අපේ ගිය උන් ටිකකගේ පින්තුර බැලුව....ඔක්කොම සෙට් එක රිවර්ස්ටන් යමු බන්
ෆට්ට ඉස්පොට් එකනේ
srilanka Largest plain
අමුතුම පරිසරය, පට්ට මීදුමක්....
යන්නනම් ආස හිතුන...

අපේ ගිය උන් ටිකකගේ පින්තුර බැලුව....ඔක්කොම සෙට් එක රිවර්ස්ටන් යමු බන්
ෆට්ට ඉස්පොට් එකනේ
srilanka Largest plain

2ක් එන්නම් රත්තොට ලෝන් විල් ගෙස්ට් එකේ ඉමුදවස් 2ක් ඕනේ එහෙනම්...![]()

සිරාවටම මචන් බොන්නේ බේබදු කමට නෙවෙයි
නැත්නම් සෙට් වෙලා ඇටබෝල ගහන්නද එකයි බන්![]()
2ක් එන්නම් රත්තොට ලෝන් විල් ගෙස්ට් එකේ ඉමු
එක දවසින් පුළුවන් බන්
115+15+10 = 140km
2.5hrs + 30mnts+ 45mnts =3.45hrs![]()


2ක් එන්නම් රත්තොට ලෝන් විල් ගෙස්ට් එකේ ඉමු
එක දවසින් පුළුවන් බන්
115+15+10 = 140km
2.5hrs + 30mnts+ 45mnts =3.45hrs![]()

අපේඋන් වගයක් දවසෙන් ගිහින් අව...![]()

දුර නම් මම දන්නේ නෑ...යන්නයි එන්නයි පැය 8ක් විතර යනවනේ බං..![]()
Nidiyanna yanna lasti wena welawe meka suruttu paththu karanaw


ඒකට තොපි එන්නෙ නෑනෙ!කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත්![]()

ෆොටෝ වගයක් බල බල හිටියා ... ෆේස්බුක් එකේ..me mokakda bola..
කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත්![]()
බාලාපරාද කරන්න හිතන්න එපා බොලෆොටෝ වගයක් බල බල හිටියා ... ෆේස්බුක් එකේ..
ලස්සන නංගි කෙනෙක් දැක්කා![]()
![]()
Nidiyanna yanna lasti wena welawe meka suruttu paththu karanaw![]()
සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට 
ඒකට තොපි එන්නෙ නෑනෙ!
වෑන් එකකුත් තියනවා යන්න එනවා නං