මට නම් ot නෑ බං.. ගන්නකොට්ම කිව්ව ඒවා නෑ පඩිය විතරයි කියලා...![]()
දැන්නම් තියෙන ජොබ් එකක් ආරක්ෂා කරගෙන ඉන්නෙක ඇඟට ගුණයි බන් ... උඹ අරුන්ගෙ කීම අහල කෝට් වලට නම් යන්න එපා ... ඕං කිව්ව ... අනික උඹ IT නෙ ... දන්නවනෙ competition එක

මට නම් ot නෑ බං.. ගන්නකොට්ම කිව්ව ඒවා නෑ පඩිය විතරයි කියලා...![]()

apith asai machan ikmanin gedara yanna.. elakiri log wenna week days wala...මුන් ඔය බලෙන් වැඩ කරනව නෙවෙයි බන් ... කැමැත්තෙන් වැඩ කරන්නෙ හොඳ ඕටී පාරක් එහෙම දාගෙන![]()

දැන්නම් තියෙන ජොබ් එකක් ආරක්ෂා කරගෙන ඉන්නෙක ඇඟට ගුණයි බන් ... උඹ අරුන්ගෙ කීම අහල කෝට් වලට නම් යන්න එපා ... ඕං කිව්ව ... අනික උඹ IT නෙ ... දන්නවනෙ competition එක![]()
යන්න රෑ උනොත් නෙමෙයි කියපං යන්න දවල් උනොත් කියලා! bbq එක කොහොමත් තියන්නෙ රෑටනෙ!යන්න රෑ වුනොත් අපේ ගෙදර නවතින්න පුලුවං...හැබැයි කන සාක්කුවේ දාගෙන නම් බෑ...
![]()

ඔව් ඔව් තෝ ගහන්නේ දන්කොටුව ඉස්පෙෂල් නැත්නම් ජිනා ඇන්ටිගේ හැලි අරක්කුනේකසිප්පුවට මොන සන්ක්වික් ද ? බාල්දිය අරන් පල සිරිපාල ඉන්න ගහ යටට !!![]()

ගෙවල් වල එලියේ බාබකිව් දානකොට වටේ ඉන්න උන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ...![]()

අපේ ගෙවල් පැත්තෙ එහෙම සීන් එක්ක නෑ..

යන්න රෑ උනොත් නෙමෙයි කියපං යන්න දවල් උනොත් කියලා! bbq එක කොහොමත් තියන්නෙ රෑටනෙ!![]()

මට BBQ වැඩක් නෑ බන්, මම vegi...යන්න රෑ වුනොත් අපේ ගෙදර නවතින්න පුලුවං...හැබැයි කන සාක්කුවේ දාගෙන නම් බෑ...
![]()


අපේ ගෙවල් පැත්තෙ එහෙම සීන් එක්ක නෑ..
රෑ 12-1 වෙනකං සින්දු දාගෙන ඉන්නවා වෙලාවකට...
අසල්වැසියො හොදයි.. උන්ටත් දැං පුරුදු වෙලා.... කන්දොස්කිරියාව
වෙන පලාතක නං අපි කූඩුවේ![]()

Kaluwamodara beach eka kohomada eka fatta nedaඑහෙමන එක පස්සට දාමු....
BBQ එකට beach එකක් සෙට් කරගන්න.
මට BBQ වැඩක් නෑ බන්, මම vegi...
බීමත් ඉතාමත් කලාතුරකින්, බීපු දවසක්වත් මතක නෑ...
සෙට් වෙන්න ඕනි නිසා එනවා....
මොකක්හරි කරගන්න පුළුවන්.....

Kaluwamodara beach eka kohomada eka fatta neda

ඔක්කොම සෙට් එක රිවර්ස්ටන් යමු බන්මට BBQ වැඩක් නෑ බන්, මම vegi...
බීමත් ඉතාමත් කලාතුරකින්, බීපු දවසක්වත් මතක නෑ...
සෙට් වෙන්න ඕනි නිසා එනවා....
මොකක්හරි කරගන්න පුළුවන්.....
ඔව් ඔව් තෝ ගහන්නේ දන්කොටුව ඉස්පෙෂල් නැත්නම් ජිනා ඇන්ටිගේ හැලි අරක්කුනේ![]()


ඔක්කොම සෙට් එක රිවර්ස්ටන් යමු බන්
ෆට්ට ඉස්පොට් එකනේ
srilanka Largest plain

සිරාවටම මචන් බොන්නේ බේබදු කමට නෙවෙයිඑහෙනම් මතක් වෙන්නත් එක්ක එදාට බීපං.. මම නම් බොන්නේ නෑ... මමත් මේ දඟලන්නේ කට්ටිය සෙට් වෙන්නෑ ඕනේ නිසා...![]()


මචන් මට තවම වැඩි විස්තර හම්බුනේ නෑ...
යාලුව ට්‍රේනින්ග් එකකට ගිහින්, හොයල කියන්නම්....

ගොඩ එන්න නම් බෑ... මඩ ගොඩක්...
මට නම් ඕන පැත්තක් අවුලක් නෑ...![]()

ow, night ot double ne...

apith asai machan ikmanin gedara yanna.. elakiri log wenna week days wala...
![]()

ඔව් බං... හේලිස් එකේ ඉඳලා ඔය වගේ සීන් වලට තමයි අයින් වුනේ.. දැන් තමයි ගොං කම තේරෙන්නේ..

ඔව් ඔව් තෝ ගහන්නේ දන්කොටුව ඉස්පෙෂල් නැත්නම් ජිනා ඇන්ටිගේ හැලි අරක්කුනේ![]()

සිරාවටම මචන් බොන්නේ බේබදු කමට නෙවෙයි
නැත්නම් සෙට් වෙලා ඇටබෝල ගහන්නද එකයි බන්![]()
බොන එකෙන් තමයි සෙට් වීමට කික් එකක් එන්නේ... 
සිරාවටම මචන් බොන්නේ බේබදු කමට නෙවෙයි
නැත්නම් සෙට් වෙලා ඇටබෝල ගහන්නද එකයි බන්![]()
