පොඩ්ඩක් වෙලා ගූගල් එකේ කට්ටක් කාපං.. එතකොට හොයාගන්න පුලුවං වෙයි.. නැත්නම් මුංගේ පස්සෙන් වැඳගෙන යන්න එපයි...![]()


පොඩ්ඩක් වෙලා ගූගල් එකේ කට්ටක් කාපං.. එතකොට හොයාගන්න පුලුවං වෙයි.. නැත්නම් මුංගේ පස්සෙන් වැඳගෙන යන්න එපයි...![]()


කෝ බන් යුරාජ් මලය නැද්ද /
/මුලු ත්රෙඩ් එකම කරදරයක් නැතුව එකම පෝස්ට් එකකින් බලාගන්න තිබ්බ ඌ ආවනම් !
ඌට අද වසක් විසක් වත් කැවිලද මන්දා...![]()

ඩ්රයි සීසන් එකේ අතුරුඵල.....!! 
මූ මට අන්තිමට කිව්වෙත් ඔක්කොම ලීකාගෙන් අහපං කියලා තමයි...![]()

හරි හරි !! උගෙන්ම අහපන්කෝ![]()
රිදිලා..... 
මොකෝ යකෝ මේ 10000 කට දගලන්නේ... උඹ ඕකට දැන් ලක්ශෙක විතර ලේ පුච්ච ගන්න ඇති...![]()
අයියෝ සල්ලි.....!! ආ *සාවෝ තෝ මට කෝල් කරලා කිව්වා නේද ලීකට ගේමක් දීපන් කියල අද ඊයේ ඇවිල්ල මේකේ ඉන්න දැනගනින් කියල ? තෝ දැන් මටත් අරින්නද එන්නේ වල් හිවලෝ !! තියගනු තොගේ ලබ්බේ 10000 !! තොපේ හැටි දැන ගත්ත එකත් හොඳා !!![]()
රිදිලා අභූත චෝදනා කරනවා.......
දැන් ඕකට දැඟලුවේ මම විතරද ?![]()
පේන හැටියට උඹ විතරයි...... 
මාර මැකිල්ලක්නේ මුන් මකන්නේ.....
අයෙත් මකන්න එපා "මැකුවොත් හිරේ" කියමු....![]()


මොනවද බං මේ වෙලා තියෙන්නෙ ?![]()

පෝස්ට් මැකිල්ලයි, දැමිල්ලෙයි වේගෙට සර්වර් එකටත් පිස්සු හැදිලා.......!! 
පෝස්ට් මැකිල්ලයි, දැමිල්ලෙයි වේගෙට සර්වර් එකටත් පිස්සු හැදිලා.......!!
![]()
දෙකයි හතරෙ පොල්ලකින් හොඳවයින් දෙකක් මුන්ගෙ පුකට ගැහුවානං මොලේ ආයෙත් ඔලුවට ගිහින් වැඩ කරන්න පටන් ගනී![]()

හික්ස්.... කොස් පොල් මාමිගේ මොලේ ආවෙත් එහෙමද.....?? 
පලඩෝ යන්න SLT එකේ අවුලක් තියෙනව ... මම Etisalat එකෙන් connect වෙලා ඉන්නෙ ... මේ හොඳට වැඩ කරන්නෙ![]()

SLT මතක් කරනන් එපා..... මුන් බොරුවට 8Mbps එකේ දෙන Minimum එක 2Mbps දෙනවා මට...... අද හැදුවේ නැත්නම් ඕකුන්ට අමතනවා මම හොදවායින් දෙකක්......
2Mbps ගන්න ඕනා නම් මම ඩොන්ගල් එකම පාවිච්චි කරනවනේ...... 
)මටත් මේ ත්රෙඩ් එකේ පෝස්ට් දාන්න මාර වෙලාවක් යනවා !
කුමන පයන්නක්දැයි නොදනිමි!
ඒක නම් අංකල් SLT වල අවුලක් ..... මමත් ඔෆිස් එකේ SLT එකෙන් පෝස්ට් දාන්න ගියහම පට්ට ස්ලෝ..... දැන් ගහගත්තා Etisalat එක..... ඔය යන්නේ ගින්දර වගේ...... 

අමුඩෙයි පුකයිනෙ. දන්නවා මේකෙ වලි දාගන්නෙ අපිට පේන්න විතරයි කියලා![]()

අපි වලි දාගත්තේ නෑ......
අපි සාම ගිවිසුමක් ගහලා ඉන්නේ..... 
pissuda ban amudei pukai madiwata kaala golayekuth set una waliyata
![]()




ඔය හිස් බෝතලයක් හින්ඳා නෙද කලු සුදු පින්තූරයක් දැම්මෙ ?![]()

මූ ලග තියෙන ඔක්කොම කොට විතරමද මන්දා.....?? 
![]()
![]()
![]()
![]()
..![]()
වෙලාව,කාලගුණය,උශ්නත්වය ආදී සියළු දත්ත බීමටම උචිත ලෙස හැඩගැසී ඇත...
කරුමෙ කියන්නෙ මමත් වැඩිය බොන්නෙ නෑ
හැබැයි නොබොනවත් නෙවෙයි..
රත්නෙට වඩා නං බොන්න පුලුවං![]()

අනේ යකෝ..... කයිවාරු නොගහා වෙලාවක වරෙන්..... ලොරි ටෝක් දෙන්නේ නැතුව..... ලංකාදීපේ අනාතයා......!! 

ඔය අවුල තියෙන්නෙ මේත්රෙඩ් එකට විතරනේ පුතා !ඒක නම් අංකල් SLT වල අවුලක් ..... මමත් ඔෆිස් එකේ SLT එකෙන් පෝස්ට් දාන්න ගියහම පට්ට ස්ලෝ..... දැන් ගහගත්තා Etisalat එක..... ඔය යන්නේ ගින්දර වගේ......
![]()
අපි වලි දාගත්තේ නෑ......
අපි සාම ගිවිසුමක් ගහලා ඉන්නේ.....
![]()

අම්මට හුඩු ඌ එහෙම කිව්වද බන්?? කෝල් එකක්ම දීල??මුන් වගේ අමන යක්කු
.මුන්ටත් ඉර හද පායනවනේ . ඔකට ඔය කරන කියන දෙවල් වලට අම්මප විදවන්න වෙනවා
. ඇයි ඔයි උට මොනා කරාටද? උබත් ඉතින් මට ගෙම දෙන්නද හිටියේ?? එහෙමනම් ඉතින් උබ ජරා මිනිහෙක්.හොද වෙලාවට උබ කිව්වේ
.මුගෙන් පරිස්සම් වෙන එක හොදා. අපි තම මිනිස්සු ඔලුව උඩ තියගෙන ඉන්නේ ..චික් විතරක් නිවටයා. බඩම පලයන් සතියක්
මෙතන යුරාජ්ට ලියලාදීල නම් මම මෙ පැත්තපලාතෙ එන්නෙ නැහැ. එය නිකන් හැසිරෙන්නේ මිනිහ ඩෙවෙලොප් හරල සයිට් එක උගේ සර්වර් එකක හොස්ට් කරන් ඉන්නවා වගේ නේ



හෆ්ෆටසිරි ලීකා මලයට ඩෝන් ගිහින්......
මම එහෙම කියනවද බං උඹට.....
ඔන්න FB-15 එකේ මැනුවල් එක දුන්නට පස්සේ නම්, ඔහොම කියන්න ඉඩ තියෙනවා......
අනේ යකෝ උඹ මම ගැන කියලා තියෙන හරිය..... කැතයි හොදේ.....!! 
කසිප්පුවට මොන සන්ක්වික් ද ? බාල්දිය අරන් පල සිරිපාල ඉන්න ගහ යටට !!![]()

