EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔක්කොම සෙට් එක රිවර්ස්ටන් යමු බන්
    ෆට්ට ඉස්පොට් එකනේ

    srilanka Largest plain
    අපේ ගිය උන් ටිකකගේ පින්තුර බැලුව....
    අමුතුම පරිසරය, පට්ට මීදුමක්....
    යන්නනම් ආස හිතුන...:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම මචන් බොන්නේ බේබදු කමට නෙවෙයි :(
    නැත්නම් සෙට් වෙලා ඇටබෝල ගහන්නද එකයි බන් :rofl:

    11.gif
    11.gif

    2ක් එන්නම් රත්තොට ලෝන් විල් ගෙස්ට් එකේ ඉමු
    එක දවසින් පුළුවන් බන්
    115+15+10 = 140km
    2.5hrs + 30mnts+ 45mnts =3.45hrs:lol:
    :cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2ක් එන්නම් රත්තොට ලෝන් විල් ගෙස්ට් එකේ ඉමු
    එක දවසින් පුළුවන් බන්
    115+15+10 = 140km
    2.5hrs + 30mnts+ 45mnts =3.45hrs:lol:

    එන එක නම් අවුලක් නෑ.. මම මේ කල්පනා කරන්නේ එක දවසටත් කට්ටිය සෙට් කරගන්න බැරුව දවස් 2කට සෙට් කරගන්නේ කොහොමද කියලා... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:
    ඒකට තොපි එන්නෙ නෑනෙ! :frown:
    වෑන් එකකුත් තියනවා යන්න එනවා නං
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:

    යකෝ බාබ්කිව් එකක් දාන්න දවස් 3ක ට්‍රිප් එකක් යන්න ඕනෙද..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆොටෝ වගයක් බල බල හිටියා ... ෆේස්බුක් එකේ..
    ලස්සන නංගි කෙනෙක් දැක්කා
    9.gif
    2.gif
    බාලාපරාද කරන්න හිතන්න එපා බොල
     
    Status
    Not open for further replies.