පොඩ්ඩක් හිටපන් මචෝ..... මට කලබලේට Compaq Presario C700 වෙනුවට, Presario 700 කියන එකේ Details බලලා තියෙන්නේ.... පින්තූරයක් දැක්කහමයි ක්ලික් උනේ සීන් එක.......!!
ela ela ... hadissiyak nae hemihita passe dawasaka balala kiwwath athi 
පොඩ්ඩක් හිටපන් මචෝ..... මට කලබලේට Compaq Presario C700 වෙනුවට, Presario 700 කියන එකේ Details බලලා තියෙන්නේ.... පින්තූරයක් දැක්කහමයි ක්ලික් උනේ සීන් එක.......!!
ela ela ... hadissiyak nae hemihita passe dawasaka balala kiwwath athi 
Compaq C700 - C719TU
power light ekai, hard disk and wireless lights paththu wenawa ... thawa touch pad eke light ekath paththu wenawa

මොනිටර් එකක් ප්ලග් කරලා බැලුවද ඒකට ඩිස්ප්ලේ එනවද කියලා.....?? රැම් දෙකක් ගැහුවා නම්, ඒවායින් එක එක වෙන වෙනම ස්ලොට් දෙක මාරු කර කර ගහලා බලපන්...... දැන් ඔය මැෂින් එක ඔන් වෙනවා වගේ සීන් එකක් තේරෙනවද ඩිස්ප්ලේ ආවේ නැති උනාට.....?? වයර්ලස් කාඩ් එක පොඩ්ඩක් ගලවලා දාලා චෙක් කරේ නැද්ද.....??මොනිටර් එකක් ප්ලග් කරලා බැලුවද ඒකට ඩිස්ප්ලේ එනවද කියලා.....?? රැම් දෙකක් ගැහුවා නම්, ඒවායින් එක එක වෙන වෙනම ස්ලොට් දෙක මාරු කර කර ගහලා බලපන්...... දැන් ඔය මැෂින් එක ඔන් වෙනවා වගේ සීන් එකක් තේරෙනවද ඩිස්ප්ලේ ආවේ නැති උනාට.....?? වයර්ලස් කාඩ් එක පොඩ්ඩක් ගලවලා දාලා චෙක් කරේ නැද්ද.....??
හෙට මොනිටර් එකක් ප්ලග් කරල බලන්නම් ... පරණ රැම් දෙක ආයෙ ගැහුව ඒත් නෑ ... හාඩ් එකේ බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ ... බයෝස් ලෝඩ් වෙන්නෙ නෑ ... ප්‍රොසෙසර් ෆෑන් එකනම් කැරකෙනව ...

උඹ ඕක මස් කරලා, ඔක්කොම ආයේ හරියට සෙට් කරා කියලා විශ්වාසද....?? වැඩිපුර කෑලි එහෙම ඉතුරු උනාද.....?? 
උඹ ඕක මස් කරලා, ඔක්කොම ආයේ හරියට සෙට් කරා කියලා විශ්වාසද....?? වැඩිපුර කෑලි එහෙම ඉතුරු උනාද.....??
![]()


එකම එක පොඩි ඇණ කෑල්ලක් ඉතුරු උනා![]()
ඒක නම් එච්චර ගණන් ගන්න ඕනා දෙයක් නෙවේ..... 
ඒක නම් එච්චර ගණන් ගන්න ඕනා දෙයක් නෙවේ.....
![]()
.... උඹ මොකද මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ 
ඔව් අර උඹට අයිති නැති බස් ටිකෙන් මුට්ටි පිරෙනවානෙබලමු බලමු......
මොකද බොසා මාව එලෙව්වත්, හිගමනට වැටෙන්නේ නෑ නේ බං......
![]()

නෑ ඌ කලිසම උස්සන්නේ නැතුව යාර 10 ක් ඇවිද්දනම් කලිසම කකුල් දෙක ගාව තමා !!![]()
ලීකා බන් ඔය හිටියේ මේ ත්‍රෙඩ් එකේ !!

හ්ම්ම්ම්ම්ම්.... උඹ මොකද මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ
![]()
නින්ද යන්නේ නෑ බං......
අද එන නිසා අද ඉදන් නම් නින්ද යයි..... කනක් ඈහිලා ඉන්න තමා නැති වෙන්නේ අද ඉදන්...... 
ඔව් අර උඹට අයිති නැති බස් ටිකෙන් මුට්ටි පිරෙනවානෙ![]()
මගුලක් කියවන්න එපා බං.... ඒවායින් මගේ පර්ස් එක පිරෙනවා නම්, මම මේ ජොබට යන්නේ අහවල් එකටද..... 
ගුඩ් මොර්නින්ග් ... මොකො වෙන්නෙ මේ පැත්තේ
![]()

හෆොයි දවසම ඉවරයි......
කෝ මට එවපියකෝ අර මැනුවල් එක...... 
පුස් වෙඩි කියන්නෙ, අන්න ඒ ජාතියෙ බුලට් එකක් ඕකාලීකා කියන්නේ එල බුලට් එකක් තමා. දන්න උන්ගෙන් අහපන්කො ...

අම්මා තොට නොදී ඔක්කොම සල්ලි ගොඩ ගහං ඉන්නවා ඇති නේද ? පලයං බං යන්න බබා හුකුං පාර දාන්නෙ නැතුවමගුලක් කියවන්න එපා බං.... ඒවායින් මගේ පර්ස් එක පිරෙනවා නම්, මම මේ ජොබට යන්නේ අහවල් එකටද.....
![]()

මැනුවල් නිසා දිවි නසාගන්න වෙලා තියෙන්නෙ. එද මම තරියට කිව්ව උබෙ එක අරන් පලයන් කියල. උට අමතක වෙල එහෙම්ම ගියා. යුරාජ් ගෙ එක හොයල දෙන්නම් .පොඩ්ඩක් ඉන්න . මට හොයාගන්න බැහැ
