bumpගොඩාක් අය මේකට කොමෙන්ට් කරල තිබුනා ඒ වගේම සැහෙන්න විස්තර දාලත් තිබුනා. අද තමයි මට එලිකිරියට එන්න ලැබුනෙ. ඉතින් යාලුවෙක් ගොඩාක් විස්තර දාල තිබුනා පලවෙනි පිටුවෙ දාන්න කියල. එත් දැන් මම පරක්කු වැඩියි. පලවෙනි පිටුවෙ දැන් දාන්න බෑ ඉතින් මෙතන දාන්නම්. දැන්නම් මේ සතාට කවුරුහරි උපකාරයක් කරල ඇති. එත් එහෙම නොවුනද දන්නෙත් නෑ. කොහොම නමුත් මේ විස්තර ටික මම මෙතන දාන්නම්
SRI LANKA ANIMAL PROTECTION ASSOCIATION
http://slapa.org
6/2 De Silva Road
Kalubowila, Sri Lanka
E-mail:
[email protected]
Telephone:
+94 011 2828215
+94 777 354441
+94 773 445569
The Animals Welfare & Protection Association
http://www.awpasl.org/content.php?main=12
Contact us
Mrs. Hemantha Jayatilake
President AWPA
No. 38, Nelson Place
Colombo 06
Tel 94-112587210 from 9.00am to 11.00am and 5.00pm to 7.00pm
Sri Lanka
Ranjit Samarasinghe
53/19, Torrington Avenue,
Colombo 7
email:[email protected]
Shiona Weerasekera
28, E.A.Cooray Mawatha,
Colombo – 6
Tel 94-11-2360026 after 6.00pm
nj542's Avatar
nj542
සොයුරා තමයි මේ විස්තර දුනනේ
Email:[email protected]
මේ අහිංසක සතාට උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්. මේ හරක් මෙහෙම ඉබාගාතේ යන්නේ අයිතිකාරයෙක් නැද්ද. අනිවාර්යයෙන්ම ඇතිනේ ඉතින් ඒ මනුස්සය දන්නේ නැද්ද මේක ?

අනේ එය බේරුනොත් හොඳයි
මහරගම....
සසාට කීවනම් හරි
gossip lanka eke ලසිත් ගුණසේකර kiyana kenata mam call kara eya dala thiyana photo vala vidiyata nam thuwaleta panuwo gahala thiyanne mam hariyatama danne na me navinna kiyana erea eka ayithi vet office eka mokakda kiyala danna kenek innawanam vet office ekata dannanna
ලසිත් kiva vidiyata danata tiyana lokuma prasne thuwaleta beth dannawath sathawa hoyaganna bari ekay