EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි යන් නෑ... වෙන ආන්ඩුවක් ගෙන්වන්න ඕනෙ... නරකද ෆොන්සේකා ? :eek:

    :oo: මිනිස්සුන්ට කාලා ඈදලා ඉන්න හදලා දෙනවා නම්, මොකාගේ ආණ්ඩුවක් හරි කමක් නෑ දැන් නම්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර්ස් තමයි මං ආසම
    chocolate2.bmp

    :oo: තොට මොන මාර්ස් ද අනාතයෝ..... පැනපිය ලිදේ.......!! :rofl::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo: ප්‍රොසා මාරු කරාද...?? ලැපේ මොඩල් එක මොකක්ද? රැම් ගහපුවා මොනවද....??

    Compaq කියපු ගමන් දුවන්නෙපා :sorry: ... T2310 1.46-GHz processor (667 FSB) තිබ්බ ප්‍රොසා මාරු කරල T8100 2.10-GHz processor (800 FSB) එකක් ගැහුව ... රැම් නම් මොඩ්ල් එකයි FSB එකයි හරි DDRII PC2-5300 (667-MHz)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: උඹත් අහං ඉදලා තියෙනවා වගේ.. :dull::nerd::nerd:

    :oo: :yes: ඒ වෙලාවට මුගේ කතාවල් ඉවර වෙනකම් මට බලන් ඉන්න පුලුවන්යෑ..... මේ මොන පයන්නක්ද කියලා මූට හිතෙන් බැන බැන ෆෝන් එක කට් කරනවා...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Compaq කියපු ගමන් දුවන්නෙපා :sorry: ... T2310 1.46-GHz processor (667 FSB) තිබ්බ ප්‍රොසා මාරු කරල T8100 2.10-GHz processor (800 FSB) එකක් ගැහුව ... රැම් නම් මොඩ්ල් එකයි FSB එකයි හරි DDRII PC2-5300 (667-MHz)

    :oo: හරි Compaq මොකක්ද ලැපේ මොඩල් නම්බර් එක.....?? ඩිස්ප්ලේ නැති උනාට, කිසිම බීප් එකක් හෝ ලයිට් බ්ලින්ක් එකක් නැද්ද....?? ඒ කියන්නේ කී බෝඩ් එකේ Caps Lock එක, බැටරි චාජ් ඉන්ඩිකේටර් එකක් තියෙනවා නම් ඒක වගේ ඒවා බ්ලින්ක් වෙන්නේ නැද්ද.....??
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: හරි Compaq මොකක්ද ලැපේ මොඩල් නම්බර් එක.....?? ඩිස්ප්ලේ නැති උනාට, කිසිම බීප් එකක් හෝ ලයිට් බ්ලින්ක් එකක් නැද්ද....?? ඒ කියන්නේ කී බෝඩ් එකේ Caps Lock එක, බැටරි චාජ් ඉන්ඩිකේටර් එකක් තියෙනවා නම් ඒක වගේ ඒවා බ්ලින්ක් වෙන්නේ නැද්ද.....??

    Compaq C700 - C719TU

    power light ekai, hard disk and wireless lights paththu wenawa ... thawa touch pad eke light ekath paththu wenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කඳානෙ පාර අයිනෙ ඉන්න එකාද?

    :cool: :yes: ඔව් අර ෂර්ට් එක හැගර් එක පිටින් ඈදලා වගේ එන්නේ..... :rofl: කලින් ආරක්ෂක ලේකම් හරි ආරක්ෂක ඈමති හරි වෙලා හිටියේ රනිල්ගේ ආණ්ඩුවේ.... අන්න මිනිස්සු..... :yes: ආයේ මේ පැත්තට හිටිය එහෙම මනුස්සයා හිටපු සරත්චන්ද්‍ර රාජකරුණා මුත්තා තමා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශිහ්... බොන්න තිබ්බ වතුර ටිකටත් කෙලියා නෙහ් මේ රජා.. මූසලයා... කිය කිය බැන බැන ඉදලා...
    ආයේ ජනාධිපතිවරණයක් ආවම.. අපේ රජතුමා.. යුද්ධෙ නතර කලා.. උම්මා කියලා උඩ දාගෙන ගිහිං ගහල එන්නෙ කට්ටිය :rofl::lol:

    :oo: ඔන්න ඕක තමා වෙන්නේ හැමදාම..... ජන්දේ ලං වෙනකොට මොනවා හරි කැරට් අල ටිකකුත් මිනිස්සුන්ට කවෝනවනේ ඉතින් ....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Compaq C700 - C719TU

    power light ekai, hard disk and wireless lights paththu wenawa ... thawa touch pad eke light ekath paththu wenawa

    :oo: ආ C700..... ඕක හොද ලැප්ටොප් එකක්..... මට ඕකේ ගොඩක් සෙට් වෙලා තියෙන්නේ, හිටි ගමන් මැෂින් එක වැඩ... නමුත් ඩිස්ප්ලේ එන්නේ නෑ කියන කේස් එක තමා...... :) හැබැයි දෙතුන් වතාවක් ඔන් ඔෆ් කරහම ඊට පස්සේ ඩිස්ප්ලේ එනවා ඔය මොඩල් එකේ..... :D

    Compaq Presario C700 Notebook PC series

    Code:
    http://h30434.www3.hp.com/t5/Hardware-Upgrades-Replacements/Compaq-C700-C719TU/td-p/1921179
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ආ C700..... ඕක හොද ලැප්ටොප් එකක්..... මට ඕකේ ගොඩක් සෙට් වෙලා තියෙන්නේ, හිටි ගමන් මැෂින් එක වැඩ... නමුත් ඩිස්ප්ලේ එන්නේ නෑ කියන කේස් එක තමා...... :) හැබැයි දෙතුන් වතාවක් ඔන් ඔෆ් කරහම ඊට පස්සේ ඩිස්ප්ලේ එනවා ඔය මොඩල් එකේ..... :D

    Compaq Presario C700 Notebook PC series

    Code:
    http://h30434.www3.hp.com/t5/Hardware-Upgrades-Replacements/Compaq-C700-C719TU/td-p/1921179

    :yes: lapanam patta gahuwa

    yako oya link eke thiyenne mama laptop eka upgrade karanna kalin HP forum eke dapu prashne :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෙත් එහෙම තමයි....
    වයිරස් ගාඩ් එකක් සිරා ඕනෙ නෑ... ලයිව් එසෙන්ශල්ස් ද මොකක්ද එක්ක මේකෙ එනවා නේ /

    :cool::oo: හැබැයි මයික්‍රොසොෆ්ට් ලොක්කගේ වයිරස් ගාඩ් එක එච්චර සාර්ථක නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: lapanam patta gahuwa

    yako oya link eke thiyenne mama laptop eka upgrade karanna kalin HP forum eke dapu prashne :rofl:

    :shocked::rofl: පොඩ්ඩක් හිටපන් මචෝ..... මට කලබලේට Compaq Presario C700 වෙනුවට, Presario 700 කියන එකේ Details බලලා තියෙන්නේ.... පින්තූරයක් දැක්කහමයි ක්ලික් උනේ සීන් එක.......!!
     
    Status
    Not open for further replies.