EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කස්ටිය එහෙනම් මම යනවා !! සුබ රාත්‍රියක් වේවා !! :D
    11.gif
    සු.රා
    සමාවෙයං අර කෝල් එක ටිකක් වෙලා අහං හිටියට :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලිසම උස්සං ? ඇයි ගංවතුරද ? :lol::lol:

    කව්ද ඔය ලීකා කීවෙ ? උඹලා කියනවා කියනවා...
    මං වැඩිය කථා කරලා නෑ නෙව... :sorry:

    නෑ ඌ කලිසම උස්සන්නේ නැතුව යාර 10 ක් ඇවිද්දනම් කලිසම කකුල් දෙක ගාව තමා !! :lol:

    ලීකා බන් ඔය හිටියේ මේ ත්‍රෙඩ් එකේ !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් *ත්තේ virus එකක් ඇවිත් එක එකාට sms call 's ගිහින් !! මට අක්ක කෙනෙක් කිව්වේ කෝල් එකක් ආවා මල්ලි කතා කරේ නෑ කියල !! පස්සේ scan කරාම virus එකක් මාට්ටු :baffled:

    :shocked: අර බැටරි බහින ස්මාර්ට් ෆෝන් එකද බං....?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: පස්සෙ මං ආයෙ උඹට ‍ කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති :sorry:

    ෆෝන් එකට ආයේ ඕස් එක දාමු :cool:

    :shocked: යෝගට් කන ද කවන ද.....?? :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ ඌ කලිසම උස්සන්නේ නැතුව යාර 10 ක් ඇවිද්දනම් කලිසම කකුල් දෙක ගාව තමා !! :lol:

    ලීකා බන් ඔය හිටියේ මේ ත්‍රෙඩ් එකේ !!
    :shocked: එච්චරටම වැඩිද... බියර් කෑන් දෙකක් බීලා ? :lol::lol:

    ආ.. එයාද.. :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: එච්චරටම වැඩිද... බියර් කෑන් දෙකක් බීලා ? :lol::lol:

    ආ.. එයාද.. :)
    මචන් බියර් වදින්නෙ ටික ටික ගහන්කොට, කෑන් එකක් තියාගෙන දවසක්ම ගහපන් ආතල් එක බලන්න:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රජා අපිට වැඩකරනකම් අපි රජා එක්ක :lol:

    ඔව් ඉතින් උඹල වගේ එවුන් ඉන්නකන් නම් අපිට ගොඩ ඒමක් නෑ :eek:

    හරි යන් නෑ... වෙන ආන්ඩුවක් ගෙන්වන්න ඕනෙ... නරකද ෆොන්සේකා ? :eek:

    උඹට මැන්ටල්ද ? :eek:

    :rofl:

    :oo: ඒත් වැඩක් නෑ බං.... ජන්දේ දවසට උඩ පැනගෙන ගිහින් රජාටම ගහලා එනවා.... මොකද ජන්දේ කිට්ටු වෙද්දි මොනවා හරි අඩු කරලා කැරට් අලයක් කවෝනවනේ මිනිස්සුන්ට..... :growl:

    :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලමුකෝ !! ඒ සෙල්ලම් මාත් එක්ක බෑ !! එදාට තමා ගුත්තියල ආලවකයා වෙන්නේ !! හොඳට හොඳය !! අනික් පැත්තට ඊටත් අන්තය !! :)

    :shocked: හික්ස්.... උඹ ඕකුන්ට අර ඈනිමේෂන් එක පෙන්වපන්...... :yes:

    sv6vxe.gif
     
    Status
    Not open for further replies.