difference between BMW and mercedes benz

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    difference between bmw and mercedes benz




    මම මේ කියන්න යන්නේ සාමාන්‍ය වෙනස මිසක් ඇතුලේ තියන කැලි බෑලි ගැන නොවයි
    සාමාන්‍ය දැනීමට වැදගත් වෙන දෙයක්
    ඕගොල්ලෝ දන්නවා නේ ඔය දෙකම නමගිය සැප වාහන වර්ග දෙකක්
    ඔය දෙකම හදන්නේ ජමනියේ එත් ඔයාලට හිතාගන්න පුළුවන් ? මේ දෙක අතර ඇති වෙනස් කම්
    මේක මට කිව්වේ ටොයෝටා එකේ වැඩ කරන කෙනෙක්
    ඔය දෙකෙන් BMW එක හදල තියෙන්නේ වාහනය පදවන කෙනාට උපරිම සැපක් නැත්නම් පහසුවක් ලබාදෙන විදියට
    එත් benz එක හදල තියෙන්නේ එකේ ඉදගෙන යන කෙනාට උපරිම පහසුවක් දෙන්නලු
    එක නිසා තමා ලෝකේ ගොඩක් benz කාර් Taxi එකක් විදියට එක පාවිච්චි කරන්නේ
    benz එක BMW එක තරම් පදවන කෙනාට පහසු නැතලු
    එත් BMW එක ගොඩක් බාවිතා කරන්නේ සැප ස්පෝර්ට්ස් කාර් වගේ පදවන කෙනාගේ සැප ගැන හිතලලු




     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,409
    6,539
    113
    Land of Lions
    http://www.elakiri.com/forum/showthread.php?t=1474849

    Ela ela mata theynneth BMW eakak 520d.... good work machooo



    img1691qi.jpg
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අපිට ඉතින් මැරෙනකන් Maruti 800CC..
    Drive කරන එකාටත් අමාරුයි..ඉදන් යන එකාටත් අමාරුයි :(

    උබලා අමාරුවෙන් යන එක බලාගෙන ඉන්න අපිටත් අමරුයි බන් :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chamarams