එහෙනම් අහවල් රෙද්දටද අබාන්ස් එකෙන් ආවේ !! මට පේන්නේ සුනිමලා කියපු දේ හරි වගේ !!![]()
එතන තවත් හිටියා නම් මම මැරිලා..... උඹ දන්නවනේ එතනට එන වැඩ ගොඩ..... එපා වෙනවා බං.... ජීවිතේම අබාන්ස් කරගෙන ඉන්න පුලුවන් එකෙක්ට නම් එතන හොදයි වැඩ කරන්න....... 

URAJ ,Ara PC eka dunnadoo
ඌ ඉල්ලන්නේ බ්රෑන්ඩඩ් එකක්..... බ්රෑන්ඩඩ් එකකට 16GB RAM එන්නේ නෑ.....
අනික 16GB RAM කන්නද බං.....?? 
එතන තවත් හිටියා නම් මම මැරිලා..... උඹ දන්නවනේ එතනට එන වැඩ ගොඩ..... එපා වෙනවා බං.... ජීවිතේම අබාන්ස් කරගෙන ඉන්න පුලුවන් එකෙක්ට නම් එතන හොදයි වැඩ කරන්න.......
![]()

ඔව් ඔව්..ඒ දවස් වල ප්රසිද්ධ කතාවක්නේ ඕක...සුනිමලානම් කිව්වේ කෙල්ලොන්ගේ ගල් බලන්න ගිහින් එලෙව්වා කියලනේ !!![]()

කොල්ලා කාලේ නම් ඔව ඩාගෙන හිටියත් කමක් නැහැ.
![]()
මෙන්න මේ වගේ එකක් දාගනින් දැන්..
පල කාල ගෝලයෝ යන්න !! 
ඔව් ඔව්..ඒ දවස් වල ප්රසිද්ධ කතාවක්නේ ඕක...![]()

සුනිමලානම් කිව්වේ කෙල්ලොන්ගේ ගල් බලන්න ගිහින් එලෙව්වා කියලනේ !!![]()
උඹලට සුනිමලා හරි කමක් නෑ මඩක් නම් නේ... අනේ යකෝ....... 

මල්ලි හරි මල්ලි !! දැන් සන්තෝසද ?පල කාල ගෝලයෝ යන්න !!
![]()

ලීකා කාලගෝල වගේ ඩයල් එකක්ද...

ඔව් ඔව්..අරූ පස්සෙන් පන්න පන්න රත්නෙට මද ගැහුවේ ඒ කාලේ...හි හි ... උඹට මතකද සීන් එක ?![]()

උඹලට සුනිමලා හරි කමක් නෑ මඩක් නම් නේ... අනේ යකෝ.......
![]()

යකෝ ඌ උඹට කියන ඒවා දැක්කම මට ඌට බනින්න හිතෙන්නෙම නෑ බන් !! 

ඔව් ඔව්..අරූ පස්සෙන් පන්න පන්න රත්නෙට මද ගැහුවේ ඒ කාලේ...![]()

ඇයි මූ HP වලට බණින එකටත් පට්ට කමෙන්ට් ටිකක් දාල තිබ්බා..මේ ළඟදිත් දීල තිබ්බ ලැප්ටොප් අතර මැදිය කියල ෆට්ට කොමෙන්ට් එකක් !! හිනා කාල පණ ගියා ඒක කියෝලා !!![]()

ඇයි මූ HP වලට බණින එකටත් පට්ට කමෙන්ට් ටිකක් දාල තිබ්බා..![]()

අපි ඉතින් දැකල නෑනේ ලීකව...![]()
කිමුල සහ රත්නේ නම් එදා දැක්ක !!![]()

. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ 
..