු කරන්න කම්මැලිකමට මාර්ස් කියලා කෙටුව විදිහ තමයි ඔය...
    ගුනසිරි එපා.. ජිනදාසගෙ තලගුලි දෙන්නද ? :lol::lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුල් පිටුවෙම දාලා තිබුනෙ...
    දැක්කෙ නැද්ද ?
    රු.7500 සිට 15 000 දක්වා ගහනවා ලු බදු..

    මේ පණත කලින් ඇවිත්.. මිනිස්සු කෑ ගහපු නිසා අකුලං ගිහිං තිබිලා තියෙන්නෙ..
    මේ පාර නං එයි කියලා ගොඩක් අය කියන්නෙ :sorry:

    :cool::cool: එල එල ඕක එන්නමයි ඕනා මිනිස්සුන්ට ආස්චර්ය පේන්න..... :yes: :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනං සජිත් ,
    නැත්තං ආයෙ රනිල් :baffled::baffled: :rofl:
    නැත්තං ඉතිං නාමල් :shocked::no::(
    සජිත් නම් හොඳයි. අනිත් එවුන්නම්...., මම හිතන්නෙ වෙන මොකක් හරි අලුත්ම දේශපාලන කන්ඩායමකට බලය දෙන්න ඕන:)
     
    Status
    Not open for further replies.