EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::rofl: පොඩ්ඩක් හිටපන් මචෝ..... මට කලබලේට Compaq Presario C700 වෙනුවට, Presario 700 කියන එකේ Details බලලා තියෙන්නේ.... පින්තූරයක් දැක්කහමයි ක්ලික් උනේ සීන් එක.......!!

    :lol: ela ela ... hadissiyak nae hemihita passe dawasaka balala kiwwath athi :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Compaq C700 - C719TU

    power light ekai, hard disk and wireless lights paththu wenawa ... thawa touch pad eke light ekath paththu wenawa

    :oo::oo: මොනිටර් එකක් ප්ලග් කරලා බැලුවද ඒකට ඩිස්ප්ලේ එනවද කියලා.....?? රැම් දෙකක් ගැහුවා නම්, ඒවායින් එක එක වෙන වෙනම ස්ලොට් දෙක මාරු කර කර ගහලා බලපන්...... දැන් ඔය මැෂින් එක ඔන් වෙනවා වගේ සීන් එකක් තේරෙනවද ඩිස්ප්ලේ ආවේ නැති උනාට.....?? වයර්ලස් කාඩ් එක පොඩ්ඩක් ගලවලා දාලා චෙක් කරේ නැද්ද.....??
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo: මොනිටර් එකක් ප්ලග් කරලා බැලුවද ඒකට ඩිස්ප්ලේ එනවද කියලා.....?? රැම් දෙකක් ගැහුවා නම්, ඒවායින් එක එක වෙන වෙනම ස්ලොට් දෙක මාරු කර කර ගහලා බලපන්...... දැන් ඔය මැෂින් එක ඔන් වෙනවා වගේ සීන් එකක් තේරෙනවද ඩිස්ප්ලේ ආවේ නැති උනාට.....?? වයර්ලස් කාඩ් එක පොඩ්ඩක් ගලවලා දාලා චෙක් කරේ නැද්ද.....??

    හෙට මොනිටර් එකක් ප්ලග් කරල බලන්නම් ... පරණ රැම් දෙක ආයෙ ගැහුව ඒත් නෑ ... හාඩ් එකේ බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ ... බයෝස් ලෝඩ් වෙන්නෙ නෑ ... ප්‍රොසෙසර් ෆෑන් එකනම් කැරකෙනව ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට මොනිටර් එකක් ප්ලග් කරල බලන්නම් ... පරණ රැම් දෙක ආයෙ ගැහුව ඒත් නෑ ... හාඩ් එකේ බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ ... බයෝස් ලෝඩ් වෙන්නෙ නෑ ... ප්‍රොසෙසර් ෆෑන් එකනම් කැරකෙනව ...

    :oo::oo: උඹ ඕක මස් කරලා, ඔක්කොම ආයේ හරියට සෙට් කරා කියලා විශ්වාසද....?? වැඩිපුර කෑලි එහෙම ඉතුරු උනාද.....?? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: බලමු බලමු...... :D මොකද බොසා මාව එලෙව්වත්, හිගමනට වැටෙන්නේ නෑ නේ බං...... :D
    ඔව් අර උඹට අයිති නැති බස් ටිකෙන් මුට්ටි පිරෙනවානෙ :D
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ගුඩ් මොර්නින්ග් ... මොකො වෙන්නෙ මේ පැත්තේ

    sleepy-time-21221855.jpg

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නෑ ඌ කලිසම උස්සන්නේ නැතුව යාර 10 ක් ඇවිද්දනම් කලිසම කකුල් දෙක ගාව තමා !! :lol:

    ලීකා බන් ඔය හිටියේ මේ ත්‍රෙඩ් එකේ !!

    PantsDown.jpg

    හොද වෙලාවට එතන හිටපු 3 වීල් ඩ්‍රයිවර් කෙනෙක් "මල්ලි ඔන් කලිසම කියලා කෑ ගැහුවා " නැත්තම් ඉතින් ගෙදට්ට යනකම් ඔහේ යයි ..

    ලීකා කියන්නේ එල බුලට් එකක් තමා. දන්න උන්ගෙන් අහපන්කො ...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්ම්ම් :nerd: .... උඹ මොකද මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ :shocked:

    :oo: නින්ද යන්නේ නෑ බං...... :( අද එන නිසා අද ඉදන් නම් නින්ද යයි..... කනක් ඈහිලා ඉන්න තමා නැති වෙන්නේ අද ඉදන්...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අර උඹට අයිති නැති බස් ටිකෙන් මුට්ටි පිරෙනවානෙ :D

    :frown: මගුලක් කියවන්න එපා බං.... ඒවායින් මගේ පර්ස් එක පිරෙනවා නම්, මම මේ ජොබට යන්නේ අහවල් එකටද..... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලීකා කියන්නේ එල බුලට් එකක් තමා. දන්න උන්ගෙන් අහපන්කො ...:rofl:
    පුස් වෙඩි කියන්නෙ, අන්න ඒ ජාතියෙ බුලට් එකක් ඕකා :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මගුලක් කියවන්න එපා බං.... ඒවායින් මගේ පර්ස් එක පිරෙනවා නම්, මම මේ ජොබට යන්නේ අහවල් එකටද..... :growl:
    අම්මා තොට නොදී ඔක්කොම සල්ලි ගොඩ ගහං ඉන්නවා ඇති නේද ? පලයං බං යන්න බබා හුකුං පාර දාන්නෙ නැතුව :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැනුවල් නිසා දිවි නසාගන්න වෙලා තියෙන්නෙ. එද මම තරියට කිව්ව උබෙ එක අරන් පලයන් කියල. උට අමතක වෙල එහෙම්ම ගියා. යුරාජ් ගෙ එක හොයල දෙන්නම් .පොඩ්ඩක් ඉන්න . මට හොයාගන්න බැහැ

    සිහිය ඇති එකෙක්ට එපයි කියන්න... මේ උඹ ඕක ඩවුන්ලෝඩ් කරගත්ත තැන වත් කියපං.. මම බාගන්නම්... :)
     
    Status
    Not open for further replies.