EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්න රෑ වුනොත් අපේ ගෙදර නවතින්න පුලුවං... :) හැබැයි කන සාක්කුවේ දාගෙන නම් බෑ... :lol:

    :shocked: ඈයි ජපනීස් එන්ටැපලයිටිස් එක කොස්ස අතේ තියන් බලාගෙන ඉන්නවද.....?? :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඈයි ජපනීස් එන්ටැපලයිටිස් එක කොස්ස අතේ තියන් බලාගෙන ඉන්නවද.....?? :rofl:

    මම බොන්නේ නැති නිසා අවුලක් නෑ.. ඒ වුනාට කුනු වෙන්න ගහපු එකෙක් සෙට් වුනොත් කොහොමද ගෙදර අරන් යන්නේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:

    :oo: කතා කරලා වැඩක් නෑ...... :baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ayyo indala wadsk naaa waha kannai wenne...mata dan waga linda thamaa ayyooo mage phone eke battary bahalooooo :lol:
     
    Status
    Not open for further replies.