difference between bmw and mercedes benz
මම මේ කියන්න යන්නේ සාමාන්‍ය වෙනස මිසක් ඇතුලේ තියන කැලි බෑලි ගැන නොවයි
සාමාන්‍ය දැනීමට වැදගත් වෙන දෙයක්
ඕගොල්ලෝ දන්නවා නේ ඔය දෙකම නමගිය සැප වාහන වර්ග දෙකක්
ඔය දෙකම හදන්නේ ජමනියේ එත් ඔයාලට හිතාගන්න පුළුවන් ? මේ දෙක අතර ඇති වෙනස් කම්
මේක මට කිව්වේ ටොයෝටා එකේ වැඩ කරන කෙනෙක්
ඔය දෙකෙන් BMW එක හදල තියෙන්නේ වාහනය පදවන කෙනාට උපරිම සැපක් නැත්නම් පහසුවක් ලබාදෙන විදියට
එත් benz එක හදල තියෙන්නේ එකේ ඉදගෙන යන කෙනාට උපරිම පහසුවක් දෙන්නලු
එක නිසා තමා ලෝකේ ගොඩක් benz කාර් Taxi එකක් විදියට එක පාවිච්චි කරන්නේ
benz එක BMW එක තරම් පදවන කෙනාට පහසු නැතලු
එත් BMW එක ගොඩක් බාවිතා කරන්නේ සැප ස්පෝර්ට්ස් කාර් වගේ පදවන කෙනාගේ සැප ගැන හිතලලු