EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා බස් ඇඟේ ගහන්න කරන වැඩක් මෙතන දානවා කියලා දැනගෙනම තමයි මම ඕක දැම්මෙ :D

    :frown::frown: පල ඩෝ යන්න..... අපි තිබ්බ රෝසා දෙක ගත්තු උන්ට, ඒවායින් ගලවපු එංජින් හිටන් දුන්නා, උවමනාවක් උනොත් කෑල්ලක් හරි ගන්න...... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: පල ඩෝ යන්න..... අපි තිබ්බ රෝසා දෙක ගත්තු උන්ට, ඒවායින් ගලවපු එංජින් හිටන් දුන්නා, උවමනාවක් උනොත් කෑල්ලක් හරි ගන්න...... :D
    එන්ජින් ගලවලාද බස් විකුනන්නෙ ?? :oo: :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    bj3p පෙට්රල් කරන්නෙ නෑ කියලා තරිා කියන්නෙ.. 96 ජපන් වාහන වලට පරන වැඩි නැද්ද ? ගැරෙජ් වන්දනාව වැඩීනෙ ?

    ow ban ada thamayi eka mama dana gaththe
    Mazda fuel karanawa kiwwata karanne naha
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    188173a.jpeg


    Meka 5 .5 watiyida ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්ජින් ගලවලාද බස් විකුනන්නෙ ?? :oo: :lol:

    :frown::shocked: නෑ බොල..... තෙල් පිච්චෙන්න ගත්ත ගමන්, තාත්තා කලේ, පංචිකාවත්තෙන් එංජිමක් ගෙනල්ලා තිබ්බ එක....... :) එක දවසින් වැඩේ ඉවරයි...... !! ඉතින් එහෙම ගලවපු එංජින් තමා, බස් ගත්ත උන්ට නිකන් දුන්නේ...... :D

    4D31 එන්ජිමක් ඔන්න තවත් තියෙනවා....... :yes: 4D30 & 4D31 Gear Box දෙකකුත් ඈති මගේ හිතේ..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    188173a.jpeg


    Meka 5 .5 watiyida ban
    4wd ? ගියර් පෙට්ටිය, deferential එහෙම කොහමද දන්නෑ..
    ඕක කැලේ පදින්න හොඳ උනාට එදිනෙදා පාචිච්චියට හරියන්නෙ නෑ. full body එකක් නං ඊට වඩා වටිනවා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    4wd ? ගියර් පෙට්ටිය, deferential එහෙම කොහමද දන්නෑ..
    ඕක කැලේ පදින්න හොඳ උනාට එදිනෙදා පාචිච්චියට හරියන්නෙ නෑ. full body එකක් නං ඊට වඩා වටිනවා.
    ow ban 4 Wheel drive thama
    oke Gear box differential market eke ganna thiyeyida (mama meka ganne naha Danaganna ahnne:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් විකුනන්නෙත් එහෙමද දන්නේ නෑ...:rofl::rofl:

    :frown::growl::no:

    ලැප් කන්නා කියන්නෙ නිකං නෙමෙයිනේ :D

    :rofl::lol: අපේ ඔෆිස් එකේ උන් කියන්නෙත් ඕකමයි බං..... ශික්.... අබාන්ස් එකේ උනුත් දැනගෙන...... එලකිරියේ උන් ඉන්නවනේ...... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban 4 Wheel drive thama
    oke Gear box differential market eke ganna thiyeyida (mama meka ganne naha Danaganna ahnne:eek:
    මිනිපුරයාගෙන් තමා අහන්න වෙන්නෙ. ඌ තමා ඕකක් තියන්හිටියෙ..
     
    Status
    Not open for further replies.