සිහිය ඇති එකෙක්ට එපයි කියන්න... මේ උඹ ඕක ඩවුන්ලෝඩ් කරගත්ත තැන වත් කියපං.. මම බාගන්නම්...![]()
මම ඩවුන් ලොඩ් කරපු එකක් නෙමෙයි බන්.මමත් සිටි අන්ඩ් ගිල්ස් ලෙක්චර් බුවෙක් ගෙන් ඉල්ලගත්තෙ. උගෙන් අහන්නත් උ ඩන් රටේ නැහැ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන් . නැත්තන් ටිකක් ඉවසල හිටු මම ඩෙන්නම්



Last edited:
එච්චරටම වැඩිද... බියර් කෑන් දෙකක් බීලා ? 

ඔව් බං..... ඒත් කවුද බං ඔතන වැඩට යන්නේ..... අළුතෙන් කිසිම දෙයක් ඉගෙන ගන්න වෙන්නේ නෑ.... අපිම හොයා ගත්තොත් මිසක්.... අබාන්ස් එකේදි මැරීගෙන වැඩ කරන්න උනාට, අත්දැකීම් වැඩිපුර ලැබුනා..... මෙතන මෙලෝ රහක් නෑ.... දවසම නිකන් ඉන්න දවස් තමා වැඩි.....
මට කම්මැලි බං එහෙම ඉන්න......



lapanam patta gahuwa



this song...
maru !!