හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට)
ගෙවල් වල සෙට් වෙලා කාට හරි වැඩි උනොත් නම් රෙදි ගැලවේ

හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට)

Approval එක ලැබුනද..
![]()
මොකුත් කිව්වෙ නෑ.. ඔළුව වැනුවා තාත්තා...ඒ වගේ...![]()
ගෙවල් වල සෙට් වෙලා කාට හරි වැඩි උනොත් නම් රෙදි ගැලවේ![]()
ඒකත් ඇත්ත තමයි....
ඒකත් ඇත්ත තමයි....
එහෙම අවුල් වෙන එකක් නෑ නෙහ් කවුරුවත්.. ඔක්කොම එක්ස්පීරියන්ස් කට්ටිය නෙහ්![]()

ඇම් ඇල් දර්ශනයානෝahhh MS![]()


මම මේක් කට්ටිය ඉන්නවා දැකලා හොට දාලා යන්න ආවාආහ් එම් එස්! කොහොමද වාස දෙස ?![]()
ඔහේ ඉන්නවා බන්. තාම ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවිලා යනවාකොහොමද බං ජීවිතේ...
මොකෝ වෙන්නෙ මේ දවස් වල..?
අවුල් වෙන එකම ඩයල් එක මම දන්න තරමින් රත්නේ තමා...ඒකත් ඇත්ත තමයි....
එහෙම අවුල් වෙන එකක් නෑ නෙහ් කවුරුවත්.. ඔක්කොම එක්ස්පීරියන්ස් කට්ටිය නෙහ්![]()


පේන විදිහට දර්ශනයට කන්ට්රෝල් නැද්ද මන්දා![]()

ඇම් ඇල් දර්ශනයානෝ![]()
ඔහේ ඉන්නවා බන්. තාම ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවිලා යනවා

පේන විදිහට දර්ශනයට කන්ට්රෝල් නැද්ද මන්දා![]()
+ rathne....අවුල් වෙන එකම ඩයල් එක මම දන්න තරමින් රත්නේ තමා...![]()
ඌ වැඩිම උනොත් කලිසම උස්සයි කියලයි තරි පූරි නං කිව්වෙ 
අහන්නත් සතුටුයි බන් ... අපිටනම් ඇඩ්රස් නෑ ලියුම් එනව![]()
මම ඕවා වැඩිය හිතන්න යන්නේ නෑ බන්. තනිකඩයා නිසා ආතල් එකේ ඉන්නවාමම නම් ලාවට බොන්නෙ ... වැඩිය බොන්නත් බෑ ... ඔය ලොරි ටෝක් දාන උන් බීපුවහම බලහන්කො එහෙනම්![]()

ඔව්.. මාත් මේ බලන්නමයි ඉන්නෙ 
ගෙවල් මොන පැත්තේදඌ වැඩිම උනොත් කලිසම උස්සයි කියලයි තරි පූරි නං කිව්වෙ
![]()
