EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹලා කටවහං වැඩ කරනවානං බල්ලාට යනචා තමයි. සද්දෙ දාපං. නැත්තං labor courts චල පැමිනිල්ලක් දාපං අසාදාරන ලෙස වැඩ ගන්නවා කියලා.

    අපි මේ ජොබ් වලින් ගියොත් අපේ පඩියෙන් බාගෙකට් මේවගේ වැඩ කරන්න එන්න උන් ඉන්නවා.. මම ඔය වැඩ කරලා මෝඩ වෙලා ඉන්නේ... ආපහු ඒ ගොං වැඩ කරන්නේ නෑ... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්කිස්සේ බීච් එකේ පොට් එකක් තියෙනවා ඕවා ඔක්කොම සෙට් කරලා දෙන... හැබැයි ප්ලේස් එකට ගානක් දෙන්න ඕනේ මම හිතන්නේ...
    පලකො දැං ජාඇල ඉඳන් ගල්කිස්සට ඌරුමස් කන්න.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලා කටවහං වැඩ කරනවානං බල්ලාට යනචා තමයි. සද්දෙ දාපං. නැත්තං labor courts චල පැමිනිල්ලක් දාපං අසාදාරන ලෙස වැඩ ගන්නවා කියලා.
    නඩු දාල අයෙත් වැඩ කරන්න අමාරු වේවි...
    labor department එකට පැමිණිලි කලානම් හරි, නිර්නාමිකව උනත් අවුලක් නෑ මගෙහිතේ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං ජා ඇල බීච් එකක් නැහැනේ...:lol:

    ලොකු වත්තක් තියෙනවනම් ඒත් එල.... :cool:
    ලොකු වත්තක් නං තියනවා හැබැයි කම්බි වැටයි බලු තඩියො ටිකයි තමයි පුරස්නෙ.. :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නඩු දාල අයෙත් වැඩ කරන්න අමාරු වේවි...
    labor department එකට පැමිණිලි කලානම් හරි, නිර්නාමිකව උනත් අවුලක් නෑ මගෙහිතේ...
    අන්න ඒක තමයි තැන. :yes: labor courts නෙමෙයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ ඔහොම වැඩ ගන්න බෑ. ඕවාටත් නීති තියනවා. පොඩ්ඩක් හොයලා බලපං.
    සදුදා 9.6- 12 වෙනකං ඕටී එක කරන්න ඕනෙ
    අගහරුවාදා 9-6
    බදාදා9-6
    බ්‍රහස්පතින්දා 9-6-12 වෙනකං හරි 1 වෙනකං හරි ඉන්න ඕනෙ.. ඕටී දෙනවා
    සිකුරාදා 9-6
    සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු
    ඉරිදා ගියොත් ඩබල් ඕටී.. බට් ඒක තාම අපිට නෑ :no:

    ඔන්න ටියුටි රෝස්ටර් එකම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි මේ ජොබ් වලින් ගියොත් අපේ පඩියෙන් බාගෙකට් මේවගේ වැඩ කරන්න එන්න උන් ඉන්නවා.. මම ඔය වැඩ කරලා මෝඩ වෙලා ඉන්නේ... ආපහු ඒ ගොං වැඩ කරන්නේ නෑ... :no:
    තිත්ත ඇත්ත:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු වත්තක් නං තියනවා හැබැයි කම්බි වැටයි බලු තඩියො ටිකයි තමයි පුරස්නෙ.. :sorry:

    අනුන්ගේ වත්තක්ද..? :lol:

    ගල්කිස්ස, වැල්ලවත්ත, දෙහිවල හරිය තමයි ඹිච් එක ඕවට එල... :) කලුතර නම් එලම පොට් ටිකක් සෙට් කරන්න පුලුවන්.. ඒත් ඔක්කොටම දුර වැඩීනේ... :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සදුදා 9.6- 12 වෙනකං ඕටී එක කරන්න ඕනෙ
    අගහරුවාදා 9-6
    බදාදා9-6
    බ්‍රහස්පතින්දා 9-6-12 වෙනකං හරි 1 වෙනකං හරි ඉන්න ඕනෙ.. ඕටී දෙනවා
    සිකුරාදා 9-6
    සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු
    ඉරිදා ගියොත් ඩබල් ඕටී.. බට් ඒක තාම අපිට නෑ :no:

    ඔන්න ටියුටි රෝස්ටර් එකම
    යකෝ බලෙන් ඕටී කරවන්න බෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අම්මෝ ඩොටේනේ.... :baffled:

    කොසා ගල්කිස්සේ එන්න අමාරුයි කියනවා.. මේකට කොහේ එන්නද..? දවල් දවසක තමයි එහෙනම් සෙට් වෙන්න වෙන්නේ...
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනුන්ගේ වත්තක්ද..? :lol:

    ගල්කිස්ස, වැල්ලවත්ත, දෙහිවල හරිය තමයි ඹිච් එක ඕවට එල... :) කලුතර නම් එලම පොට් ටිකක් සෙට් කරන්න පුලුවන්.. ඒත් ඔක්කොටම දුර වැඩීනේ... :oo:
    සිරාවට BBQ වලට සෙට් වෙන්නේ බීච් එකක් තමයි...:yes::yes:
     
    Status
    Not open for further replies.