EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මෝ ඩොටේනේ.... :baffled:

    කොසා ගල්කිස්සේ එන්න අමාරුයි කියනවා.. මේකට කොහේ එන්නද..? දවල් දවසක තමයි එහෙනම් සෙට් වෙන්න වෙන්නේ...
    එහෙමනම් කළුතර සෙට් කරන්න...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනුන්ගේ වත්තක්ද..? :lol:

    ගල්කිස්ස, වැල්ලවත්ත, දෙහිවල හරිය තමයි ඹිච් එක ඕවට එල... :) කලුතර නම් එලම පොට් ටිකක් සෙට් කරන්න පුලුවන්.. ඒත් ඔක්කොටම දුර වැඩීනේ... :oo:
    ඔව් ඕයි. අපෙම වත්තක් නං කම්බියි බල්ලොයි ප්රශ්න වෙන්නෙ නෑනෙ! :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආයෙත් යන්න කම්මැලිද ?
    අපෝ ආයේ යන්න පුළුවන් අවුලක් නෑ..පවුල් කීපයක් එක්ක Family get together එකකට තමා සෙට් වෙන්නේ..:):)
    BBQ වලට නම් හරියන්නේ නෑ...:no::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට හිතෙන්නේ ගල්කිස්ස, දෙහිවල හරිය කාටත් ලඟයි... මිනිපුරයට රත්නපුරේ ඉඳන් එන එක තමයි අවුල... :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලු ගඟ අයිනේ පොට් දෙකකුත් තියෙනවා කලුතර.. ඕනේ නම් ඒ පොට් එකක් සෙට් කරන්නත් පුලුවං... :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි මේ ජොබ් වලින් ගියොත් අපේ පඩියෙන් බාගෙකට් මේවගේ වැඩ කරන්න එන්න උන් ඉන්නවා.. මම ඔය වැඩ කරලා මෝඩ වෙලා ඉන්නේ... ආපහු ඒ ගොං වැඩ කරන්නේ නෑ... :no:

    සදුදා 9.6- 12 වෙනකං ඕටී එක කරන්න ඕනෙ
    අගහරුවාදා 9-6
    බදාදා9-6
    බ්‍රහස්පතින්දා 9-6-12 වෙනකං හරි 1 වෙනකං හරි ඉන්න ඕනෙ.. ඕටී දෙනවා
    සිකුරාදා 9-6
    සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු
    ඉරිදා ගියොත් ඩබල් ඕටී.. බට් ඒක තාම අපිට නෑ :no:

    ඔන්න ටියුටි රෝස්ටර් එකම

    යකෝ බලෙන් ඕටී කරවන්න බෑ.

    මුන් ඔය බලෙන් වැඩ කරනව නෙවෙයි බන් ... කැමැත්තෙන් වැඩ කරන්නෙ හොඳ ඕටී පාරක් එහෙම දාගෙන :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ ආයේ යන්න පුළුවන් අවුලක් නෑ..පවුල් කීපයක් එක්ක Family get together එකකට තමා සෙට් වෙන්නේ..:):)
    BBQ වලට නම් හරියන්නේ නෑ...:no::no:
    එහෙමන එක පස්සට දාමු....
    BBQ එකට beach එකක් සෙට් කරගන්න.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කලු ගඟ අයිනේ පොට් දෙකකුත් තියෙනවා කලුතර.. ඕනේ නම් ඒ පොට් එකක් සෙට් කරන්නත් පුලුවං... :)

    :shocked: කළු ගඟට පැන්නොත් ගොඩ ඒමක් තියෙයිද ... Mt. Lavinia බීච් සයිඩ් එකනම් පට්ට
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන් ඔය බලෙන් වැඩ කරනව නෙවෙයි බන් ... කැමැත්තෙන් වැඩ කරන්නෙ හොඳ ඕටී පාරක් එහෙම දාගෙන :D

    මට නම් ot නෑ බං.. ගන්නකොට්ම කිව්ව ඒවා නෑ පඩිය විතරයි කියලා... :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හිතෙන්නේ ගල්කිස්ස, දෙහිවල හරිය කාටත් ලඟයි... මිනිපුරයට රත්නපුරේ ඉඳන් එන එක තමයි අවුල... :oo:
    අවුලක් නෑ, මම කොහොම හරි එනවා....:cool:
    බැනුම් අහල එපාවෙලා ඉන්නේ...:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: කළු ගඟට පැන්නොත් ගොඩ ඒමක් තියෙයිද ... Mt. Lavinia බීච් සයිඩ් එකනම් පට්ට

    ගොඩ එන්න නම් බෑ... මඩ ගොඩක්... :)
    මට නම් ඕන පැත්තක් අවුලක් නෑ... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුලක් නෑ, මම කොහොම හරි එනවා....:cool:
    බැනුම් අහල එපාවෙලා ඉන්නේ...:(

    යන්න රෑ වුනොත් අපේ ගෙදර නවතින්න පුලුවං... :) හැබැයි කන සාක්කුවේ දාගෙන නම් බෑ... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් ඔය බලෙන් වැඩ කරනව නෙවෙයි බන් ... කැමැත්තෙන් වැඩ කරන්නෙ හොඳ ඕටී පාරක් එහෙම දාගෙන :D
    ow, night ot double ne...
     
    Status
    Not open for further replies.