EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි එහෙනං වැඩේ සෙට් කරන්නයි හදන්නෙ මංම...
    දිනය වෙලාව කියන්නං ඉස්සරහට..
    ස්ථානය අපේ ගෘහය...(ගෙදර ඉන්න අයව එලවන්න වෙයිද මන්දා එදාට :sorry: )

    ගෙවල් වල සෙට් වෙලා කාට හරි වැඩි උනොත් නම් රෙදි ගැලවේ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: Approval එක ලැබුනද..:cool::cool:

    ඒ වගේ...:cool::)
    මොකුත් කිව්වෙ නෑ.. ඔළුව වැනුවා තාත්තා...
    මං කිව්වෙ මගෙ යාළුවො ටිකක් (කොල්ලො සෙට් එකක් ) එනවා...
    උංට පාටියක් සෙට් කරලා දෙන්න ඕනෙ කියලා..

    බලමුකො.. හෙට හරියටම කථා කරලා... උඹලට දිනය සහ වෙලාව කියන්නං...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙවල් වල සෙට් වෙලා කාට හරි වැඩි උනොත් නම් රෙදි ගැලවේ :dull:
    :baffled: ඒකත් ඇත්ත තමයි....
    එහෙම අවුල් වෙන එකක් නෑ නෙහ් කවුරුවත්.. ඔක්කොම එක්ස්පීරියන්ස් කට්ටිය නෙහ් :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled: ඒකත් ඇත්ත තමයි....
    එහෙම අවුල් වෙන එකක් නෑ නෙහ් කවුරුවත්.. ඔක්කොම එක්ස්පීරියන්ස් කට්ටිය නෙහ් :cool:
    අවුල් වෙන එකම ඩයල් එක මම දන්න තරමින් රත්නේ තමා...:lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පේන විදිහට දර්ශනයට කන්ට්‍රෝල් නැද්ද මන්දා :lol::rofl:

    මම නම් ලාවට බොන්නෙ ... වැඩිය බොන්නත් බෑ ... ඔය ලොරි ටෝක් දාන උන් බීපුවහම බලහන්කො එහෙනම් :nerd:

    ඇම් ඇල් දර්ශනයානෝ:cool::cool:

    ඔහේ ඉන්නවා බන්. තාම ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවිලා යනවා

    අහන්නත් සතුටුයි බන් ... අපිටනම් ඇඩ්‍රස් නෑ ලියුම් එනව :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහේ ඉන්නවා බන්. තාම ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවිලා යනවා
    11.gif
     
    Status
    Not open for further replies.