EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං... ත්‍රෙඩ් එකක් දැක්ක එකපාරට... හොඳ වෙලාවට ලංකාවේ හයිවේ වල ඔහොම වාහන යන්නේ නෑ තාම...

    :oo: මෙහේ හයිවේ වේලෙනවා නේ බං...... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මෙහේ හයිවේ වේලෙනවා නේ බං...... :(

    පිස්සුද බං... ඇහුවොත් හැම එකාම කියන්නේ හයිවේ එකේ ගියා කියලා.. ඒකට හොඳ ආදායමක් තියෙනවා...
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :lol: අපි එදා තමා කාලගෝලයි ලීකායි දෙන්නම එකෙක් කියලා දෙන්නම එකෙක් කියලා දැන ගත්තේ...... :rofl:


    උබනේ එදා කාලගෝලව රටටම පෙන්නගෙන වාහනෙන් බැහැලා ගෙදර යන්න ගියේ. හොද වෙලාවට කලිසම උස්සගත්තේ,. නැත්තම් ඉතින් කාලගෝල එලියේ :lol::lol::lol::lol:


     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබනේ එදා කාලගෝලව රටටම පෙන්නගෙන වාහනෙන් බැහැලා ගෙදර යන්න ගියේ. හොද වෙලාවට කලිසම උස්සගත්තේ,. නැත්තම් ඉතින් කාලගෝල එලියේ :lol::lol::lol::lol:



    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං... ඇහුවොත් හැම එකාම කියන්නේ හයිවේ එකේ ගියා කියලා.. ඒකට හොඳ ආදායමක් තියෙනවා...

    :cool: ඔව් මම කිව්වේ අර උඹ දාලා තියෙන වීඩියෝ එකේ තියෙන හයිවේ එකේ වගේ වාහන නැති බව....... :yes: නැත්නම් ඉතින් හයිවේ එකේ යන එක ඔලුවට මාර නිදහසක්.... ට්‍රෑෆික් නෑ.... මිනිස්සු එහෙන් මෙහෙන් පනින්නේ නෑ..... වෙලාවත් ඉතුරුයි..... හැබැයි මග කිසිම පහසුකමක්, අඩු තරමේ පෙට්‍රල් ෂෙඩ් එකක්වත් නැති එක තමා අවුල තාම....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    41298432457881884568047.jpg
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :oo: මෙහේ හයිවේ වේලෙනවා නේ බං...... :(


    මෙතන තියෙන ප්‍රශ්නේ නිවුස් ගමට යන්නේ නැති ප්‍රශ්නයක්:baffled:. බියගම පැත්තෙ උන් දන්නේ හයිවේ එක ඔපන් කරා කියලා විතරයි. දැන් එකෙ වාහන යනවා කියන නිවුස් එක තව සතියක් විතර යයි බියගම පැත්තට යන්න
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?

    Total Posts: 9,994

    User Name Posts

    urajdrlk 2,322
    tharinda76 1,448
    kosandpol 1,331
    minipura 823
    malkavi 766
    Dinushasankalpa 645
    mldarshana 431
    WICKILEAKS 403
    Sun_Boy 327
    vichi rox 272
    gayankuwait 225
    kingdewi 193
    NO_MeRcY 158
    leeka 128
    Mr PERERA 126
    sameerasadaru 75
    Somapaala 47
    chamithcp 42
    dj ice cold 32
    Honest-killer 24
    yakshaya 16
    kandya 15
    dath kimbula 14
    NUWAN BUWA 12
    lasa.lasa 12
    dilrasan 11
    Dulanzz 10
    Mozilla 8
    හිල්මන් 8
    C.I.D 6
    *danushka* 6
    twisted 4
    119© 4
    Nu1Dnk 3
    Rangau2 3
    nivish 3
    95217 2
    hrukmal 2
    Man Vs Wild 2
    hansa1018 2
    dwpsg 2
    Mal Baba 2
    C h o p p e 2
    lathanakola 1
    Harshani Mapa 1
    Shaa! 1
    Kronic 1
    visitha1 1
    pavithra_uk 1
    මම_වැඩ්ඩා 1
    paralk 1
    rox2030 1
    goldberg_bill 1
    englishpunk77 1
    BC_Dilum 1
    \UseR NamE 1
    Thara85 1
    0716aravinda 1
    maheshsenadheera 1
    syed2011 1
    ~Titi~ 1
    chinthpri 1
    Zeus 1
    hancok 1
    mal pappa 1
    rm1980 1
    gceal 1
    hekelum 1
    Knorkasthur 1
    kelum.wijesooriya 1
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: මොකද තාම කේස් ද.....?? ඕක හරි යන්නේ නෑ තරි..... උඹ ගෙනත් දීපන් අක්කා කැමති දෙයක්..... එහෙමත් නැත්නම් කාලෙක ඉදන් ඉල්ලන දෙයක් අරන් දීපන්.... එහෙමත් නැත්නම් කොහේ හරි යන්න ආසා දිහාවක එක්කන් පලයන්..... :D
     
    Status
    Not open for further replies.