EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ඕවා දන්නේ නෑ ලීකාගෙන් අහපන් !! කඳු හෙල් ගලි කටවල් සපිරි රටකටනම් ඔව්ව හරි යන්නේ නෑ .. මරුටි තමා උසටම හදල තියෙන්නේ ට්‍රැක්ටරේ වගේ !! :oo: දැන් උඹ ඔය ලබ්බේ මනුවල් එක බල බල මොනවා අහන්න ගනීද මන්ද මගෙන් !! :baffled::dull:

    :lol:

    නෑ.. නෑ.. උඹෙන් අහන්නේ සාමාන්‍ය දේවල් විතරයි... සර්විස් ඉන්ෆොමේශන්.. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ළඟදිත් දීල තිබ්බ ලැප්ටොප් අතර මැදිය කියල ෆට්ට කොමෙන්ට් එකක් !! හිනා කාල පණ ගියා ඒක කියෝලා !! :rofl::rofl:

    ඇයි මූ HP වලට බණින එකටත් පට්ට කමෙන්ට් ටිකක් දාල තිබ්බා..:lol::lol:

    :rofl::rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම තමා මල්ලි.ප්‍රසිද්දියේ පෙනී සිටින්න වෙලාවක් නැහැ.. :baffled:
    අම්මප මුන්ගෙ ඊරිසියාව :growl::growl:. එක්කො උබල කාලගොල දැකලා නැහැ,නැත්තම් මාව දැකලා නැහැ :):cool:..

    :lol: අපි එදා තමා කාලගෝලයි ලීකායි දෙන්නම එකෙක් කියලා දෙන්නම එකෙක් කියලා දැන ගත්තේ...... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    7.2 magulak wath thibba nam meeta wada enawa :(

    2255237094.png
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා බලපල්ලකෝ... බුදු අම්මෝ... :baffled::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1498640

    Accidents on the road M-7 in Petushki district of the Vladimir region near the village of Omutischi February 24. Nissan Navara car for the oncoming issued under the Freightliner.
    The driver of Nissan, the current one leg, and found part of it ...
    The girl wrote that she saw in this video how her friend died. His name was Alexander, said that was a good guy, an experienced driver. I was driving home to his wife and 2nd child




     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ මේ මොකෝ හැපිච්ච බලන්නේ ?? :oo:

    නෑ බං... ත්‍රෙඩ් එකක් දැක්ක එකපාරට... හොඳ වෙලාවට ලංකාවේ හයිවේ වල ඔහොම වාහන යන්නේ නෑ තාම...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මේකේ නිදහසේ ත්‍රෙඩ් එකක්වත් බලන්න බෑ වගේ... :oo:

    :oo::rofl: හරි හරි ඔය තරි මාමයි ලීකාගෙයි වාරේ නේ.... මගේ වාරේ ආවහම දෙන්නම් ඕකුන් දෙන්නටම....... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ඕවා දන්නේ නෑ ලීකාගෙන් අහපන් !! කඳු හෙල් ගලි කටවල් සපිරි රටකටනම් ඔව්ව හරි යන්නේ නෑ .. මරුටි තමා උසටම හදල තියෙන්නේ ට්‍රැක්ටරේ වගේ !! :oo: දැන් උඹ ඔය ලබ්බේ මනුවල් එක බල බල මොනවා අහන්න ගනීද මන්ද මගෙන් !! :baffled::dull:

    :oo: මහ රෑටත් කෝල් එයි ඉතින් අනිවා..... :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::rofl: හරි හරි ඔය තරි මාමයි ලීකාගෙයි වාරේ නේ.... මගේ වාරේ ආවහම දෙන්නම් ඕකුන් දෙන්නටම....... :growl::growl:

    බලමු බලමු උඹ දෙන හැටි... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    නෑ.. නෑ.. උඹෙන් අහන්නේ සාමාන්‍ය දේවල් විතරයි... සර්විස් ඉන්ෆොමේශන්.. :)

    :oo::oo: ඩිකිය ඈර ගන්න හැටි.... බොනට් එක අරින හැටි..... තෙල් ගහන හැටි..... ඔයිල් බලන හැටි....... :rofl:
     
    Status
    Not open for further replies.