මම නම් ඕවා දන්නේ නෑ ලීකාගෙන් අහපන් !! කඳු හෙල් ගලි කටවල් සපිරි රටකටනම් ඔව්ව හරි යන්නේ නෑ .. මරුටි තමා උසටම හදල තියෙන්නේ ට්‍රැක්ටරේ වගේ !!දැන් උඹ ඔය ලබ්බේ මනුවල් එක බල බල මොනවා අහන්න ගනීද මන්ද මගෙන් !!
![]()

නෑ.. නෑ.. උඹෙන් අහන්නේ සාමාන්‍ය දේවල් විතරයි... සර්විස් ඉන්ෆොමේශන්..

දැන් උඹ ඔය ලබ්බේ මනුවල් එක බල බල මොනවා අහන්න ගනීද මන්ද මගෙන් !! 

චීත්ත යාළුවෝ...... 

..

