EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක ට්‍රිප් එකක් නෙමේ බං..කට්ටිය අඳුර ගන්න තනි දවසේ හවසක වගේ කරන වැඩක්..මේ ඊයේ පෙරේදා කට්ටිය කිඹුල් අයියගේ ස්පොට් එකේ සෙට් වුනා වගේ...:yes::yes:
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කිඋවේ සංකපාල මලය හිත ඉන්න හැටි....:baffled:;):lol::lol:
    :baffled: ප්‍රභාමත් වූ වත මඬළ ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි

    දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි

    ඔච්චරම නං සුන්දර නෑ බං ඕක...
    මටත් තේරුනා එක පාරක්.. :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මමත් ඔහොම හිතන් ඉඳල එකපාරක් කෙලව ගත්ත....:(
    ඊට පස්සේ එකේ අනිත් පැත්ත...:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
    දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
    ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට :sorry: )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
    දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
    ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට :sorry: )
    කලින් කියපන්....:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලින් කියපන්....:dull:
    හා... රෑ කාමට ඉදිආප්ප වගේ දෙයක් සෙට් කරන්නං...
    වැඩි විස්තර ආයෙ මං ක්ලබ් එක පැත්තෙ ආපු වෙලාවක කථා කර ගමු...
    දැං මං යනවා..
    සු.රා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
    දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
    ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට :sorry: )
    :shocked::shocked: Approval එක ලැබුනද..:cool::cool:
     
    Status
    Not open for further replies.