EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම තමා මල්ලි.ප්‍රසිද්දියේ පෙනී සිටින්න වෙලාවක් නැහැ.. :baffled:
    අම්මප මුන්ගෙ ඊරිසියාව :growl::growl:. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ :):cool:..

    :lol::lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ ඊයේ !! පැපරාසියා විසින් මා වෙත එවන ලද්දකි !! :lol:

    බිරින්දෑවරු ගෙවල්වල නැතිවෙනකොට සැමියන් දඩාවතේ යයි .. :lol::lol::lol:
    23s7zua.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම තමා මල්ලි.ප්‍රසිද්දියේ පෙනී සිටින්න වෙලාවක් නැහැ.. :baffled:
    අම්මප මුන්ගෙ ඊරිසියාව :growl::growl:. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ :):cool:..
    මම නම් උඹගේ රූපේ මවන් ඉන්නේ මෙහෙම..මජන් නාගෙන ඉන්න කළු කොට මහත ඩයල් එකක් කියල..:baffled::baffled::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඔයි අර ලැට් ටොප් හර්ඩ් එකට මෙව්ව එකක් අරන්දියන්කො අතනින්. සල්ලි දෙන්නම්

    වෙබ් කාර්ඩ් එක expired බන් මම SII එකට බැටරි ගෙන්න ගත්තෙත් කොසාට කියල !! :(
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හොයාගත්ත එකක්... මේකද බලපං උඹෙ ලඟත් තියෙන්නෙ...

    121es.jpg

    k122.jpg

    අහ් ඔව් ඔව් ඔකත් හරි ..ඇතියන්තම් වදේ ඉවරයි:baffled::baffled::rofl: :):)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් උඹගේ රූපේ මවන් ඉන්නේ මෙහෙම..මජන් නාගෙන ඉන්න කළු කොට මහත ඩයල් එකක් කියල..:baffled::baffled::rofl::rofl:

    මජං නම් නෑ ඉතුරු ටික හරි !! :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    රත්නේ ඊයේ !! පැපරාසියා විසින් මා වෙත එවන ලද්දකි !! :lol:

    බිරින්දෑවරු ගෙවල්වල නැතිවෙනකොට සැමියන් දඩාවතේ යයි .. :lol::lol::lol:
    23s7zua.jpg

    ඇ බන් කිබුලානම් ෂෝ එකෙදි කිව්වෙ ,මූ නෝනා නැති නිසා බොහූම කනගාටුවෙන් ඉන්නේ කිබුලටත් දුක හිතුනා කියලා නේ:baffled: .අම්මපා මූ ගෙදර ඉදන් නෝනා නැති කොට මේවා තමා කරන්නේ :lol::lol::lol:. කාර්ඩ් කුඩුනේ ඔයි :baffled::baffled::baffled:..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නේ ඊයේ !! පැපරාසියා විසින් මා වෙත එවන ලද්දකි !! :lol:

    බිරින්දෑවරු ගෙවල්වල නැතිවෙනකොට සැමියන් දඩාවතේ යයි .. :lol::lol::lol:

    දැන් මේකේ නිදහසේ ත්‍රෙඩ් එකක්වත් බලන්න බෑ වගේ... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ ගැටී ගැන නම් නෑ මයේ හිතේ !! :eek:

    මම කියන්නේ නෑ ඉතිං ගැට්ට ගැන... :frown:

    මම බැලුවේ රෝඩ් ක්ලියරන්ස් එක කීයද කියලා.. යකෝ වීවා එකේ ගානමනේ..:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් ටිකවත් සුදු නැද්ද..? :lol:

    හික් එකනම් සුදුයි ඕන කලුවරක මූ කියල අඳුරගන්න පුළුවන් විරිත්තන් හිටියොත් !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කියන්නේ නෑ ඉතිං ගැට්ට ගැන... :frown:

    මම බැලුවේ රෝඩ් ක්ලියරන්ස් එක කීයද කියලා.. යකෝ වීවා එකේ ගානමනේ..:baffled:

    මම නම් ඕවා දන්නේ නෑ ලීකාගෙන් අහපන් !! කඳු හෙල් ගලි කටවල් සපිරි රටකටනම් ඔව්ව හරි යන්නේ නෑ .. මරුටි තමා උසටම හදල තියෙන්නේ ට්‍රැක්ටරේ වගේ !! :oo: දැන් උඹ ඔය ලබ්බේ මනුවල් එක බල බල මොනවා අහන්න ගනීද මන්ද මගෙන් !! :baffled::dull:
     
    Status
    Not open for further replies.