EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට නම් ot නෑ බං.. ගන්නකොට්ම කිව්ව ඒවා නෑ පඩිය විතරයි කියලා... :baffled:

    දැන්නම් තියෙන ජොබ් එකක් ආරක්ෂා කරගෙන ඉන්නෙක ඇඟට ගුණයි බන් ... උඹ අරුන්ගෙ කීම අහල කෝට් වලට නම් යන්න එපා ... ඕං කිව්ව ... අනික උඹ IT නෙ ... දන්නවනෙ competition එක :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුන් ඔය බලෙන් වැඩ කරනව නෙවෙයි බන් ... කැමැත්තෙන් වැඩ කරන්නෙ හොඳ ඕටී පාරක් එහෙම දාගෙන :D
    apith asai machan ikmanin gedara yanna.. elakiri log wenna week days wala...
    :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන්නම් තියෙන ජොබ් එකක් ආරක්ෂා කරගෙන ඉන්නෙක ඇඟට ගුණයි බන් ... උඹ අරුන්ගෙ කීම අහල කෝට් වලට නම් යන්න එපා ... ඕං කිව්ව ... අනික උඹ IT නෙ ... දන්නවනෙ competition එක :dull:

    ඔව් බං... හේලිස් එකේ ඉඳලා ඔය වගේ සීන් වලට තමයි අයින් වුනේ.. දැන් තමයි ගොං කම තේරෙන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යන්න රෑ වුනොත් අපේ ගෙදර නවතින්න පුලුවං... :) හැබැයි කන සාක්කුවේ දාගෙන නම් බෑ... :lol:
    යන්න රෑ උනොත් නෙමෙයි කියපං යන්න දවල් උනොත් කියලා! bbq එක කොහොමත් තියන්නෙ රෑටනෙ! :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කසිප්පුවට මොන සන්ක්වික් ද ? බාල්දිය අරන් පල සිරිපාල ඉන්න ගහ යටට !! :rofl:
    ඔව් ඔව් තෝ ගහන්නේ දන්කොටුව ඉස්පෙෂල් නැත්නම් ජිනා ඇන්ටිගේ හැලි අරක්කුනේ :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙවල් වල එලියේ බාබකිව් දානකොට වටේ ඉන්න උන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ... :lol:
    :shocked::lol: අපේ ගෙවල් පැත්තෙ එහෙම සීන් එක්ක නෑ..
    රෑ 12-1 වෙනකං සින්දු දාගෙන ඉන්නවා වෙලාවකට...
    අසල්වැසියො හොදයි.. උන්ටත් දැං පුරුදු වෙලා.... කන්දොස්කිරියාව :rofl:
    වෙන පලාතක නං අපි කූඩුවේ :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යන්න රෑ උනොත් නෙමෙයි කියපං යන්න දවල් උනොත් කියලා! bbq එක කොහොමත් තියන්නෙ රෑටනෙ! :D

    යකෝ එතකොට පහුවෙනිදා වෙනකන් ගේම අදින්නද කල්පනාව... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යන්න රෑ වුනොත් අපේ ගෙදර නවතින්න පුලුවං... :) හැබැයි කන සාක්කුවේ දාගෙන නම් බෑ... :lol:
    මට BBQ වැඩක් නෑ බන්, මම vegi...
    බීමත් ඉතාමත් කලාතුරකින්, බීපු දවසක්වත් මතක නෑ...
    සෙට් වෙන්න ඕනි නිසා එනවා....:cool::cool:
    මොකක්හරි කරගන්න පුළුවන්.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::lol: අපේ ගෙවල් පැත්තෙ එහෙම සීන් එක්ක නෑ..
    රෑ 12-1 වෙනකං සින්දු දාගෙන ඉන්නවා වෙලාවකට...
    අසල්වැසියො හොදයි.. උන්ටත් දැං පුරුදු වෙලා.... කන්දොස්කිරියාව :rofl:
    වෙන පලාතක නං අපි කූඩුවේ :cool:

    එහෙනම් ඉතිං ඔක්කොම උඹලගේ ගෙදරට එන්නම්... ඒත් පහුවෙනිදට උඹට ගෙදරින් දොට්ට බහින්න වෙයිද දන්නේ නෑ.. :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට BBQ වැඩක් නෑ බන්, මම vegi...
    බීමත් ඉතාමත් කලාතුරකින්, බීපු දවසක්වත් මතක නෑ...
    සෙට් වෙන්න ඕනි නිසා එනවා....:cool::cool:
    මොකක්හරි කරගන්න පුළුවන්.....

    එහෙනම් මතක් වෙන්නත් එක්ක එදාට බීපං.. මම නම් බොන්නේ නෑ... මමත් මේ දඟලන්නේ කට්ටිය සෙට් වෙන්නෑ ඕනේ නිසා... :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට BBQ වැඩක් නෑ බන්, මම vegi...
    බීමත් ඉතාමත් කලාතුරකින්, බීපු දවසක්වත් මතක නෑ...
    සෙට් වෙන්න ඕනි නිසා එනවා....:cool::cool:
    මොකක්හරි කරගන්න පුළුවන්.....
    ඔක්කොම සෙට් එක රිවර්ස්ටන් යමු බන්
    ෆට්ට ඉස්පොට් එකනේ

    srilanka Largest plain
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් තෝ ගහන්නේ දන්කොටුව ඉස්පෙෂල් නැත්නම් ජිනා ඇන්ටිගේ හැලි අරක්කුනේ :frown:
    :lol::lol:
    මචන් මට තවම වැඩි විස්තර හම්බුනේ නෑ...
    යාලුව ට්‍රේනින්ග් එකකට ගිහින්, හොයල කියන්නම්....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙනම් මතක් වෙන්නත් එක්ක එදාට බීපං.. මම නම් බොන්නේ නෑ... මමත් මේ දඟලන්නේ කට්ටිය සෙට් වෙන්නෑ ඕනේ නිසා... :)
    සිරාවටම මචන් බොන්නේ බේබදු කමට නෙවෙයි :(
    නැත්නම් සෙට් වෙලා ඇටබෝල ගහන්නද එකයි බන් :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොඩ එන්න නම් බෑ... මඩ ගොඩක්... :)
    මට නම් ඕන පැත්තක් අවුලක් නෑ... :)

    :cool:

    ow, night ot double ne...

    ekane :P

    apith asai machan ikmanin gedara yanna.. elakiri log wenna week days wala...
    :(

    e wageda bank account ekata salli watenakota ... thawa bus ekak aran danna puluwan :rofl:

    ඔව් බං... හේලිස් එකේ ඉඳලා ඔය වගේ සීන් වලට තමයි අයින් වුනේ.. දැන් තමයි ගොං කම තේරෙන්නේ..

    කොහොමත් ඔය මහ ලොකු නම් තියෙන කොම්පැණි නම් මෙලෝ රහක් නෑ ... සේවකයන්ට හරියට සළකන්නෑ :eek:

    ඔව් ඔව් තෝ ගහන්නේ දන්කොටුව ඉස්පෙෂල් නැත්නම් ජිනා ඇන්ටිගේ හැලි අරක්කුනේ :frown:

    :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවටම මචන් බොන්නේ බේබදු කමට නෙවෙයි :(
    නැත්නම් සෙට් වෙලා ඇටබෝල ගහන්නද එකයි බන් :rofl:

    ඔව් ඔව්... :lol: බොන එකෙන් තමයි සෙට් වීමට කික් එකක් එන්නේ... :yes:
     
    Status
    Not open for further replies.