ලඟදීම බලා ගන්න පුළුවන් වෙයිනේ...කිමුල සහ රත්නේ නම් එදා දැක්ක !!![]()


ලඟදීම බලා ගන්න පුළුවන් වෙයිනේ...කිමුල සහ රත්නේ නම් එදා දැක්ක !!![]()


එහෙම තමා මල්ලි.ප්රසිද්දියේ පෙනී සිටින්න වෙලාවක් නැහැ..
අම්මප මුන්ගෙ ඊරිසියාව. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ
..







මම නම් උඹගේ රූපේ මවන් ඉන්නේ මෙහෙම..මජන් නාගෙන ඉන්න කළු කොට මහත ඩයල් එකක් කියල..එහෙම තමා මල්ලි.ප්රසිද්දියේ පෙනී සිටින්න වෙලාවක් නැහැ..
අම්මප මුන්ගෙ ඊරිසියාව. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ
..




මේ ඔයි අර ලැට් ටොප් හර්ඩ් එකට මෙව්ව එකක් අරන්දියන්කො අතනින්. සල්ලි දෙන්නම්

හොයාගත්ත එකක්... මේකද බලපං උඹෙ ලඟත් තියෙන්නෙ...
![]()
![]()




හොයාගත්ත එකක්... මේකද බලපං උඹෙ ලඟත් තියෙන්නෙ...

මම නම් උඹගේ රූපේ මවන් ඉන්නේ මෙහෙම..මජන් නාගෙන ඉන්න කළු කොට මහත ඩයල් එකක් කියල..![]()

දැන් උඹ කෑලි ගලවන්නද යන්නේ ?![]()

රත්නේ ඊයේ !! පැපරාසියා විසින් මා වෙත එවන ලද්දකි !!
බිරින්දෑවරු ගෙවල්වල නැතිවෙනකොට සැමියන් දඩාවතේ යයි ..
![]()
.අම්මපා මූ ගෙදර ඉදන් නෝනා නැති කොට මේවා තමා කරන්නේ 

. කාර්ඩ් කුඩුනේ ඔයි 

..රත්නේ ඊයේ !! පැපරාසියා විසින් මා වෙත එවන ලද්දකි !!
බිරින්දෑවරු ගෙවල්වල නැතිවෙනකොට සැමියන් දඩාවතේ යයි ..![]()

ඕකේ ගැටී ගැන නම් නෑ මයේ හිතේ !!![]()


දත් ටිකවත් සුදු නැද්ද..?![]()

මම කියන්නේ නෑ ඉතිං ගැට්ට ගැන...
මම බැලුවේ රෝඩ් ක්ලියරන්ස් එක කීයද කියලා.. යකෝ වීවා එකේ ගානමනේ..![]()
දැන් උඹ ඔය ලබ්බේ මනුවල් එක බල බල මොනවා අහන්න ගනීද මන්ද මගෙන් !! 

හික් එකනම් සුදුයි ඕන කලුවරක මූ කියල අඳුරගන්න පුළුවන් විරිත්තන් හිටියොත් !!![]()


