beach ekakma onidaඔතනට බීච එකක් එන්න සුනාමි 2ක 3ක් වත් ඕනෙ වෙයි..![]()

එහෙමනම් කළුතර සෙට් කරන්න...අම්මෝ ඩොටේනේ....
කොසා ගල්කිස්සේ එන්න අමාරුයි කියනවා.. මේකට කොහේ එන්නද..? දවල් දවසක තමයි එහෙනම් සෙට් වෙන්න වෙන්නේ...
ඔව් ඕයි. අපෙම වත්තක් නං කම්බියි බල්ලොයි ප්රශ්න වෙන්නෙ නෑනෙ!අනුන්ගේ වත්තක්ද..?![]()
ගල්කිස්ස, වැල්ලවත්ත, දෙහිවල හරිය තමයි ඹිච් එක ඕවට එල...කලුතර නම් එලම පොට් ටිකක් සෙට් කරන්න පුලුවන්.. ඒත් ඔක්කොටම දුර වැඩීනේ...
![]()

එහෙමනම් කළුතර සෙට් කරන්න...
ඔව් ඕයි. අපෙම වත්තක් නං කම්බියි බල්ලොයි ප්රශ්න වෙන්නෙ නෑනෙ!![]()

අපෝ ආයේ යන්න පුළුවන් අවුලක් නෑ..පවුල් කීපයක් එක්ක Family get together එකකට තමා සෙට් වෙන්නේ..ආයෙත් යන්න කම්මැලිද ?




ඒ උනාට අපේ ටීම් එකේ හැම දෙනාම එහෙම කරනවා...යකෝ බලෙන් ඕටී කරවන්න බෑ.


අපි මේ ජොබ් වලින් ගියොත් අපේ පඩියෙන් බාගෙකට් මේවගේ වැඩ කරන්න එන්න උන් ඉන්නවා.. මම ඔය වැඩ කරලා මෝඩ වෙලා ඉන්නේ... ආපහු ඒ ගොං වැඩ කරන්නේ නෑ...![]()
සදුදා 9.6- 12 වෙනකං ඕටී එක කරන්න ඕනෙ
අගහරුවාදා 9-6
බදාදා9-6
බ්රහස්පතින්දා 9-6-12 වෙනකං හරි 1 වෙනකං හරි ඉන්න ඕනෙ.. ඕටී දෙනවා
සිකුරාදා 9-6
සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු
ඉරිදා ගියොත් ඩබල් ඕටී.. බට් ඒක තාම අපිට නෑ![]()
ඔන්න ටියුටි රෝස්ටර් එකම
යකෝ බලෙන් ඕටී කරවන්න බෑ.

අපෝ දුර යන්න ඕන නෑ නෙව... ගේක සෙට් කරගමු

එහෙමන එක පස්සට දාමු....අපෝ ආයේ යන්න පුළුවන් අවුලක් නෑ..පවුල් කීපයක් එක්ක Family get together එකකට තමා සෙට් වෙන්නේ..
BBQ වලට නම් හරියන්නේ නෑ...![]()
කලු ගඟ අයිනේ පොට් දෙකකුත් තියෙනවා කලුතර.. ඕනේ නම් ඒ පොට් එකක් සෙට් කරන්නත් පුලුවං...![]()
කළු ගඟට පැන්නොත් ගොඩ ඒමක් තියෙයිද ... Mt. Lavinia බීච් සයිඩ් එකනම් පට්ටමුන් ඔය බලෙන් වැඩ කරනව නෙවෙයි බන් ... කැමැත්තෙන් වැඩ කරන්නෙ හොඳ ඕටී පාරක් එහෙම දාගෙන![]()

අවුලක් නෑ, මම කොහොම හරි එනවා....මට හිතෙන්නේ ගල්කිස්ස, දෙහිවල හරිය කාටත් ලඟයි... මිනිපුරයට රත්නපුරේ ඉඳන් එන එක තමයි අවුල...![]()


කළු ගඟට පැන්නොත් ගොඩ ඒමක් තියෙයිද ... Mt. Lavinia බීච් සයිඩ් එකනම් පට්ට


අවුලක් නෑ, මම කොහොම හරි එනවා....
බැනුම් අහල එපාවෙලා ඉන්නේ...![]()
හැබැයි කන සාක්කුවේ දාගෙන නම් බෑ... 
ow, night ot double ne...මුන් ඔය බලෙන් වැඩ කරනව නෙවෙයි බන් ... කැමැත්තෙන් වැඩ කරන්නෙ හොඳ ඕටී පාරක් එහෙම දාගෙන![]()