EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ බන් යුරාජ් මලය නැද්ද /
    /මුලු ත්‍රෙඩ් එකම කරදරයක් නැතුව එකම පෝස්ට් එකකින් බලාගන්න තිබ්බ ඌ ආවනම් !

    1296-1-i-am-here-lite.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට අද වසක් විසක් වත් කැවිලද මන්දා... :lol:

    :rofl::rofl: ඩ්‍රයි සීසන් එකේ අතුරුඵල.....!! :baffled:

    :lol::lol:

    මූ මට අන්තිමට කිව්වෙත් ඔක්කොම ලීකාගෙන් අහපං කියලා තමයි... :rofl:

    :rofl::lol:

    හරි හරි !! උගෙන්ම අහපන්කෝ :oo:

    :oo: රිදිලා..... :lol:

    මොකෝ යකෝ මේ 10000 කට දගලන්නේ... උඹ ඕකට දැන් ලක්ශෙක විතර ලේ පුච්ච ගන්න ඇති... :lol:

    :rofl: අයියෝ සල්ලි.....!!

    ආ *සාවෝ තෝ මට කෝල් කරලා කිව්වා නේද ලීකට ගේමක් දීපන් කියල අද ඊයේ ඇවිල්ල මේකේ ඉන්න දැනගනින් කියල ? තෝ දැන් මටත් අරින්නද එන්නේ වල් හිවලෝ !! තියගනු තොගේ ලබ්බේ 10000 !! තොපේ හැටි දැන ගත්ත එකත් හොඳා !! :growl:

    :shocked: රිදිලා අභූත චෝදනා කරනවා....... :(

    දැන් ඕකට දැඟලුවේ මම විතරද ? :frown:

    :oo: පේන හැටියට උඹ විතරයි...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවද බං මේ වෙලා තියෙන්නෙ‌ ? :oo:

    යකෝ පෝස්ට් එකක් දාන්න යන වෙලාව!! :growl: මම හිතුවෙ ෆක් එක සෙට්වෙලා කියලා.. ඒත් වේගෙ නං එලටම තියනවා:

    :oo::oo: පෝස්ට් මැකිල්ලයි, දැමිල්ලෙයි වේගෙට සර්වර් එකටත් පිස්සු හැදිලා.......!! :rofl:
     

    kingdewi

    Well-known member
  • :oo::oo: පෝස්ට් මැකිල්ලයි, දැමිල්ලෙයි වේගෙට සර්වර් එකටත් පිස්සු හැදිලා.......!! :rofl:

    )මටත් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න මාර වෙලාවක් යනවා !
    කුමන පයන්නක්දැයි නොදනිමි!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙකයි හතරෙ පොල්ලකින් හොඳවයින් දෙකක් මුන්ගෙ පුකට ගැහුවානං මොලේ ආයෙත් ඔලුවට ගිහින් වැඩ කරන්න පටන් ගනී :P

    :rofl::lol: හික්ස්.... කොස් පොල් මාමිගේ මොලේ ආවෙත් එහෙමද.....?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලඩෝ යන්න SLT එකේ අවුලක් තියෙනව ... මම Etisalat එකෙන් connect වෙලා ඉන්නෙ ... මේ හොඳට වැඩ කරන්නෙ :cool:

    :frown::growl: SLT මතක් කරනන් එපා..... මුන් බොරුවට 8Mbps එකේ දෙන Minimum එක 2Mbps දෙනවා මට...... අද හැදුවේ නැත්නම් ඕකුන්ට අමතනවා මම හොදවායින් දෙකක්...... :growl: 2Mbps ගන්න ඕනා නම් මම ඩොන්ගල් එකම පාවිච්චි කරනවනේ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    )මටත් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න මාර වෙලාවක් යනවා !
    කුමන පයන්නක්දැයි නොදනිමි!

    :oo: ඒක නම් අංකල් SLT වල අවුලක් ..... මමත් ඔෆිස් එකේ SLT එකෙන් පෝස්ට් දාන්න ගියහම පට්ට ස්ලෝ..... දැන් ගහගත්තා Etisalat එක..... ඔය යන්නේ ගින්දර වගේ...... :cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අමුඩෙයි පුකයිනෙ. දන්නවා මේකෙ වලි දාගන්නෙ අපිට පේන්න විතරයි කියලා :P

    :rofl::lol: අපි වලි දාගත්තේ නෑ...... :no: අපි සාම ගිවිසුමක් ගහලා ඉන්නේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :shocked: :cool: :cool:

    47391_4308210637480_1621071831_n.jpg
    ..

    වෙලාව,කාලගුණය,උශ්නත්වය ආදී සියළු දත්ත බීමටම උචිත ලෙස හැඩගැසී ඇත...
    කරුමෙ කියන්නෙ මමත් වැඩිය බොන්නෙ නෑ :no:
    හැබැයි නොබොනවත් නෙවෙයි.. :rofl:
    රත්නෙට වඩා නං බොන්න පුලුවං :lol:

    :rofl::lol: අනේ යකෝ..... කයිවාරු නොගහා වෙලාවක වරෙන්..... ලොරි ටෝක් දෙන්නේ නැතුව..... ලංකාදීපේ අනාතයා......!! :frown::growl:
     

    kingdewi

    Well-known member
  • :oo: ඒක නම් අංකල් SLT වල අවුලක් ..... මමත් ඔෆිස් එකේ SLT එකෙන් පෝස්ට් දාන්න ගියහම පට්ට ස්ලෝ..... දැන් ගහගත්තා Etisalat එක..... ඔය යන්නේ ගින්දර වගේ...... :cool::)
    ඔය අවුල තියෙන්නෙ මේත්‍රෙඩ් එකට විතරනේ පුතා !

    :rofl::lol: අපි වලි දාගත්තේ නෑ...... :no: අපි සාම ගිවිසුමක් ගහලා ඉන්නේ..... :D

    :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)


    අම්මට හුඩු ඌ එහෙම කිව්වද බන්?? කෝල් එකක්ම දීල?? :angry::angry::angry::angry::angry:මුන් වගේ අමන යක්කු:frown::frown:.මුන්ටත් ඉර හද පායනවනේ . ඔකට ඔය කරන කියන දෙවල් වලට අම්මප විදවන්න වෙනවා:frown:. ඇයි ඔයි උට මොනා කරාටද? උබත් ඉතින් මට ගෙම දෙන්නද හිටියේ?? එහෙමනම් ඉතින් උබ ජරා මිනිහෙක්.හොද වෙලාවට උබ කිව්වේ:) .මුගෙන් පරිස්සම් වෙන එක හොදා. අපි තම මිනිස්සු ඔලුව උඩ තියගෙන ඉන්නේ ..චික් විතරක් නිවටයා. බඩම පලයන් සතියක් :angry::angry::angry::angry::angry:



    මෙතන යුරාජ්ට ලියලාදීල නම් මම මෙ පැත්තපලාතෙ එන්නෙ නැහැ. එය නිකන් හැසිරෙන්නේ මිනිහ ඩෙවෙලොප් හරල සයිට් එක උගේ සර්වර් එකක හොස්ට් කරන් ඉන්නවා වගේ නේ :angry::angry::angry:



    :shocked::shocked::shocked::shocked: හෆ්ෆටසිරි ලීකා මලයට ඩෝන් ගිහින්...... :rofl: මම එහෙම කියනවද බං උඹට..... :D ඔන්න FB-15 එකේ මැනුවල් එක දුන්නට පස්සේ නම්, ඔහොම කියන්න ඉඩ තියෙනවා...... :rofl: :P

    :oo: අනේ යකෝ උඹ මම ගැන කියලා තියෙන හරිය..... කැතයි හොදේ.....!! :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය අවුල තියෙන්නෙ මේත්‍රෙඩ් එකට විතරනේ පුතා !



    :eek:

    :oo: අනේ මන්දා.... මට මේ ත්‍රෙඩ් එක Etisalat එකට ගින්නක් නැතුව ලෝඩ් වෙනවා...... :) හැබැයි තරි අංකල් කියන තරම් ස්පීඩ් එකක් නම් නෑ..... Etisalat.... :(

     
    Status
    Not open for further replies.