උඹලා බස් ඇඟේ ගහන්න කරන වැඩක් මෙතන දානවා කියලා දැනගෙනම තමයි මම ඕක දැම්මෙ![]()

පල ඩෝ යන්න..... අපි තිබ්බ රෝසා දෙක ගත්තු උන්ට, ඒවායින් ගලවපු එංජින් හිටන් දුන්නා, උවමනාවක් උනොත් කෑල්ලක් හරි ගන්න...... 
උඹලා බස් ඇඟේ ගහන්න කරන වැඩක් මෙතන දානවා කියලා දැනගෙනම තමයි මම ඕක දැම්මෙ![]()

පල ඩෝ යන්න..... අපි තිබ්බ රෝසා දෙක ගත්තු උන්ට, ඒවායින් ගලවපු එංජින් හිටන් දුන්නා, උවමනාවක් උනොත් කෑල්ලක් හරි ගන්න...... 
එන්ජින් ගලවලාද බස් විකුනන්නෙ ??පල ඩෝ යන්න..... අපි තිබ්බ රෝසා දෙක ගත්තු උන්ට, ඒවායින් ගලවපු එංජින් හිටන් දුන්නා, උවමනාවක් උනොත් කෑල්ලක් හරි ගන්න......
![]()

අපි ඉන්නවෝ..




ලැප් විකුනන්නෙත් එහෙමද දන්නේ නෑ...එන්ජින් ගලවලාද බස් විකුනන්නෙ ??![]()
![]()


ලැප් කන්නා කියන්නෙ නිකං නෙමෙයිනේලැප් විකුනන්නෙත් එහෙමද දන්නේ නෑ...![]()

bj3p පෙට්රල් කරන්නෙ නෑ කියලා තරිා කියන්නෙ.. 96 ජපන් වාහන වලට පරන වැඩි නැද්ද ? ගැරෙජ් වන්දනාව වැඩීනෙ ?
එන්ජින් ගලවලාද බස් විකුනන්නෙ ??![]()
![]()

නෑ බොල..... තෙල් පිච්චෙන්න ගත්ත ගමන්, තාත්තා කලේ, පංචිකාවත්තෙන් එංජිමක් ගෙනල්ලා තිබ්බ එක.......
එක දවසින් වැඩේ ඉවරයි...... !! ඉතින් එහෙම ගලවපු එංජින් තමා, බස් ගත්ත උන්ට නිකන් දුන්නේ......
4D30 & 4D31 Gear Box දෙකකුත් ඈති මගේ හිතේ..... 
4wd ? ගියර් පෙට්ටිය, deferential එහෙම කොහමද දන්නෑ..![]()
Meka 5 .5 watiyida ban
ow ban 4 Wheel drive thama4wd ? ගියර් පෙට්ටිය, deferential එහෙම කොහමද දන්නෑ..
ඕක කැලේ පදින්න හොඳ උනාට එදිනෙදා පාචිච්චියට හරියන්නෙ නෑ. full body එකක් නං ඊට වඩා වටිනවා.

එයි සිරිපාල කොහු අඹ කනවා වගේ නේද![]()
මේක අපේ සංකපාලයටයි...... රෑ ඉර පාන ටයි......!!
![]()

ලැප් විකුනන්නෙත් එහෙමද දන්නේ නෑ...![]()



ලැප් කන්නා කියන්නෙ නිකං නෙමෙයිනේ![]()

අපේ ඔෆිස් එකේ උන් කියන්නෙත් ඕකමයි බං..... ශික්.... අබාන්ස් එකේ උනුත් දැනගෙන...... එලකිරියේ උන් ඉන්නවනේ...... 
මිනිපුරයාගෙන් තමා අහන්න වෙන්නෙ. ඌ තමා ඕකක් තියන්හිටියෙ..ow ban 4 Wheel drive thama
oke Gear box differential market eke ganna thiyeyida (mama meka ganne naha Danaganna ahnne![]()