අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩාක් අය මේකට කොමෙන්ට් කරල තිබුනා ඒ වගේම සැහෙන්න විස්තර දාලත් තිබුනා. අද තමයි මට එලිකිරියට එන්න ලැබුනෙ. ඉතින් යාලුවෙක් ගොඩාක් විස්තර දාල තිබුනා පලවෙනි පිටුවෙ දාන්න කියල. එත් දැන් මම පරක්කු වැඩියි. පලවෙනි පිටුවෙ දැන් දාන්න බෑ ඉතින් මෙතන දාන්නම්. දැන්නම් මේ සතාට කවුරුහරි උපකාරයක් කරල ඇති. එත් එහෙම නොවුනද දන්නෙත් නෑ. කොහොම නමුත් මේ විස්තර ටික මම මෙතන දාන්නම්

    SRI LANKA ANIMAL PROTECTION ASSOCIATION
    http://slapa.org

    6/2 De Silva Road
    Kalubowila, Sri Lanka

    E-mail:
    [email protected]

    Telephone:
    +94 011 2828215
    +94 777 354441
    +94 773 445569

    The Animals Welfare & Protection Association
    http://www.awpasl.org/content.php?main=12

    Contact us

    Mrs. Hemantha Jayatilake
    President AWPA
    No. 38, Nelson Place
    Colombo 06
    Tel 94-112587210 from 9.00am to 11.00am and 5.00pm to 7.00pm
    Sri Lanka

    Ranjit Samarasinghe
    53/19, Torrington Avenue,
    Colombo 7
    email:[email protected]

    Shiona Weerasekera
    28, E.A.Cooray Mawatha,
    Colombo – 6
    Tel 94-11-2360026 after 6.00pm

    nj542's Avatar
    nj542
    සොයුරා තමයි මේ විස්තර දුනනේ
    Email:[email protected]
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..

    bump
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ අහිංසක සතාට උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්. මේ හරක් මෙහෙම ඉබාගාතේ යන්නේ අයිතිකාරයෙක් නැද්ද. අනිවාර්යයෙන්ම ඇතිනේ ඉතින් ඒ මනුස්සය දන්නේ නැද්ද මේක ?

    සමහරවිට පිණට නිදහස් කරපු සත්තු වෙන්න ඇති. එකනෙ කෑම හොයගෙන පාරවල් වල යන්නෙ:(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මහරගම....
    සසාට කීවනම් හරි

    උබ දන්න කෙනෙක්ද? මචන් දන්නවනම් පොඩ්ඩක් කියපන්කො ගිහින් පොඩ්ඩක් බලල එන්න කියල.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    bump -- KOHOMADA ALUTH STATS? thama innawada, kawruhari kanna bonna mukuth gihin denna nadda lagapatha? watura tikakwath
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    gossip lanka eke ලසිත් ගුණසේකර kiyana kenata mam call kara eya dala thiyana photo vala vidiyata nam thuwaleta panuwo gahala thiyanne mam hariyatama danne na me navinna kiyana erea eka ayithi vet office eka mokakda kiyala danna kenek innawanam vet office ekata dannanna
    ලසිත් kiva vidiyata danata tiyana lokuma prasne thuwaleta beth dannawath sathawa hoyaganna bari ekay
     
    machana paththareka wada karana ekkenek hityanam add ekak danna kiwanam hari :)
    ehemanattan EK eke kattiya ekathu wela salli ekathu karala Add ekak damu GT ayya madihathwel :)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    gossip lanka eke ලසිත් ගුණසේකර kiyana kenata mam call kara eya dala thiyana photo vala vidiyata nam thuwaleta panuwo gahala thiyanne mam hariyatama danne na me navinna kiyana erea eka ayithi vet office eka mokakda kiyala danna kenek innawanam vet office ekata dannanna
    ලසිත් kiva vidiyata danata tiyana lokuma prasne thuwaleta beth dannawath sathawa hoyaganna bari ekay

    Mamath meyata call kala. thawa goda denekuta call kala. heta wenakota hoda aranchiyak lebei kiyala hithanawa.
    http://www.elakiri.com/forum/showthread.php?t=1499157
     
    • Like
    Reactions: sandunhiran

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Colombo university eke pasu wiedya ansayak thiyenawanam, a aya enawa help ekata. Peradeniye university eke nam ehema karanawa. Pasu sampath mandalayata th puluwan
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    වාහනයක ගැටීම නිසා අනතුරට පත් ගවයෙකු සනීප කරගැනීම සඳහා අප විසින් පළ කල පුවතට ට ප්‍රතිචාර දැක්වූ කාරුණික xxx site පාඨකයන් කිහිප දෙනෙක් විසින් මෙම සතාව සුවත් කරගැනීම සඳහා අද (23) හවස විහාරස්ථානයකට රැගෙනයාමට සැළසුම් කරගන තිබෙනවා.

    මෙම කාර්යය සඳහා පොලිසියෙන්ද අවසරය ලබාගන ඇති අතර ගැටලුව වී ඇත්තේ රැගෙන යාම බවයි අප වෙත දන්වා ඇත්තේ.

    මෙම කාර්යයට උදව් වීමට හැකි අය අද හවස 4 ට නාවින්න ටොයෝටා ලංකා අසලට පැමිනෙන ලෙස ඒ සඳහා ක්‍රියාකරන ලලිත් මහතා ඉල්ලා සිටිනවා.

    සවස් කලයේ ඇතිවිය හැකි වැස්ස බාධාවක් කර නොගෙන ඒ සඳහා උදව් විය හැකි අය 0773640025 න් ලලිත් මහතා අමතා විස්තර ලබාගත හැකිය.

    uputa ganeemaki
     
    Last edited: