හරි යන් නෑ... වෙන ආන්ඩුවක් ගෙන්වන්න ඕනෙ... නරකද ෆොන්සේකා ?![]()
මිනිස්සුන්ට කාලා ඈදලා ඉන්න හදලා දෙනවා නම්, මොකාගේ ආණ්ඩුවක් හරි කමක් නෑ දැන් නම්.......හරි යන් නෑ... වෙන ආන්ඩුවක් ගෙන්වන්න ඕනෙ... නරකද ෆොන්සේකා ?![]()
මිනිස්සුන්ට කාලා ඈදලා ඉන්න හදලා දෙනවා නම්, මොකාගේ ආණ්ඩුවක් හරි කමක් නෑ දැන් නම්.......නෑ ඊයේ කිඹුල් ත්‍රෙඩ් එකේ වගේ අහල ගම් හතටම පෙන්නන්න ගියේ ඕකා..අපි වැඩේ ලීක් කොරපු නිසා නැට්ට ගහගෙන ඉන්නේ !!![]()



මාර්ස් තමයි මං ආසම
![]()
තොට මොන මාර්ස් ද අනාතයෝ..... පැනපිය ලිදේ.......!! 

ප්‍රොසා මාරු කරාද...?? ලැපේ මොඩල් එක මොකක්ද? රැම් ගහපුවා මොනවද....??
... T2310 1.46-GHz processor (667 FSB) තිබ්බ ප්‍රොසා මාරු කරල T8100 2.10-GHz processor (800 FSB) එකක් ගැහුව ... රැම් නම් මොඩ්ල් එකයි FSB එකයි හරි DDRII PC2-5300 (667-MHz)ඇයි.. එතකොට අර ගෙදර අරං ගිය බෝතලේ![]()
ඒක ඔෆිස් එකේ වතුර බොන්න අරන් ගියා...... 
උඹත් අහං ඉදලා තියෙනවා වගේ..
![]()
ඒ වෙලාවට මුගේ කතාවල් ඉවර වෙනකම් මට බලන් ඉන්න පුලුවන්යෑ..... මේ මොන පයන්නක්ද කියලා මූට හිතෙන් බැන බැන ෆෝන් එක කට් කරනවා...... 
Compaq කියපු ගමන් දුවන්නෙපා... T2310 1.46-GHz processor (667 FSB) තිබ්බ ප්‍රොසා මාරු කරල T8100 2.10-GHz processor (800 FSB) එකක් ගැහුව ... රැම් නම් මොඩ්ල් එකයි FSB එකයි හරි DDRII PC2-5300 (667-MHz)
හරි Compaq මොකක්ද ලැපේ මොඩල් නම්බර් එක.....?? ඩිස්ප්ලේ නැති උනාට, කිසිම බීප් එකක් හෝ ලයිට් බ්ලින්ක් එකක් නැද්ද....?? ඒ කියන්නේ කී බෝඩ් එකේ Caps Lock එක, බැටරි චාජ් ඉන්ඩිකේටර් එකක් තියෙනවා නම් ඒක වගේ ඒවා බ්ලින්ක් වෙන්නේ නැද්ද.....??හරි Compaq මොකක්ද ලැපේ මොඩල් නම්බර් එක.....?? ඩිස්ප්ලේ නැති උනාට, කිසිම බීප් එකක් හෝ ලයිට් බ්ලින්ක් එකක් නැද්ද....?? ඒ කියන්නේ කී බෝඩ් එකේ Caps Lock එක, බැටරි චාජ් ඉන්ඩිකේටර් එකක් තියෙනවා නම් ඒක වගේ ඒවා බ්ලින්ක් වෙන්නේ නැද්ද.....??
අර කඳානෙ පාර අයිනෙ ඉන්න එකාද?
ඔව් අර ෂර්ට් එක හැගර් එක පිටින් ඈදලා වගේ එන්නේ.....
කලින් ආරක්ෂක ලේකම් හරි ආරක්ෂක ඈමති හරි වෙලා හිටියේ රනිල්ගේ ආණ්ඩුවේ.... අන්න මිනිස්සු.....
ආයේ මේ පැත්තට හිටිය එහෙම මනුස්සයා හිටපු සරත්චන්ද්‍ර රාජකරුණා මුත්තා තමා...... 
ශිහ්... බොන්න තිබ්බ වතුර ටිකටත් කෙලියා නෙහ් මේ රජා.. මූසලයා... කිය කිය බැන බැන ඉදලා...
ආයේ ජනාධිපතිවරණයක් ආවම.. අපේ රජතුමා.. යුද්ධෙ නතර කලා.. උම්මා කියලා උඩ දාගෙන ගිහිං ගහල එන්නෙ කට්ටිය![]()
ඔන්න ඕක තමා වෙන්නේ හැමදාම..... ජන්දේ ලං වෙනකොට මොනවා හරි කැරට් අල ටිකකුත් මිනිස්සුන්ට කවෝනවනේ ඉතින් ....... 
Compaq C700 - C719TU
power light ekai, hard disk and wireless lights paththu wenawa ... thawa touch pad eke light ekath paththu wenawa
ආ C700..... ඕක හොද ලැප්ටොප් එකක්..... මට ඕකේ ගොඩක් සෙට් වෙලා තියෙන්නේ, හිටි ගමන් මැෂින් එක වැඩ... නමුත් ඩිස්ප්ලේ එන්නේ නෑ කියන කේස් එක තමා......
හැබැයි දෙතුන් වතාවක් ඔන් ඔෆ් කරහම ඊට පස්සේ ඩිස්ප්ලේ එනවා ඔය මොඩල් එකේ.....
http://h30434.www3.hp.com/t5/Hardware-Upgrades-Replacements/Compaq-C700-C719TU/td-p/1921179
පව් බං... රිවස් කරන සීන් ඒකක් නිසයි මාත් අහං හිටියෙ
ඒක මැකිලා![]()

හොද රිකවරි ටූල් එකක් දෙන්නද.....??ආ C700..... ඕක හොද ලැප්ටොප් එකක්..... මට ඕකේ ගොඩක් සෙට් වෙලා තියෙන්නේ, හිටි ගමන් මැෂින් එක වැඩ... නමුත් ඩිස්ප්ලේ එන්නේ නෑ කියන කේස් එක තමා......
හැබැයි දෙතුන් වතාවක් ඔන් ඔෆ් කරහම ඊට පස්සේ ඩිස්ප්ලේ එනවා ඔය මොඩල් එකේ.....
![]()
Compaq Presario C700 Notebook PC series
Code:http://h30434.www3.hp.com/t5/Hardware-Upgrades-Replacements/Compaq-C700-C719TU/td-p/1921179
lapanam patta gahuwa 
අපෙත් එහෙම තමයි....
වයිරස් ගාඩ් එකක් සිරා ඕනෙ නෑ... ලයිව් එසෙන්ශල්ස් ද මොකක්ද එක්ක මේකෙ එනවා නේ /

හැබැයි මයික්‍රොසොෆ්ට් ලොක්කගේ වයිරස් ගාඩ් එක එච්චර සාර්ථක නෑ..... 
lapanam patta gahuwa
yako oya link eke thiyenne mama laptop eka upgrade karanna kalin HP forum eke dapu prashne![]()

පොඩ්ඩක් හිටපන් මචෝ..... මට කලබලේට Compaq Presario C700 වෙනුවට, Presario 700 කියන එකේ Details බලලා තියෙන්නේ.... පින්තූරයක් දැක්කහමයි ක්ලික් උනේ සීන් එක.......!!බස් අයිති පහල ගෙදර එකාටද එතකොට ?![]()
නෑ අම්මට තමා අයිති.....
මට මගේ කියලා ෆුට් බයිසිකලයක්වත් නෑ..... 
ehema tamai kiyanne hamooma![]()
බලමු බලමු......
මොකද බොසා මාව එලෙව්වත්, හිගමනට වැටෙන්නේ නෑ නේ බං...... 