මේක ට්‍රිප් එකක් නෙමේ බං..කට්ටිය අඳුර ගන්න තනි දවසේ හවසක වගේ කරන වැඩක්..මේ ඊයේ පෙරේදා කට්ටිය කිඹුල් අයියගේ ස්පොට් එකේ සෙට් වුනා වගේ...![]()
මේක ට්‍රිප් එකක් නෙමේ බං..කට්ටිය අඳුර ගන්න තනි දවසේ හවසක වගේ කරන වැඩක්..මේ ඊයේ පෙරේදා කට්ටිය කිඹුල් අයියගේ ස්පොට් එකේ සෙට් වුනා වගේ...![]()
හපෝ.... නොදකිං විතරක්...ජංඟි දාලාද ?![]()

මම කිඋවේ සංකපාල මලය හිත ඉන්න හැටි....![]()
ප්‍රභාමත් වූ වත මඬළ ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
මමත් ඔහොම හිතන් ඉඳල එකපාරක් කෙලව ගත්ත....ප්‍රභාමත් වූ වත මඬළ ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි
දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි
ඔච්චරම නං සුන්දර නෑ බං ඕක...
මටත් තේරුනා එක පාරක්..![]()

මමත් ඔහොම හිතන් ඉඳල එකපාරක් කෙලව ගත්ත....
ඊට පස්සේ එකේ අනිත් පැත්ත...![]()

)කලින් කියපන්....හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට)

හා... රෑ කාමට ඉදිආප්ප වගේ දෙයක් සෙට් කරන්නං...කලින් කියපන්....![]()
හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට)

Approval එක ලැබුනද..