ඔහොම ගිහින් 55 පැනල EPF, ETF හොයනකොට එවා මුකුත් නතිවෙයි එකවුන්ට් එකේ. ගොඩක් දුරට නුවාඩු ගැන / එන යන වෙලාවල් ගැන සලකිලිමත් නොවන ආයතන සේවකයන්ට යටින් කොරන දෙයක් ඔක
. නැව් ටොක් දුන්නට ටිකක් හොයලා බලපන් අන්තිමන නැත්තම් උබටමයි විදවන්න වෙන්නේ

55ක් වත් අපි ජීවත් වෙයිද බං මේ කන ජරාවල් වල හැටියට......!! මෙතන නම් ඉදලා වැඩක් නෑ බං.... මම බොසාට කියලා තියෙන්නේ වෙන කෙනෙක් හොයා ගන්න කියලා...... බස් එකක වැඩ කරනවා මීට සැපයි බං දවසම වැඩක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවට වඩා..... අපේ බොසාට ඕනා නමට හරි මම එතන ඉන්න එක විතරයි.... වැඩ ටික (එන්නෙත් ටික තමා) ගානට රන් වෙනවා නම් පොරට ඈති..... 




මම නම් OS එකයි Kaspersky එකයි දෙකම ඔරිජිනල්.....
පිස්සුද බං.... අබාන්ස් එකේ හැමදාම 7 වෙනකම් වැඩ කරලා එපා වෙලා හිටපු නිසයි මම මෙතනට ප්ලග් උනේ.... නැත්නම් මොකෙක්වත් එනවද බං එක්ස්පීරියන්ස් එකක් අළුතෙන් එකතු වෙන්නේ නැති මේ වගේ කම්පැණි වල වැඩට..... බොසා හෙව්වට ලැප්ටොප් වලට ඉතින් කොහොම නිවාඩු දැම්මත්, ලැප් කන්නා තමා එතනට.....
උඹලට පේන්නේ ගැමුණුවා බස් ගාස්තු වැඩි කරනවා විතරයි නේ.... Spare Parts / Oil / Tyre / Battery ගණන් යන හැටි තමා පේන්නේ නැත්තේ......!!
මමත් එතන පඩි ගන්න සේවකයෙක්.....


