EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අහවල් රෙද්දටද අබාන්ස් එකෙන් ආවේ !! මට පේන්නේ සුනිමලා කියපු දේ හරි වගේ !! :baffled:

    :oo: එතන තවත් හිටියා නම් මම මැරිලා..... උඹ දන්නවනේ එතනට එන වැඩ ගොඩ..... එපා වෙනවා බං.... ජීවිතේම අබාන්ස් කරගෙන ඉන්න පුලුවන් එකෙක්ට නම් එතන හොදයි වැඩ කරන්න....... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: එතන තවත් හිටියා නම් මම මැරිලා..... උඹ දන්නවනේ එතනට එන වැඩ ගොඩ..... එපා වෙනවා බං.... ජීවිතේම අබාන්ස් කරගෙන ඉන්න පුලුවන් එකෙක්ට නම් එතන හොදයි වැඩ කරන්න....... :growl:

    සුනිමලානම් කිව්වේ කෙල්ලොන්ගේ ගල් බලන්න ගිහින් එලෙව්වා කියලනේ !!:eek::baffled:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    :lol::lol::lol:
    කොල්ලා කාලේ නම් ඔව ඩාගෙන හිටියත් කමක් නැහැ. :rofl::rofl:

    I-am-Superman5.jpg

    මෙන්න මේ වගේ එකක් දාගනින් දැන්..:baffled:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුනිමලානම් කිව්වේ කෙල්ලොන්ගේ ගල් බලන්න ගිහින් එලෙව්වා කියලනේ !!:eek::baffled:
    ඔව් ඔව්..ඒ දවස් වල ප්‍රසිද්ධ කතාවක්නේ ඕක...:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:
    කොල්ලා කාලේ නම් ඔව ඩාගෙන හිටියත් කමක් නැහැ. :rofl::rofl:

    I-am-Superman5.jpg

    මෙන්න මේ වගේ එකක් දාගනින් දැන්..:baffled:

    මල්ලි හරි මල්ලි !! දැන් සන්තෝසද ? :lol: පල කාල ගෝලයෝ යන්න !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹලට සුනිමලා හරි කමක් නෑ මඩක් නම් නේ... අනේ යකෝ....... :growl::frown::growl:

    :lol::lol:යකෝ ඌ උඹට කියන ඒවා දැක්කම මට ඌට බනින්න හිතෙන්නෙම නෑ බන් !! :rofl::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව්..අරූ පස්සෙන් පන්න පන්න රත්නෙට මද ගැහුවේ ඒ කාලේ...:rofl::rofl:

    මේ ළඟදිත් දීල තිබ්බ ලැප්ටොප් අතර මැදිය කියල ෆට්ට කොමෙන්ට් එකක් !! හිනා කාල පණ ගියා ඒක කියෝලා !! :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ ළඟදිත් දීල තිබ්බ ලැප්ටොප් අතර මැදිය කියල ෆට්ට කොමෙන්ට් එකක් !! හිනා කාල පණ ගියා ඒක කියෝලා !! :rofl::rofl:
    ඇයි මූ HP වලට බණින එකටත් පට්ට කමෙන්ට් ටිකක් දාල තිබ්බා..:lol::lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අපි ඉතින් දැකල නෑනේ ලීකව...:dull::dull:

    කිමුල සහ රත්නේ නම් එදා දැක්ක !! :baffled:

    එහෙම තමා මල්ලි.ප්‍රසිද්දියේ පෙනී සිටින්න වෙලාවක් නැහැ.. :baffled:
    අම්මප මුන්ගෙ ඊරිසියාව :growl::growl:. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ :):cool:..
     
    Status
    Not open for further replies.