වැඩේ කැරකිලා සෙට් වෙන්න ඕකට වගෙ..කොසා තනියෙන් ට්‍රිපක් යයි![]()

ප්ලෑන් ගහපු අය ලොවෙත් නෑ බන් !!![]()


27 - trincopoddka kiyamuko ithin plan eka...![]()
poddka kiyamuko ithin plan eka...![]()

27 - trinco
28 - anuradhapura
ඕක තමයි ප්ලෑන
මම වැඩේ අත ඇරලා දාල ඉන්නේ බන් !! මීට පස්සේ ඕවට මම නෑ .. මුන්ම සෙට් වෙලා එන්න කිව්වොත් මොන දිල්ලියක තිබ්බත් එනවා !!![]()

මම වැඩේ අත ඇරලා දාල ඉන්නේ බන් !! මීට පස්සේ ඕවට මම නෑ .. මුන්ම සෙට් වෙලා එන්න කිව්වොත් මොන දිල්ලියක තිබ්බත් එනවා !!![]()


ඈ යකො? දැං මේ යන්න ලෑස්ති වෙච්ච ගමනට උඹ එන්නෙ නෑ ??මම වැඩේ අත ඇරලා දාල ඉන්නේ බන් !! මීට පස්සේ ඕවට මම නෑ .. මුන්ම සෙට් වෙලා එන්න කිව්වොත් මොන දිල්ලියක තිබ්බත් එනවා !!![]()

ප්ලෑන් ගහපු අය ලොවෙත් නෑ බන් !!![]()
යුරාජ් ගේද ? 
තෝ වර එහෙනම් !!![]()

වැඩේ කැරකිලා සෙට් වෙන්න ඕකට වගෙ..![]()

trinco ඉන්න තැනට නං එන ගාන අනුව 3500/- බෙදා ගන්න තියෙන්නෙe kiyanne dawas dekayida..budget eka kiyak wage yayida...![]()
ප්ලෑන් එක උබේ නේද ?යුරාජ් ගේද ?
![]()
ඌ වයිෆ්ගෙන් ඕක අහලා හවස කියනකොට ඒක බුක් වෙලා තියෙයි! ඊට පස්සෙ ඌට පඳුරක් අස්සෙ තමයි ඉන්න වෙන්නෙ!![]()
බලමු බලමු මොකද ඌ කියන්නේ කියලා..... අනිවා මම නම් දන්නවා ඕකා ඕකට බෑ කියනවා.....
තවම නෝ කතා...... 
මමනම් මුලින්ම එන්න බෑ කිව්ව ... එනව කිව්වනම් ඉතින් කියපු වෙලාවටම ඇවිල්ල ඇති![]()


දැං කෙලින් උත්තරයක් දීපිය. තෝ එනවාද නැද්ද ?
. ඌ යනවද නැද්ද අහන්නවත් , යුරාජ් ගෙන් ලද තොරතුරකට අනුව ඌට ගත්ත ඇමතුමකට අනුව ඇත්තම සිද්ධිය පොඩ්ඩක් අක්කගේ කෙස් එකකට හිරවෙලාලු . අක්කටත් බොලේ බස්සල බැලුව
. නො එක්ස් කියුස් 
පොඩි එකාව කොහෙද ගෙනියන්ඩ blaaa blaaa 
ඌ යන්නේ නැහැ කියන්නේ සහෝදරයා මටත් සුම්මා 
.. සමාවෙන්න ඕන මම වැඩිය ඕකට සද්දයක් දැම්මේ නැත්තෙත් ඕකයි
...boss, උඹ එවපු තැන නොම්මර හොයාගන්න උනේ නෑ.. නෙට් එකෙත් එහෙම තැනක් දාලා නෑ..
ඔව් බං මාත් බැලුවා..... එහෙම තැනක් නෑ.....
http://www.lankaholidays.com/location-North+Central_Anuradhapura-all.html
lanuwak deela...![]()


ඒක ලනුවක් නං ඌටත් විඳවන්න වෙනවා. අපිත ඉන්න තැනක් නෑ කියන්නෙ ඌටත් එදාට ඉන්න තැනක් නෑ කියන එකමයි..![]()

